Home » සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය

සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පසුගියදා එම විදුහල් පරිශ්‍රයේදී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම අවස්ථාවට පූජ්‍ය ගින්නලියේ විමලධම්ම හිමියෝ ද විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය ද මාපියෝ ද එක් එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division