75
බොරැල්ල සර්පන්ටයින් සිඟිති පෙර පාසලේ විදුහල්පතිනිය වන නිර්මලා චාන්දනී මහත්මිය විසින් සංවිධාන කරන ලද බ්‍රැන්ඩියවත්ත එරබදු වසන්ත අවුරුදු උත්සවය මේ මස 06 වන දින උදේ 7.00 සිට දවස පුරා බ්‍රැන්ඩියාවත්ත රේමන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අලියට ඇහැ තැබීම, බැලුම් පිපිරීම, කණාමුට්ටිය බිඳීම, අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම, ලිස්සන ගහේ නැඟීම, කඹ ඇඳීම වැනි තරග රාශියකින් සමන්විත වන අතර බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශවාසීන් ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන් මෙය පැවැත්වේ.