මෝහන්ලාල් සහ අධ්‍යක්ෂ පෘථිවිරාජ් සුකුමාරන්ගේ ‘L2: එම්පූරන්’ සිනමා පටය මලයාලම් සිනමාවේ සියලු වාර්තා බිඳදැමීමට පෙරමුණ ගෙන තිබේ. මේ චිත්‍රපටය මේ වන විටද බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳදමා ඇත්තේ සිනමාලෝලීන් පුදුම කරවමිනි. වාර්තාවලට අනුව, මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වූ පළමු දිනයේදීම රුපියල් කෝටි 22ක් උපයා ඇත. ටොවිනෝ තෝමස්, මංජු වොරියර්, සචින් ඛේඩෙකර්, අභිමන්යු සිං, ජෙරොම් ෆ්ලින්, එරික් එබුවානේ, සුරාජ් වෙන්ජරාමුඩු සහ ඉන්ද් රජිත් සුකුමාරන්ද මීට රංගනයෙන් දායක වෙති.
‘L2: එම්පූරන්’ බොක්ස් ඔෆිස් දෙසට!
26
previous post