ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 150,000/- සිට. එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023554
කොළඹ 05, නුගේගොඩ දුම්රිය පටුමගෙහි කලෝනියල් බංගලාවක් විකිණීමට. විශාල ඒකක දෙකකින් යුක්ත, නිදන කාමර 7, මුළුතැන්ගෙවල් 2 ක්, වැසිකිළි 3 ක්, වාහන නැවතුම සහිත පර්චස් 30 ඉඩමේ පිහිටි බංගලාව විකිණීමට. මිලියන 165 යි. (සාකච්ඡාකර හැක) ජංගම දුරකථන අංකය : 0777199300, වට්ස්අැප් : +447859059585, විද්යුත් තැපෑල : jponweb2@yahoo.com
023665
තලවතුගොඩ කළල්ගොඩ Vidura College ආසන්නයේ පර්චස් 10.2 තෙමහල් නිවස විකිණීමට කාමර 8 Bathrooms 4 Roof top 0761700297.
021577
තලවතුගොඩ, බොරැල්ල, කොට්ටාව ප්‍රධාන පාරට මායිම්ව පර්චස් 15 සහ 10 විකිණීමට. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0760269370, 0770254666.
023517
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333.
023558
පිළියන්දල, මකුළුදුව, අබේරත්න මාවතේ පර්. 37, හතරැස් ඉඩම විකිණීමට. අඩි 20 කාපට් පාර වැඩිම ඉල්ලුමට. 0760055175.
023616
මාලඹේ නගරයෙන් පර්. 10 ඉඩමක නිදනකාමර 5ක පදිංචිනොවු අලුත්ම දෙමහල් නිවස විකිණීමට. 0714290392.
023253
මාලඹේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධීවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25ක් පර්චසය රු. 950,000 සිට හෝම් ලෑන්ඩ්ස් වෙතින් අමතන්න. 0717113333.
023570
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගවෙීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333.
023553
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023552
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023544
රොඩ්නි වීදිය, කොළඹ 08 ඉඩමක් විකිණීමට- පර්චස් 14.6ක ආයතචතුරශ්රාකාර අඩි 20ක පෞද්ගලික පාර හා අඩි 50ක වර්ග මුහුණත නිරවුල් ඔප්පු ජල හා විදුලි සම්බන්ධතා සහිත සාමකාමී වටපිටාවක පිහිටි ඉඩම පර්චසය රුපියල් මිලියන 82.5 බැගින් හෝ ආසන්න ඉල්ලුමට විකිණීමට. කරුණාකර බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ජංගම දුරකථනය 0777715700.
023288
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කඩවත වෑබඩ මාස 24න් පොලී රහිතව ගෙවීමට අධිවේගී මාර්ගයට විනාඩි 10යි. නේවාසික බිම් කොටස් බිම්කොටසම ලක්ෂ 39 සිට. 0717113333.
023539
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමත්නන. 0717113333.
023555
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පැසල්වලට පහසුවෙන් ලගා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0717113333.
023566
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්, ගම්පහ ගුවන්තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්, නළ ජලය, විදුලිය අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස් අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333.
023550
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
අලුත්ගම, මතුගම, පාරට දුර මීටර් 100, සිහිලැල්තැන්න පර්චස් 14 + පර්චස් 12 (පර්චස් 27 පමණ) ඉඩම් කැබලි දෙක – ජලය හා විදුලිය ඇත. පර්චසය 175000/-. 0722841786, 071-8262853.
020257
කලපුගම මොරෙන්තුඩුව පර්චස් 21 ක් විකිණීමට. නිල්කෙත පන්සලට ආසන්නව. 0779337679 / වට්ස් අැප් +947647393.
022912
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0717113333.
023562
වාද්දූව- දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක් මූලික ගෙවීම් ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින් දැන්ම අමතන්න. 0717113333.
023568
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 120,000/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717113333.
023543
කුරුණෑගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහුණලා බිම් කොටස් 19ක් පර්චසය රු. 250,000/- සිට 0717113333.
023542
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය ලක්ෂ 4 යි. 0717113333.
023559
කුරුණෑගල මීගමුව පාරෙන් උහුමීය, නේවාසික බිම් කොටස් පර්. රු. 220,000 සිට 0717113333.
023549
කුලියාපිටියෙන් පර්චස් 10 බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 18 යි. 0717113333.
023563
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 10 සිට. 0717113333.
023537
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග 0717113333.
023536
වැවක් ලග ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
023560
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 190,000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
023545
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
0777329147 දළදා තේවා හඬ ඇසෙන දුරින් නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් වතුපිටි මිලදී ගැනීමට. 0777282147, 0777438169.
023414
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක් පර්චසය රු. 115,500/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
023540
දඹුල්ල නගරයේ පදිංචියට පර්චස් 10 කොටස් කරනලද සංවර්ධිත ඉඩම් කොටස් බිම් කෙටසම ලක්ෂ 27යි. 0717113333.
023551
මාතලේ දුම්කොලවත්තේ පර්චස් 80 ඉඩම සහ කාමර 3 අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. (බැංකු ණයක් ඇත) 0769474592.
023515
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවර එළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717113333.
023556
ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර නව නගරයේ බැන්ක් සයිට්හි නගරසභා නිල නිවාසයන්හි දේපළක් විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. කරුණාකර පහත සඳහන් අංකය අමතන්න. 0743868937.
023332
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස අමතන්න. 0717113333.
023541
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා පුපිරි නේවාසික බිම් කොටස් 100ක් පමණයි. 0717113333.
023535
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කනුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිපිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333.
023546
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717113333.
023561
ගාල්ල පීන්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333.
023565
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදි 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333.
023557
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින් පර්චසයක් රු.280,000/-ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
023538
ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට
කහදමෝදර වැල්ලට සැතපුම් භාගයක් දුරින් පිහිටි රන්න කලවැටිය ප්‍රධාන මාර්ගයට මායිම් වූද, Y (වයි) හන්දියට මායිම්වූද, අක්කර 3 රූඩ් 1 පර්චස් 20 ඉඩම විකිණීමට තිබේ. පර්චසය රු. 35,000 යි. දුරකථන : 0779607170.
022836
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැලණිය වරාගොඩ පාරේ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය අසල නිදන කාමර 3 ක නිවස ගෘහ භාණ්ඩ සමග කුලියට දීමට ඇත.
023584