43
AI විසින් දැනටමත් රැකියා අහිමි වීම්වලට මුහුණ දී සිටින විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්පීන් සැබෑ අභියෝගයකට දැන් මුහුණ දී තිබේ. ඒ සැබෑවටම ජීවත් වන නිරූපණ ශිල්පිනියන්ගේ ආකෘති, AI විසින් ජනනය කරනු ලැබීමත් සමඟයි. AIහි බලපෑම හොලිවුඩයේ සිට නිරූපණ ක්ෂේත්‍රය දක්වා දැන් පැමිණ ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.