තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. පොල් සංව 0.177 / 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම. 0112-513151, 0714-513887, 0714-513888.
021610
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961, 0115-737777, whatsApp – 0777-319250, 0777-079250.
020156
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ භෞතික විද්‍යාව 070-3067766 රසායන විද්‍යාව. 076-7557022 පළපුරුදු දක්ෂ උපාධිධාරී ගුරුවරුන්ගෙන් තනිව/ කණ්ඩායම් Live/ Online.
018789
ඉංග්‍රීසි- වෙන කිසිම තැනක නැති භාවනා ක්‍රමයකින් විශිෂ්ඨ ප්‍රතිඵල කථාව, කියවීම, ලිවීම, ඇසීම, පාලිත ජයසිංහ. Teachers Certificate (Govt) BA, LLB. 0710104703, 0771671136
021779
IELTS කථන පරීක්ෂණ පුහුණුව, මාර්ගගත ක්‍රමය හෝ පංති කාමර මගින් එක්සත් රාජධානියේ ලන්ඩන්හි ජෝන් මහතා මගින්. 0779019381.
020905
පොත් සහ සඟරා
ඔබ කලකිරීමෙන්ද? ජීවිතය එපා වෙලාද? මේ මොහොත තුළින් සතුට සහනය ලබාගන්න ඔබට අවශ්‍යද? අමතන්න. 0777797617. සහනෝදය, නො. 182, නුවර පාර, ඉඹුල්ගොඩ.
022655
සුනඛාදී සතුන් සේවා
නිවැසියන් දෙදෙනෙක් සහ සතුන් 60ක් සිටින පානදුර නිවසක සතුන්ට ලැදි දෙදෙනෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත. එක් අයෙක් ආහාර පිස නිවස පිරිසිදු කළ යුතු අතර, අනෙකා සතුන් සමඟ සහ ගෙමිදුලේ වැඩ කළ යුතුය. නිතර නිවාඩු යාමට සහ දෙදෙනාට එක්ව නිවාඩු යාමට අවශ්‍යතාවක් නැතිවීම අනිවාර්යය වේ. ආහාර සහ නවාතැන් පහසුකම් ඇත. එක් අයෙක් සඳහා. ආරම්භක වැටුප රු. 50,000/-කි. වැඩි විස්තර සඳහා කරුණාකර 0777449729 හෝ 0769681347.
022652