Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

වතුපිටි විකිණීම

අවුරුද්දට තෑග්ගක් අක්කර විස්සක් පොල් ඉඩමක් බදුදීමට (අක්කර පහ තුන දෙක) කැබලි තුනක් විකිණීමට. කුරුණෑගල. 0773002239,​ 0764509603,​ 0771333123.
022435

0777239147 ගම්පොළ Kandy Dancing Project එකට වෙන් කළ ඉඩමෙන් අක්කර 11 ක් සහ අක්කර 23 ක් විකිණීමට ඇත. දර්ශනීය වටපිටාව. මිලියන 35 ත් – 40 ත් අතර දැනට කුරුඳු වගාවක් ඇත. 0777282147.
018127

ගේ දොර ඉඩකඩම් සේවා

කොළඹ ගෙයක් කඩා ඉවත් කර ඉඩම පිරිසිදු කර දීමට කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. අමතන්න. දුරකථන අංකය : 076-1408473.
022730

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල කොස්ගම හිඟුරල ටෙරන්ස් පෙරේරා මාවතේ අක්කර එකහමාරක. රබර්,​ ජල විදුලිය නිවස ලක්‍ෂ 125. 072-2841786,​ 071-8262853.
018653

තලවතුගොඩ කළල්ගොඩ Vidura College ආසන්නයේ පර්චස් 10.2 තෙමහල් නිවස විකිණීමට කාමර 8 Bathrooms 4 Roof top 0761700297.
021577

පිටිපන දකුණ,​ දෙල්ගහකන්ද පාර පර්. 15 ප්‍රධාන පාරට මීටර් 150 පර්. 1ක් ලක්ෂ 9. 0778993597.
021974

බොරැල්ල කනත්තේ අඩි 4×9 භූමිදාන බිම් කොටසක් විකිණීමට අැත. 0777385879 අමතන්න.
022455

මාලබේ පරණ නිවසක් සමග පර්චස් 20 විකිණීමට. 0777-260853.
022690

මාලඹේ නගරයෙන් ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට නුදුරින් පර්චස් 12 ඉඩමක නිදන කාමර 3ක අංගසම්පූර්ණ නිවස විකිණීමට. පැමිණ බලා මිල සාකච්ඡා කරගත හැක. 0770673171.
022425

මාලඹේ නගරයේ නවීන විදියට පර්චස් 10 ඉඩමක ඉදිකරන ලද පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවස විකිණීමට. 0714290392.
022424

ලක්‍ෂපතිය මහාවිහාර පාරේ සියලු පහසුකම් සහිත ගෙයක් කුලියට දීමට ඇත. 0762193693 මොරටුව.
022662

ලක්‍ෂපතිය මහාවිහාර පාරේ සියලු පහසුකම් සහිත ගෙයක් කුලියට දීමට ඇත. 0762193693 මොරටුව.
022662

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ බැලුම්මහර නව නුවර පාරට මුහුණලා පදිංචියට/​ ව්‍යාපාරයකට සුදුසු දෙමහල් නිවස,​ පර්චස් 20 මුදල් හදිසියකට ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට පිරිසිදු ඔප්පු. 0760453140,​ 0752596622.
022478

පර්චස් 15 ක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට කි.මීටර 5 පමණ දුරින්,​ කුඹුරකට මුහුණලා කටුනායක උන්නාරුව පිහිටි අනගි නේවාසික ඉඩම විකිණීමට. අමතන්න. 071-4291188.
022687

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අලුත්ගම,​ මතුගම,​ පාරට දුර මීටර් 100,​ සිහිලැල්තැන්න පර්චස් 14 + පර්චස් 12 (පර්චස් 27 පමණ) ඉඩම් කැබලි දෙක – ජලය හා විදුලිය ඇත. පර්චසය 175000/​-. 0722841786,​ 071-8262853.
020257

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල පුත්තලම් ප්‍රධාන පාරට 200m ක් දුරින් හංහමුණ උහුමීය පාරේ දෙමහල් නිවස,​ දෙමහල් කඩ කාමරය සමග පර්චස් 60ක ඉඩම විකිණීමට ඇත. 0716866710.
022532

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

0777329147 මහනුවරින්,​ මාතලෙන්,​ දඹුල්ලෙන්,​ ගම්පලින්,​ නුවරඑළියෙන්,​ කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. මිලියන 20 සිට ඉහළට. ගනුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත,​ නැත. 0777438169,​ 0775486262.
018161

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ දුම්කොලවත්තේ පර්චස් 80 ඉඩම සහ කාමර 3 අංගසම්පූර්ණ නිවසක් විකිණීම. (බැංකුණයක් ඇත.) 0769474592.
022454

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

රාජගිරිය නිදන කාමර තුනක් සහිත නිවස කුලියට. අලුතින් නවීකරණය කරන ලද නිදන කාමර 3 ක්,​ ලොකු විසිත්ත කාමරය,​ මුළුතැන්ගෙය,​ නාන කාමර 2 ක්,​ ආරක්‍ෂාව සහිත වාහන නැවතුම,​ වෙනමම විදුලි හා ජල මනු සහිත සාමකාමී පදිංචියට යෝග්‍ය පෙදෙසක රෝහල්,​ පාසැල් හා පොදු ප්‍රවාහන පහසුකම්. ආසන්නයේ පිහිටි නිවස කුලියට. කුලිය මසකට රු. 130,​000.00 – අත්තිකාරම් – මාස 6 ක අත්තිකාරම්. විමසුම් අංකය : පෙරේරා මහත්මිය,​ 076-4301845. දැන් කුලියට ලබාගත හැක.
022688

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division