Home » දළ දේශීය නිෂ්පාදිතය 2026දී 4.5ක්

දළ දේශීය නිෂ්පාදිතය 2026දී 4.5ක්

ආසියානු සංවර්ධන බැංකුව

by Mahesh Lakehouse
April 12, 2025 12:36 am 0 comment

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වසර 2026දී 4.5ක් දක්වා ඉහළ යනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් පවසයි.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පෙන්වා දුන් ඇය පැවසුවේ මේ වසරේදී ඒ අගය 3.9ක් ගනු ඇති බවයි. එසේම මෙහිදී විශේෂයෙන්ම ඇය පෙන්වා දුන් කරුණක් වූයේ චීනය මේ වසරේදී එම අගය 4.7ක් ගනු ඇතැයිද 2026දී එය 4.3ක් දක්වා අඩු වනු ඇති බවයි. බංග්ලාදේශය මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇතැයිද 2026 වසරේදී බංග්ලාදේශය 5.1ක් කරා එනු ඇතැයිද ඇය පුරෝකථනය කළාය. එසේම ඉන්දියාව මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 6.7ක් ගනු ඇති බවත්, එය 2026 වසරේදී 6.8ක් ගනු ඇති බවත් ඇය කීවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division