Home » ගමේ ගිය අයට ආපහු එන්න හෙට සිට බස්

ගමේ ගිය අයට ආපහු එන්න හෙට සිට බස්

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අවුරුද්දට ගම්බිම් බලා ගිය අයට නැවත කොළඹ සහ තදාසන්න නගරවලට පැමිණීම සඳහා හෙට (15) සිට 21 දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ දහසක් පමණ යොදවා ඇත.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කර්යාලවල සම්බන්ධිකරණයෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division