ඇබෑර්තු කාර්මික
ජල නළ සහ විදුලි කාර්මිකයින් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
018754
පිළියන්දල ලොරි රථ දෙකක කැබ් රථ දෙකක් ටින්කර් වැඩ කර අවසන් කිරීමට බාස්වරයෙකු අවශ්‍යයි. 0777386951.
022659
ඇබෑර්තු අධ්‍යාපන
අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
018752
ඇබෑර්තු රියදුරු
කොළඹ 07 පිහිටි ආයතනයකට නැවතී සේවය කිරීමට හැකි රියදුරු මහතෙකු අවශ්‍යයි. ආහාර නවාතැන්, ඉහළ වැටුප් හා දීමනා. ඩබල් කැබ්, මොන්ටෙරෝ වාහන පැදවීමට ඇත. අමතන්න. 077-2268707.
022744
වත්තල ආයතනයකට පළපුරුදු ලොරි රියදුරන් අවශ්‍යයි. නැවතීමට හැක. දිනකට රු. 3,000/-. 0717-388901.
022719
ඇබෑර්තු ගෘහසේවය
ඇතුල් කෝට්ටේ වැඩිහිටි යුවළක් බලාගැනීම සඳහා නිරෝගී 65 ට අඩු පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. ගැහැණු අයද ඉල්ලුම් කරන්න. 077-3410003.
019627
කොළඹ විජේරාම පිහිටි නිවසක ඉවුම් පිහුම් කටයුතු සඳහා නැවතී සේවය කිරීමට අවු 35-55 ත් අතර, සිංහල කාන්තාවක් අවශ්‍යයි. වැටුප්. රු. 45,000/-. දු.ක. 0771094084.
022704
නිවසේ නතරවී ඉවීමට, ගෙදර වැඩ කිරීමට වයස 50-55 අතර, කාන්තාවක් සොයයි. රු. 45,000/- වැටුප. කොල්ලුපිටිය 0713686868.
022695
පන්නිපිටිය නිවසක ගේදොර වැඩකටයුතු කිරීමට වයස 40 වැඩි සේවිකාවක් අවශ්‍යයි. Tel. No. 0774553274.
022436
පළපුරුදු, ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමේ හැකියාව සහිත ආහාර පිසීමට හා නිවසක් නඩත්තු කිරීමට රුචිකත්වයක් දක්වන ගෘහපාලකවරයකු අවශ්‍යයි. කරුණාකර අමතන්න. 0770844746 සම්මුඛ පරීක්‍ෂණය සඳහා.
022526
ඇබෑර්තු හෝටල්/බේකරි
තිස්සමහාරාම ප්‍රදේශයේ අලුතෙන් ආරම්භ කරන කාමර දහයක සංචාරක හෝටලයකට කෑම පිසීම සහ අනෙකුත් වැඩට උදව් විය හැකි පළපුරුදු කෝකිවරයෙක් අවශ්‍යයි. අමතන්න. 076-2755731.
022713
සූපවේදීන් සහ කෝකිවරුන් අවශ්‍යයි. නුපුහුණු අය සඳහා පුහුණුවීමේ අවස්ථාවද ඇත. විමසීම්. 0714-299779.
022694
ඇබෑර්තු මේසන්වරු/ වඩුබාස්වර්
ඇතුල් කෝට්ටේ වැඩබිමක් සඳහා මේසන්, අත්උදව්, වඩුවැඩ බ්ලොක්ගල් ගසන්නන් සහ කම්කරුවන් සඳහා ඇබෑර්තු ඇත. දිනපතා වැටුප්. 077-3410003.
019621
මෝල්ඩින් නිෂ්පාදන සඳහා පුහුණු/ නුපුහුණු සේවක/ සේවිකාවන් සඳහා රැකියා ඇබෑර්තු ඇත. 0756633541, 0777909222.
022657
ඇබෑර්තු විවිධ
කැලණිය, කඩවත, කිරිබත්ගොඩ අවට පදිංචි පැය 24 සේවාමුරය සඳහා මුරකරුවකු අවශ්‍යයි. (මාසයට දින 15 ක සේවා මුරයකි) වසස් සීමාව අවරුදු 50 – 60 අමතන්න. 0777774454.
019687
කැලණිය, කඩවත, කිරිබත්ගොඩ අවට පදිංචි පැය 24 සේවාමුරය සඳහා මුරකරුවකු අවශ්‍යයි. (මාසයට දින 15 ක සේවා මුරයකි) වසස් සීමාව අවරුදු 50 – 60 අමතන්න. 0777774454.
019687
පත්‍ර මුද්‍රණ ආයතනයකට සේවකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. මසකට අතිකාල සමග වැටුප රු. 60,000/- ඉක්මවිය හැක. ලංකා මේන්ටේනන්ස් සර්විස් 81/1, කටුවාවල, මහරගම. 0785656775, 0715485777, 0785680427, 0713512315.
018656
පිරිසිදු කිරීමේ ආයතනයකට සේක සේවිකාවන් අවශ්‍යයි. වැටුප 1,500/- සිට Tel. 070-3686868, 077-9446403, 077-1047501
022772
වත්තල ආයතනයකට ලොරි රථවලට ගෝලයන් අවශ්‍යයි. නැවතීමට හැක. ආහාර සපයනු නොලැබේ. දිනකට 2,500/-. 0717-388901.
022715
රැකීරක්ෂා උවමනායි
පෙර පාසල් ගුරුවරියක හා නැනී කෙනෙකු ලෙස අත්දැකීම් ඇති මා අවු. 2 1/2- 10ත් අතර දරුවන්ගේ අධ්‍යාපනට සහය වෙමින් ඔවුන් රැකබලාගැනීමේ රැකියාවක් සොයමි. බලාපොරොත්තු වැටුප. 75,000. 0769124169.
022416