රැකී රක්ෂා ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අවශ්‍යයි. ජාත්‍යන්තර නිශ්කාෂණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් සඳහා අලෙවි කළමනාකරු, අලෙවි විධායකවරු, වෙළඳ විධායකවරු, ඩිජිටල් අලෙවි විධායකවරු, නීති සහකාර, නොතාරිස් ලිපිකරු, පුහුණුවන සමාගම් ලේකම්වරු – පූර්ණ කාලීන හා අර්ධකාලීන සේවය – ප්‍රමාණ සමීක්ෂකවරුද අවශ්‍යය. අමතන්න. 0112342807, 0761408473.
023635
දිවයිනේ ප්‍රමුඛතම වැවිලි සමාගමක අලෙවි ක්‍ෂේත්‍රයේ ඇබෑර්තු වැටුප රු. 200,000/- ඉහළ . 0702102094, 0785103820.
023705
පරිගණක දැනුමැති සේල්ස් රෙප්වරුන් අවශ්‍යයි. මොරටුව පානදුර, කළුතර අවට 0761234684.
023626
මීගමුව ජයකොඩි සුපර්මාර්කට් එකට සේවක සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 35,000/- දක්වා, ආහාර නවාතැන් නොමිලේ. 077-4386787, 077-5089415.
023649
මොරටුව ආයතනයකට රියදුරු බලපත්‍රය සහිත Sales Rep වරු අවශ්‍යයි. අකර්ෂණීය වැටුප් හා දීමනා 0777697309.
023631
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා ගණේමුල්ල අවටින් අවුරුදු 25-45 අතර, පරිගණක දැනුමැති කාර්යාල සේවක සේවිකාවන් අවශ්‍යයි. 0713498415, 0772019376, 0112236657.
023489
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නිවසේම පවත්වාගෙන යන කුඩා කර්යාලයක සේවය කිරීම සඳහා වයස 18 සිට 25 අතර, ගැහැනු සේවිකාවක් අවශ්‍යවේ. *නොමිලේ කෑම හා නවැතැන් * මාසික වැටුප රු. 40,000-60,000 අතර (අවබෝධය හා කැපවීම අනුව) * ආරක්ෂිත හා හිතකර පරිසරයක් අයදුම් කිරීමට දර්ශනී 0714497711, 0775050709.
022850
මීගමුව ජයකොඩි නියෝජිත තැපැල් කාර්යාලයට සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 35,000/- දක්වා ආහාර නවාතැන් නොමිලේ. 077-4386787, 077-5089415.
023648
ඇබෑර්තු කාර්මික
කොළඹ පිහිටි තට්ටු නිවාස ව්‍යාපෘති වැඩබිම් සඳහා පළපුරුදු ජලනළ කාර්මික ශිල්පීන් වහාම අවශ්‍ය වේ. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. අංක 38, සෝමාදේවි පෙදෙස, කිරුලපන ඇවනිව්, කොළඹ 05. විමසීම් : 0743140616.
023428
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 35-55ත් අතර, පැස්සුම්කරුවන් (Welder) අවශ්‍යයි. උදේ, දවල්, රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023494
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 35-55ත් අතර, විදුලි කාර්මිකයකු (3 Phase දැනුමැති) අවශ්‍යයි. උදේ, දවල්, රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023496
ජල නළ සහ විදුලි කාර්මිකයින් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
023433
ටින්කර් පේන්ට් වැඩ දන්නා අය සඳහා ඇබෑර්තු ඇත. ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත ආයතනයකි. ටින්කර් පේන්ට් වැඩ දන්නා අය හට ඉහළ වැටුප් සාකච්ඡා කරගත හැක. නවාතැන් පහසුකම් නොමිලේ. 0767702635.
023714
ත්‍රී රෝද රථ වැඩපලක් සඳහා ටින්කරින් බාස්ලා ඇතුළු පේන්ට් වැඩ සඳහා ගෝලයින් අවශ්‍යයි. කෑම බීම නවැතැන් පහසුකම් නොමිලේ. ගොඩගම 0716462222, 0762560822.
023634
දෙහිවල පිහිටි ආපනශාලාවක් සඳහා නඩත්තු කටයුතු අධීක්ෂකවරයෙක් හා නඩත්තු කාර්මික ශිල්පියකු වහාම අවශ්‍යය. වායු සමීකරණ, චිලර්ස්, අධිශීතකරණ පිළිබඳ දැනුම අවශ්‍යයෙන්ම තිබිය යුතුය. ආහාර විදුලි හා ජලනළ පිළිබඳ අවබෝධය ද අවශ්‍යය. ක්‍ෂේත්‍රයේ ගෙවනු ලබන වැටුපට වඩා ඉහල වැටුපක් + සේවා ගාස්තු හා සේවයේ යෙදෙන විට නොමිලයේ ආහාර සපයනු ලැබේ. කරුණාකර අමතන්න. 0779197661.
023567
සීදුව ප්‍රදේශයේ ආයතනයක වැඩ කිරීම සඳහා රිච් ස්ට්‍රැකර් (Reach stacker) යන්ත්‍ර ක්‍රියාකරුවන් කඩිනමින් අවශ්‍ය කර ඇත. බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. 0717479017 / 0710714293.
023572
ඇබෑර්තු මුද්‍රණ
මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ලේබල් මැෂින් ඔපරේටර්- (රොටරි) (පුහුණු/ නුපුහුණු) කටින් මැෂින් ඔපරේටර් පුහුණු/ නුපුහුණු තත්ව පාලිකාවන් (QC) පුහුණු/ නුපුහුණු අවුරුදු 18-35 අතර, කාන්තා/ පිරිමි ඇබෑර්තු ඇත. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම 133/1A, නල්ලවත්ත පාර, මහරගම. දුරකථන 0716456835, 0112842784 Email: inforhapl@sltnet.lk
023617
ඇබෑර්තු රියදුරු
අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවිය හැකි සුරාසුදුවෙන් තොර වයස අවුරුදු 30-45 අතර, අවම වසර 05 පළපුරුද්දක් ඇති, නැවතී සේවය කිරීමට හැකි විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. නො. 216/3, පමුණුව පාර, මහරගම. විමසීම්. 0773753173.
023618
කැලණිය කර්මාන්තශාලාවකට බරවාහන රියදුරු අවශ්‍යයි. අවටින් හෝ නැවතී සේවය කළහැකි අතිකාල වැඩ කළහැකි අය වැටුප 70,000/-. 0777481213 / 0777142593.
023647
කොළඹ නැවතී වැඩ කළ හැකි සහ සුඛෝපභෝගී වාහන පැදවිය හැකි රියදුරන් වහාම අවශ්‍යයි. වැටුප දීමනා සමග රු. 70,000/-. 2025.04.20 ඉරිදා දින පෙ.ව. 10.30 ට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. අංක 38, සෝමාදේවි පෙදෙස, කිරුලපන ඇවනිව්, කොළඹ 05.
023431
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 60ට අඩු බර වාහන රියදුරන් ගණේමුල්ල අවටින් අවශ්‍යයි. 0713498415, 0772019376, 0112236657.
023491
ජංගම රථයක කෑම අලවිය සඳහා රාත්‍රී සේවයට කෙනෙකු අවශ්‍යයි. 0769200319.
023484
රියදුරන් හා සහායකයින් අවශ්‍යයි. බරවාහන රියදුරු වැටුප 100,000ට වැඩි වයස අවු. 25-45 අතර, සහායක වැටුප 75,000ට වැඩි වයස අවු. 20-50 අතර, ලංකාවේ සෑම පළාතකටම භාණ්ඩ ප්‍රවාහනය කරන ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත රජයේ පිළිගත් ආයතනයකි. නවාතැන් පහසුකම් නොමිලේ. 0767840831, 0740940400.
023716
සීදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයකට ප්‍රයිම් මුවර් රථ රියදුරු මහතුන් අවශ්‍යයි. අමතන්න. 0711397067.
023575
ඇබෑර්තු ගෘහ සේවය
අවශ්‍යයි – නිවසක නැවතී වැඩපල කළ හැකි කාන්තාවක් (60 ට අඩු) වැටුප 47000/-. මොරටුව. 0716000979.
023480
අවුරුදු දෙකක බබෙක් බලාගැනීමට පළපුරුදු පිරිසිදු නිරෝගී නැනී කෙනෙක් (වයස 40 – 55 අතර) උදේ 8 ත් සවස 5 ත් අතර බත්තරමුල්ල, නුගේගොඩ අවටින් ඉතා ඉක්මණින් අවශ්‍යයි. 0775925125 / 0719374849.
023576
ඇතුල් කෝට්ටේ වැඩිහිටි යුවළක් බලාගැනීම සඳහා නිරෝගී 65 ට අඩු පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. ගැහැණු අයද ඉල්ලුම් කරන්න. 077-3410003.
019627
කෑම පිසීමට සහ ගේදොර පිරිසිදු කිරීමට මැදිවියේ කාන්තාවක් අවශ්‍යයි. නැවතී සිටීමට. නුගේගොඩ. 0777870471.
023630
කුරුණෑගල නිවසක නැවතී අවු 2 1/2 බබෙක් බලා ගැනීම සඳහා අ. 45-60 අතර, නිරෝගී කාරුණික කාන්තාවක් සොයයි. 0771886017.
023497
කොළඹ ජීවත්වන පවුලක් ළමුන් බලා ගැනීම සඳහා නැනීවරියක් සොයයි. වැටුප සාකච්ඡා කරගත හැක. කරුණාකර දුරකථන අංකය 0764262929 ඔස්සේ මා අමතන්න.
023263
කොළඹ නිවසක වැඩ කිරීමට අවුරුදු 45-55 ත් අතර ගැහැණු කෙනෙක් අවශ්‍යයි. 070-3685168.
020983
කොළඹ මෝදර තුන්දෙනෙකු සිටින නිවසක ඉවුම් පිහුම් නිවස පිරිසිදු කිරීම කටයුතු සඳහා නැවතී සේවය කිරීමට ගැහැනු අයකු අවශ්‍යවේ. වයස අවු. 35-50 අතරද වැටුප මාසික නිවාඩු 3ක් ද ඇතුළුව රු. 45,000/-. වේ. අමතන්න. 0777569058.
023425
ගාල්ල නගරාසන්න නිවසේ වැඩ කටයුතු සඳහා වයස 30 – 50 ත් අතර කාන්තාවක් අවශ්‍යයි. සියලු පහසුකම් සහිතව ආකර්ෂණීය වැටුපක්. 0774549399 / 0775564843.
023548
ගෙදර නැවතී වැඩපල කිරීමට වයස 55 ඉක්මවූ නිරෝගී, ගුණවත් කාන්තාවක් විශ්‍රාමික මහත්මියක් වූ මා සොයයි. 0773498705.
023252
දෙහිවල වෛද්‍යවරයෙකුගේ නිවසේ නැවතී වැඩ කිරීමට සේවිකාවක් අවශ්‍යයි. වැටුප රු. 50,000/-. 0710668223.
023766
නිවසේ නැවතී වැඩ කළ හැකි අවුරුදු 30-45 අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉවුම් පිහුම් කටයුතු සහ නිවාස පිරිසිදු කිරීමේ වැඩ කළ හැකි කෙනෙකු විය යුතුය. වැටුප මසකට රු. 60,000 හෝ ඊට වැඩි. 41/27, 3 වන පටුමග, ඩී.එම්. කොළඹගේ මාවත, කොළඹ 05. අමතන්න. රත්නායක මහත්මිය (074 3139745)
023429
පන්නිපිටිය නිවසක ගේදොර වැඩකටයුතු කිරීමට වයස 40 වැඩි සේවිකාවක් අවශ්‍යයි. Tel. No. 0774553274.
022436
මිලේනියම්සිටි නිවසකට පවුල්බරින් නිදහස් 60ට අඩු නිරෝගි කාන්තාවක් සේවයට අවශ්‍යයි. වැටුප. 35,000/-. 0772613958, 0767224860.
023721
මොරටුව නිවසක ආහාර පිසීමට හා පිරිසිදු කිරීමේ වැඩ සඳහා ගැහැනු කෙනෙකු අවශ්‍යවේ. 0723346614, 0112647252.
023627
වෛද්‍යවරයෙකුගේ කුරුණෑගල පිහිටි හතර දෙනෙකුගෙන් යුත් නිවෙසක නැවතී සේවය කිරීමට සේවිකාවක් අවශ්‍යවේ. වැටුප 40,000/-. දුරකථන 0714432251.
023481
සමාගම් අධ්යක්ෂකවරියකුගේ කඩවත පිහිටි නිවසක පවිත්‍රතා කටයුතු සඳහා නැවතී සේවය කළ හැකි වයස 45 අඩු සේවිකාවක් අවශ්‍ය කෙරේ. ගෙවීම්. 40,000 – 60,000. 0771031284.
023669
ඇබෑර්තු හෝටල් / බේකරි
අප ආයතනයට රෝල්ස් බාස්වරුන් අවශ්‍යයි. ආහාරපාන, නවාතැන් නොමිලයේ, ආකර්ෂණීය වැටුප් නැවතී සේවය කළ හැකි අය පමණක් අමතන්න. (ගම්පහ) 0771756773, 0758440314, 0715300706.
023718
අප බේකරියට බේකරි බාස්වරුන් අවශ්‍යයි. ආහාරපාන, නවාතැන් නොමිලයේ අකර්ෂණීය වැටුප්. නැවතී සේවය කළහැකි අය පමණක් අමතන්න. (ගම්පහ) 0771756773, 0758440314, 0715300706.
023717
ආපනශාලා ඇබෑර්තු- මුළුතැන්ගෙයි සහායකයන් අවශ්‍යයි. ආහාර හා නවාතැන් නොමිලේ සැපයේ. අර්ධ කාලීන සේවයද සලකා බලනු ලැබේ. සම්මුඛ පරික්‍ෂණය 21.04.25 වැනි සඳුදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා ඉදිරියට පැවැත්වේ. 27 උයනපාර, මොරටුව. දුරකථන අංකය 0765297066.
023736
ඉතා ඉක්මනින් රයිස් කොත්තු ආප්ප ෂෝටීස් බාස් වරුන් අවශ්‍යයි. කුරුණෑගල. 0767396959.
023483
උත්සව ශාලාව සඳහා පළපුරුදු කිචන් හෙල්පර් වරුන් අවශ්‍යයි. වෝටර්විලා හොටෙල්. නො. 196/26, ඉසුරු උයන, දෙපානම, පන්නිපිටිය. 0772032786, 0112839446.
023706
උත්සව ශාලාව සඳහා පළපුරුදු ස්ටුවර්ඩ් ගැහැනු පිරිමි අවශ්‍යයි. වෝටර් විලා හොටෙල්. 196/26, ඉසුරු උයන, දෙපානම, පන්නිපිටිය. 0112839446, 0772032786.
023711
කේක් ස්විට් කෑම සහ දර පෝරණු මේස වැඩ බාස්උන්නැහැලා මහර කඩවත බේකරියකට අවශ්‍යයි. 0777382233.
023582
කොළඹ 07 අවන්හලක් සඳහා වේටර්වරු හා වේටර්වරියක් අවශ්‍යව ඇත. 0777302468.
023720
කොළඹ 07 පිහිටි සංචාරක හෝටලයක සේවය සඳහා මුළුතැන්ගෙයි සහායකයින් (කිචන් හෙල්පර්ස්) වහාම අවශ්‍යයි. විමසන්න. 0777172486.
023430
කෝකිවරුන්, කෑම පාර්සල් කිරීමට දන්නා අය සහ එළවළු කැපීමට සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. කෑම / නවාතැන් නොමිලේ. 0725959511, 0702646894.
023180
ගාල්ල සංචාරක හෝටලයකට කිචන් සුපර්වයිසර් Take Away කවුන්ටරයක් සඳහා මුදල් අයකැමි, ස්ටුවඩ්, රූම්බෝයි යතුරුපැදි බලපත්‍ර ඇති ඩිලිවරි අයද වහාම අවශ්‍යයි. 0777-934394, whatsapp – 0777909990.
023270
දෙහිවල උතුරු ඉන්දියානු කෝකිවරු සඳහා ඇබෑර්තු ඇත. තන්දුරි අවන් පිළිබඳ දැනුම අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මාසික වැටුප රු. 120,000 + සේවා ගාස්තු සේවයේ යෙදෙන විට ආහාර හා නවාතැන් නොමිලයේ සැපයේ. කරුණාකර අමතන්න. 0741482049.
023564
දෙහිවල පිහිටි ආපන ශාලාවක සේවය සඳහා චීන කෝකිවරු උතුරු ඉන්දියානු ආහාර සඳහා කෝකිවරු, මුළුතැන්ගෙයි සහායකයන්, ආහාර ඇසිරීම සඳහා කවුන්ටර් සේවක මඩුල්ල, පිරිසිදු කරන්නන්, වෙයිටර්වරුන්, රෙස්ටුරට් හොස්ටස් වහාම අවශ්‍යයි. වැටුප් සාකච්ඡාකර ගත හැකි අතර, ක්‍ෂේත්‍රයේ ගෙවන වැටුපට වඩා ඉහළ වැටුපක් හිමිවේ. සේවය කරන අවස්ථාවේදී ආහාර හා නවාතැන් නොමිලේ සැපයේ. කරුණාකර අමතන්න. 074-1482049.
023569
නුවර, නුගවෙල පිහිටි සංචාරක නිකේතනයක් සඳහා දේශීය හා විදේශීය කෑම පිසීමේ පළපුරුදු අය සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. අමතන්න. 0774826484 / 0773741548.
023427
පළපුරුදු මුදල් අයකැමි, කෝකිවරුන් ස්ටුවර්ඩ්ස්, කිචන් හෙල්පර්ස් අවශ්‍යයි. “රෙඩ් චිලීස්” මහනුවර 0712682682.
023313
මාතර පිහිටි දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන හෝටලයකට පළපුරුද්ද ඇති රූම් බෝයි, ස්ටුවට් ඇබෑර්තු ඇත. 0714955801.
023382
මාතර පිහිටි දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන හෝටලයකට පළපුරුද්ද ඇති රූම් බෝයි/ ස්ටුවට් ඇබෑර්තු ඇත. 0714955801.
023299
ශිෂ්‍ය නේවාසිකාගාරයකට ආහාර පිසීම සඳහා කෝකිවරුන් අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
023437
සීගිරියේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක පළපුරුදු ස්ටුවඩ්වරු, රූම් බෝයි, ගාඩ්නර්, Front Office (පුහුණු / නුපුහුණු) සහ ආධුනික ස්ටෝකීපර් අවශ්‍යයි. විමසීම් කාර්යාල වේලාවන් තුළ පමණයි. 0112473493 / 0766332829 රෝයල් රිට්රිට්, 110, තෙන්නකෝන් මාවත, කිඹිස්ස, සීගිරිය.
023459
0767981899, 0777350505 කොළඹ අවන්හලක් සඳහා දේශීය ආහාර සෑදීමට පළපුරුදු කෝකිවරු (75,000 – 100,000) මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් (45,000 – 60,000) ඉඳිආප්ප රොටි පිට්ටු සාදන අය (50,000 – 75,000)
023682
0767981899, 0777350505 කොළඹ අවන්හලක් සඳහා දේශීය ආහාර සෑදීමට පළපුරුදු කෝකිවරු (75,000 – 100,000) මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් (45,000 – 60,000).
023685
ඇබෑර්තු වතුවැඩ
අක්කර 10ක පොල්වත්තක් සමග කුඹුරු අක්කරයක්, නැවතී ගොවිතැන් කරමින් බලා ගැනීම සඳහා සුරා සූදුවෙන් තොර කුඩා පවුලක් අවශ්‍යයි. විදුලිය, ළිංජලය සහිත නිවසක් ඇත. 0774566912.
023723
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 35-55ත් අතර, වතු වැඩ සඳහා සේවකයන් අවශ්‍යයි. උදේ, දවල්, රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023490
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 60ට අඩු සේවක/ සේවිකාවන් අවශ්‍යයි. උදේ, දවල්, රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023492
ගිරිඋල්ලේ වත්තකට ට්‍රැක්ටර් රියදුරු, කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සමගින් දීමනා. දු.ක. 0777768981.
023379
වතු වැඩ සඳහා සේවකයන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
023443
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
ඇතුල් කෝට්ටේ වැඩබිමක් සඳහා මේසන්, අත්උදව්, වඩුවැඩ බ්ලොක්ගල් ගසන්නන් සහ කම්කරුවන් සඳහා ඇබෑර්තු ඇත. දිනපතා වැටුප්. 077-3410003.
019621
ඉදිකිරීම් සම්බන්ධ පළපුරුදු මේසන් බාස්වරුන් අවශ්‍යයි. වෝටර් විලා හොටෙල්. 196/26, දෙපානම, පන්නිපිටිය. 0772032786, 0112839446.
023709
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
023441
සැටලින් කාපෙන්ටර්වරු, බාබෙන්ඩර්වරු විශාල පිරිසක් උවමණායි. අවුරුදු තුනක වැඩබිමක් සඳහා ආනන්ද. 0768070369.
023369
සීගිරියේ විශාල හෝටල් ඉදිකිරීම් වැඩබිමක් සඳහා දක්ෂ පුහුණු මේසන්වරුන් (රු. 3,500/-) ෂටරින් බාස්වරුන් (රු. 3,000/-) කම්බිබාස්වරුන් (3,000/-) සහ පේන්ට්බාස්වරුන් (3,000/-) අවශ්‍යයි. කෑමබීම, නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ. 0752784180 (ලලිත්), 0779319269 (දුමින්ද), 0764336689 (රන්දික)
023583
ඇබෑර්තු විවිධ
අපගේ මතුගම (5 කනුව මීගම) කර්මාන්තපුරයේ පිහිටි යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවට සේවකයින් අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් සමග වැඩි වැටුප් ලබාගත හැක. විමසන්න. 0703362134, 0703362181.
023320
අවශ්‍යයි – ලේකම්වරයකු / කළමනාකරුවකු – විශ්‍රාමික අයද සලකා බැලේ. ඔහු / ඇය හට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිපි කටයුතු සිදු කිරීමට හැකි විය යුතු අතර, පරිගණක පළපුරුද්ද තිබිය යුතුය. සෘජුව අප වෙත පැමිණෙන්න. F – 98, පීපල්ස් පාක්, කොළඹ 11. 0776888888.
023655
කොළඹ, බත්තරමුල්ල පිහිටි මාළු වෙළෙඳසැලට මාළු කැපීමේ පෙර දැනුමක් ඇති සේවකයෙක්ද ඔහුට සහායවීමට කෙනෙක්ද වශයෙන් දෙදෙනෙකු අවශ්‍යයි. විමසීම්. 0777569058.
023423
ගණේමුල්ල ගණේමුල්ල අවටින් අවුරුදු 35-55 අතර, කාර්යාල පිරිසිදු කිරීමට සේවක සේවිකාවන් අවශ්‍යයි. උදේ, දවල් ආහාර නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023487
ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපොළක් සඳහා අවුරුදු 35-55ත් අතර, සුපරීක්ෂකවරුන් අවශ්‍යයි. උදේ, දවල්, රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0713498415, 0772019376, 0112236657.
023493
ජා ඇල ව්‍යාපාර ආයතනයකට 18-28 පුහුණු නුපුහුණු සේවකයන් අවශ්‍යයි. ආහාර නවාතැන් සමග ඉහළ වැටුප්. 0770235767, 0774489764.
023486
පාදුක්ක උඩගම ප්‍රදේශයේ පිහිටි පානීය ජලය ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවකට පිරිමි සේවකයින් බඳවාගනු ලැබේ. වැටුප 50,000/-. සිට ඉහළට නවාතැන් නොමිලේ. 0760960583.
023392
පුමුඛ පෙලේ ආරක්ෂක සේවක ආයතනයක් වන අප ආයතනයට පළපුරුදු අරක්‍ෂක සේවකයින් කොළඹ අවටින් අවශ්‍ය කෙරේ. 999 Security and Solutions (Pvt) Ltd 0715400501, 0715400520, 0112887730.
023724
මැණික් කැපීම සඳහා පළපුරුදු සේවකයින් අවශ්‍යයි. කෑම, නවාතැන් නොමිලේ. ආනන්ද ජෙම්ස් – කුරුවිට. 0777-043480, 077-0434871.
023409
මුද්‍රණ කර්මාන්තයට සම්බන්ධ අප ආයතනයට වයස අවු. 18 වැඩි ඇසුරුම් සේවිකාවන් බඳවා ගනු ලැබේ. අයදුම්පත සමග පැමිණ විමසන්න. ආකර්ෂණීය වැටුප්. අංක 258, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත, කොටහේන, කොළඹ 13. අමතන්න. 0112473493.
023460
මොරටුව උත්සවශාලාවකට පිරිසිදු කිරීමේ වැඩ සඳහා පිරිමි පුද්ගලයෙකු අවශ්‍යවේ. කෑම බීම නවැතැන් සැපයේ. 0701739350, 0112647252.
023628
වත්තල පිහිටි වාහන පිරිසිදු කිරීමේ ආයතනයකට (Service Station) සේවකයින් අවශ්‍යයි. සිත්ගන්නා වැටුප් සමග ආහාර, නවාතැන් සැපයේ. 078-3910669.
023307
ශිෂ්‍ය නේවාසිකාගාරයකට මේට්‍රන්වරියන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
023435
සායනයක පිරිසිදු කිරීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා නැවතී සේවය කිරීමට අවු. 45-60ත් අතර පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. වැටුප රු. 55,000 ක්, දිවා ආහාර සහ නවාතැන් සපයනු ලැබේ. හැඳුනුම්පත රුගෙන පැමිණෙන්න. සම්මුඛ පරික්‍ෂණය සඳහා ස්කින් ක්ලිනික්, නො. 32, ලොරිස් පාර, බම්බලපිටිය. දුර. අංකය. 0112588679, 0112595556.
023336
සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් සඳහා විශේෂ ආරක්ෂක සේවයේ අවස්ථාවක්. කොළඹ නෙලුම් කුලුනේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයකට විශේෂ ආරක්ෂක සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ. SO/LSO, SSO, OIC, SHIFT COORDINATOR ඉහළ වැටුප් හා රජයේ දීමනා. නොමිලේ ආහාරපාන, නවාතැන් පහසුකම්, විශේෂ ආරක්ෂක නිල ඇඳුම, shift ක්‍රමයට හා වායු සමීකරණ ස්ථාන. උසස්වීම් හා දිරි දීමනා. වයස අවුරුදු 25 -55 අතර. සන්නද්ධ හා ආරක්ෂක සේවයේ පළපුරුද්ද. සම්මුඛ පරීක්ෂණ සඳහා – 0777344839 / 0772685364, 0777307762 / 0712479540.
023318