Home » ‘හෑන්ඩ්ස් ඕෆ්’ රට කලඹයි!

‘හෑන්ඩ්ස් ඕෆ්’ රට කලඹයි!

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු දැක්වූ දැවැන්තම විරෝධතාව සඳහා අමෙරිකානුවන් දැන් පෙළගැසී තිබේ. ඒ එක්සත් ජනපදය පුරා නගරවලට විරෝධතාව දියත් කරවමිනි. ‘හෑන්ඩ්ස් ඕෆ්’ නමින් එය දියත් වන අතර, පෙළපාළිකරුවන් අරමුණ කරන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත සියල්ලේම ස්ථාන 1,200ක විරෝධතා පැවැත්වීමටයි. ජනපතිගේ අඥාන න්‍යායපත්‍රය හේතුවෙන් සමාජයීය හා ආර්ථික යන අංශ දෙකෙන්ම රටවැසියා පීඩාවට පත්ව ඇති බව විරෝධතාකරුවන්ගේ මතයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division