Home » උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අග

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අග

by Mahesh Lakehouse
April 12, 2025 12:35 am 0 comment
සුභාෂිණි ජයරත්න

පසුගිය වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවසීය. අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වාය.

එහිදී විභාග අපේක්ෂකයන් 3,33,185 දෙනකු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, පාසල් අයදුම්කරුවෝ 2,53 390ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 79,795ක් ඊට ඇතුළත් වූහ. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී විභාගය පැවැත්වුණු අතර, 25,000කට අධික කාර්ය මණ්ඩලයක් ඊට සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division