Home » කොමර්ෂල් බැංකුව ‘වසරේ ජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ වේ

කොමර්ෂල් බැංකුව ‘වසරේ ජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ වේ

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උලෙළේ ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර්යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික පිළිගැනීම සඳහා වන උසස්ම සාක්ෂිය ලෙස සැලකේ.

මෙය විනිශ්චය මණ්ඩලයකින් තොරව සම්පූර්ණයෙන්ම පාරිභෝගික ඡන්දවලින්ම තීරණය වන අතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය දිනා ගන්නා ලද සන්නාම සහ පෞරුෂයන් හඳුනා ගනියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division