92
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා වෙනුවෙන් රටවල් 60කට අධික සංඛ්‍යාවකට පනවා තිබූ ආනයනික බදු වහාම ක්‍රියාත්මක වන පරිදි දින 90ක කාලයකට අත්හිටුවා ඇත.
එහෙත් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා වෙනුවෙන් පනවා ඇති 125%ක ආනයන බද්ද නොවෙනස්ව පවතී. පළමුව අමෙරිකාව විසින් චීනයට පනවා තිබුණේ 104%ක ආනයන බද්දකි.