66
එදිනෙදා ජීවිතයේදී මිනිසුන්ට මුණගැසෙන අතිශය හුරුබුහුටි දෙයක් හෝ යම් අයකු දුටු විට අපට දැනෙන හැඟීම විස්තර කිරීම සඳහා මෙතෙක් භාවිත වූ ‘කියුට්’ යන වදන වෙනුවට නවතම වචනයක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ. ඒ ‘ගීගිල්’ යන්නයි. පිලිපීනයේ පැරණි වචනයක් ලෙස සැලකෙන මෙය අර්ථ දැක්වීම සඳහා ඉංග්‍රීසි බසෙහි සමාන පද නැති වචන ලැයිස්තුවකට අයත් වචනයකි.