විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. පොල් සංව 0.177 / 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම. 0112-513151, 0714-513887, 0714-513888.
021610
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961, 0115-737777, whatsApp – 0777-319250, 0777-079250.
020156
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි, ගණිතය, පැසැල් ගෙදර වැඩ සඳහා සහාය CIMA පදනම් ගණිතය පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු (Tutor) මගින් 0770702491.
023322
ඉංග්‍රීසි- වෙන කිසිම තැනක නැති භාවනා ක්‍රමයකින් විශිෂ්ඨ ප්‍රතිඵල කථාව, කියවීම, ලිවීම, ඇසීම, පාලිත ජයසිංහ. Teachers Certificate (Govt) BA, LLB. 0710104703, 0771671136
021779
IELTS කථන පරීක්ෂණ පුහුණුව, මාර්ගගත ක්‍රමය හෝ පංති කාමර මගින් එක්සත් රාජධානියේ ලන්ඩන්හි ජෝන් මහතා මගින්. 0779019381.
020905
විවිධ දේ විකිණීම
කූල්රූම් 2 ක් (කම්ප්‍රෙසර් නොමැත) විකිණීමට තිබේ. සුපර් මාර්කට් ලයිට් ට්‍රන්ක් බොක්ස් සමග විකිණීමට තිබේ. නො. 85, කොටා පාර, බොරැල්ල. 0756074720.
023354
වයර් ඩීසල් ටැංකි හා පයිප්ප විකිණීමට- බර වැඩට ගන්නා මි.මී 300 අලුත් වයර්, භූගත වැඩ සඳහා වඩාත් යෝග්‍ය අඟල් 4 අලුත් PVC බට (1000gau) ලීටර් 1000 මල නොබැඳෙන වානේ (අලුත්) ගැල්වනයිස් (අලුත්), වානේ (පාවිච්චි කළ අලුත්වැඩියා කළ යුතු) ඩීසල් ටැංකි, වයර්, අර්ත් වයර් හා කොන්ට්‍රෝල් වයර් ආදී වයර් කැබැලි පරීක්ෂාව : 225 A, සංඝරාජ මාවත, පංචිකාවත්ත, කෙළඹ 10. අමතන්න : උදිත ගුණරත්න- 0768232301.
023532
පුද්ගලික රූපලාවන්‍ය සහ කොණ්ඩා සැරසිලි
වත්තල පිහිටි UNISEX සැලෝන් එකකට කොණ්ඩ කැපීමට (HAIR CUT) හැකි පිරිමින් අවශ්‍යයි. FACIAL PEDICURE & MANICURE සැලෝන් වැඩ කිරීමට දන්නා පිරිමි සහ ගැහැනු දෙපාර්ශ්වයම අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. අමතන්න. 077-4543449
023784
සුහද මාරු
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය කලාපයේ ජාතික පාසලක උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා උපාධිධාරී ගුරුවරයෙක් කොළඹ දිස්ත්‍රික්කයේ ජයවර්ධනපුර, දකුණු කොළඹ, පිළියන්දල හෝ හෝමාගම කලාපවල ජාතික පාසලකට සුහද මාරුවක් අපේක්ෂා කරයි. 0773213626.
023261