උගත් ව්‍යාපාරික පවුල විසින් දියණියට සුදුසු මනාල මහතෙක් සොයයි. උස 5′ 3″ පැහැපත්, උපාධියක් ලබා ඇත. දෙමහල් නිවාස 2 සහ අලුත් නවීන වාහනයක් දායාදය වශයෙන් දීමට කටයුතු කළ හැක. සියලුම විස්තර හඳහන් සමග විමසන්න. Email : pmarriage909@gmail.com
B231558
කැනඩාවේ පදිංචි සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1995 නොවැම්බර් මස උපත ලැබූ උස 5′ 3″ වන ටොරොන්ටො විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම හා මාස්ටර්ස් උපාධි ලද, කිර්තිමත්, ආයතනයක මුලෝපායික ප්‍රතිපත්ති සම්බන්ධ රැකියාවක නිරත දියණියට උගත්, වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විශේෂයෙන් අප පිළිතුරු බලාපොරෝත්තු වන්නේ කැනඩාවේ හෝ ඇ.ඒ.ජ. ඉපදුණු/ හැදුණු වැඩුණු පාර්ශවයන්ගෙනි. විද්යුත් තැපෑල inquiryproposal10@gmail.com
B231481
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 2001 දී උපත ලද උස 5′ 5″ වන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබීමෙන් පසු උපාධි ලබා වර්තමානයේ ජපානයේ රැකියාවක නිරත ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට මනාගති පැවැතුම් ඇති වෘත්තීමය සුදුසුකම් ලැබූ යෝග්‍ය පුතකු සොයයි. යෝජිත පුතු වයස අවුරුදු 28 හෝ ඊට වඩා අඩු උස 5′ 7″ හෝ ඊට වඩා උසැති දුම්පානයෙන් තොර අයකු විය යුතුය. කරුණාකර පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු mithikanilmi@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
B231448
බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපතලද, උස 5′ 1″ වන තලෙළු, රූමත් එක්සත් රාජධානියේ පදිංචි දියණියට කරුණාවන්ත, පවුලට ලැදී මනා අධ්‍යාපනයක් ලද විශේෂයෙන් එක්සත් රාජධානියේ ජීවත්වන හෝ සංක්‍රමණයවීමට කැමැති පුතකු සොයයි. contact.mprop@gmil.com
B231385
අගනුවරට ආසන්නව පදිංචි ප්‍රධාන පෙළේ ආයතනයක කළමනාකාරි තනතුරක් දරන PhD උපාධිධාරී සිංහල බොදු ගොවි අවු. 40, 5′ 4″ උස දියණියට උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. හඳහන් කොපිය සමග සියලුම විස්තර පළමු ලිපියෙන්ම යොමු කරන්න.
SB231404
අගනුවර බෞද්ධ බාලිකාවක උගත් රූමත් සිහින් වත්කම් සහිත දියණියට 1994 (කොළඹ විවි උපාධිය මෘදුකාංග ඉංජිනේරු ඉහළ වැටුප්) උගත් බුද්ධිමත් කඩවසම් පුතෙක් උසස් වෘත්තීක දෙමාපියන් සොයයි. විදේශගත වීමට කැමතියි. propo9014@gmail.com
SB231540
පන්නිපිටිය බොදු ගොවි අවු. 28 උස 5′ විශේෂ උපාධි කොළඹ ස්ථිර රැකියාව නියුක්ත නිවසක් හා දේපළ හිමි දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB231553
බෞද්ධ- හුණු, දෙමාපියන් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපතලද උස 5′ 5″ වන තලෙළු, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිලද සුදුසුකම් ලැබු වරලත් ගණකාධිකාරිනියක් වන දියණියට මනා ගති පැවතුම් ඇති යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. mihiriwm@gmail.com
SB231516
මධ්‍යම පළාතේ බොදු ගොවි දෙමාපියන් තම 4′ 11″ උස රුවැති ඉංග්‍රීසි ගෞරව උපාධිය, තුන්වන වසරේ හදාරන 2001 උපන්, වත්කම් හිමි, දියණියට ගැළපෙන සහකරුවෙක් සොයයි. පියා දන්ත වෛද්‍යවරයෙකි. දන්ත රෝහලක් පවත්වා ගෙන යයි. මව උසස් පෙළ උපාධිධාරී ගුරුවරියකි. අනිත් දරුවන් දෙදෙනා වෛද්‍ය හා දන්ත වෛද්‍ය සිසුන්ය.
SB231454
මොරටුවේ 1995 දෙසැම්බර් උපන්, කතෝලික උස 5′ 4″ කන්‍යාරාමයක උගත් පිළිගත් පෞද්ගලික ආයතනයක සැලසුම් ශිල්පිනියක ලෙස සේවයේ නියුතු දායාද සහිත දියණියට දුසිරිතෙන් තොර උගත් පුතකු දෙමාපියන් සොයයි. 0112650646. antonperera1953@gmail.com
SB231432