කොළඹ දිස්ත්‍රික්කයේ මාලඹේ සාමාලෝක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඌව උඩුකිඳ අමරපුර මහ නිකායේ ප්‍රධානත්වයෙන් ඌව වියලුව ආසනයේ ගෝඩුන්න මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිප් සතර හදාරන සිසු දරුවන්ගේ දියුණුව පතමින් සිංගප්පූරුවේ රොටරි සමාජයේ ධන පරිත්‍යාගයෙන් අධ්‍යාපන උපකරණ බෑගයක් පසුගියදා එම විද්‍යාලයේදී ගුරු දෙගුරුන්ගේ සහ විදේශීය දූත පිරිසේ ප්‍රධානත්වයෙන් පිරිනමන්නට යෙදිණි. එම සියලු කටයුතු සංවිධානය කරන ලද්දේ ආචාර්ය බොකන්ඔරුවේ දේවානන්ද අනු නා හිමියන් විසිනි. උත්සවය අවසානයේ ආචාර්ය බොකන්ඔරුවේ දේවානන්ද අනු නා හිමියන් ඇතුළු පිරිස මෙලෙස සමූහ සේයාරුවකට පෙනී සිටියහ.
බොකන්ඔරුවේ දේවානන්ද අනු නා හිමිගෙන් සමාජ සත්කාර
22
previous post