Home » මනාලයෝ

මනාලයෝ

by damith
April 19, 2025 12:30 am 0 comment

අපගේ කඩ­ව­සම් පුතු­ගැන- 1991 දී උපත ලද වසර 10කට අධික උප­දේ­ශ­නා­ත්මක පළ­පු­රුද්ද සහිත ERP වෘත්තී­ක­යකු වන වර්ත­මා­නයේ ටොරොන්ටෝ හි ජේෂ්ඨ කළ­ම­නා­ක­රණ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන (ස්ථිර පදිං­චිය හිමි) ඔහු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් පැවැත එන පුතෙකි. නැසී­ගිය ඔහුගේ පියා ව්‍යාපාරි­ක­යකු විය කරු­ණා­කර පිළි­තුරු v​i​s​h​b​l​i​s​s​4​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231389

කොළඹ තදා­සන්න පෙදෙ­සක ජීව­ත්වන බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 දී උපත ලද ඕස්ට්‍රේලියාවේ පිහිටි ලෝපුරා ව්‍යාප්ත සමා­ග­මක සේවය කරන හා එම­රටේ ස්ථිර­වම පදිංචි කඩ­ව­සම් කරු­ණා­වන්ත පුතු­හට මනා­ගති පැවැ­තුම් ඇති රූමත් දිය­ණි­යක් ව්‍යාපාරික පවු­ල­කින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු b​e​s​t​s​i​l​e​c​t​i​o​n​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
G231365

දකුණු පළාතේ බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1987 අගෝස්තු මස උපත ලද උස 5′ 11″ වන අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ප්‍රමාණ­ස­මීක්‍ෂණ QS BSC උපා­ධිය MBA සහ MSC උපාධි හා ඩිජි­ටල් අලෙ­වි­ක­ර­ණය සඳහා ඩිප්ලෝ­මා­ලත් විදේ­ශීය පද­න­මක් සහිත සමා­ග­මක ස්ථිර රැකි­යාවේ නියුතු ඉතා ඉහළ වැටු­පක් ලබන සුර­වෙන් හා දුම්පා­න­යෙන් තොර කඩ­ව­සම් පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. සංක්‍රමණ­ය­වී­මට අද­හස් කෙරේ. විද්යුත් තැපෑල s​i​i​n​d​u​r​u​7​@​g​m​a​i​l​.​c​o​m​ ජංගම දුර­ක­ථන +94777700164,​ +94769931745,​ 091-2229603
G231471

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි මස උපත ලද උස 6 වන සිංහල /​ බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) උපා­ධි­ධාරී ගෘහ නිර්මාණ ශිල්පි­ය­කු­වන මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැදුණු වැඩුණු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා­මත් තලෙළු,​ තර­ඟ­කාරී පිහි­නු­ම්ක­රු­ව­කු­වන සවි­මත් සිරු­රැති පුතු­හට කරු­ණා­වන්ත හද­ව­තක් ඇති මනා­ලි­යක් සොයයි. ඩුබා­යිහි ජීව­ත්වන පවුල මැයි මාස­යේදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ එවිට යෝජිත මනා­ලිය හා පවුල මුණ­ගැ­සී­මට අපේක්ෂා කරයි. කරු­ණා­කර යෝජිත මනා­ලි­යගේ පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් 076-9833405 /​ 0332051472 අම­තන්න. ආගම,​ ජාතිය හා කුලය නොසැ­ලකේ.
G231352

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1979 දෙසැ­ම්බර් මස උපත ලද උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසැ­ලක අධ්‍යාපනය ලද කොළඹ ප්‍රධාන පෙළේ ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ කළ­ම­ණා­ක­රු­වකු ලෙස සේවය කරන ඉල­ක්කම් 6 යේ වැටු­පක් ලබන වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර පුතු­හට උගත් මනා ගති පැවැ­තුම් ඇති රූමත් සිහින් සිරු­රැති දිය­ණි­යක් සොයයි. යෝජිත පුතු­හට නිව­සක් හා වාහ­න­යක් හිමිය. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු r​a​n​j​a​n​a​j​a​y​a​7​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231445

වැද­ගත් බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 නොවැ­ම්බර් උපන්,​ උස 5′ 8″ වෘත්තීය හා අධ්‍යාපනික වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් (BSC (HON) P.G. DIP,​ CFA,​ PRM) දුමින් හා මතින් තොර දේශීය හා විදේ­ශීය මුද­ල්ව­ලින් සෑහෙන ඉතිරි කිරීම් හා ආයෝ­ජන සතු නවීන දෙම­හල් නිව­සක් උරුම,​ නව SUV රථ­යක් හිමි ඩුබායි පාදක ආයෝ­ජන සමා­ග­මක දුරස්ථ අධ්‍යක්‍ෂවර­යකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ පදිංචි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G231466

විශ්‍රාමික,​ නීත්‍යනුකූ­ලව දික්ක­සා­දවූ බැඳීම් වලින් තොර වෘත්තී­මය මහ­ත්ම­යකු වයස අවු­රුදු 55-60 අතර,​ යෝග්‍ය කාත්තා­වක් අව­බෝ­ධය මත පද­නම් වූ විවා­හ­යක් සඳහා සොයයි. ඕනෑම කුල­යක් හෝ ජාති­යක් යෝග්‍යයි. තොර­තු­රු­වල රහස්‍යභාවය සුරැකේ. පිළි­තුරු m​p​r​o​p​o​s​a​l​2​4​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231401

ශ්‍රී ලංකාවේ උපත ලද රෝමානු කතෝ­ලික වයස අවු­රුදු 53,​ උස 5′ 9″ වන රෝමානු කතෝ­ලික ඉතා­මත් තලෙළු,​ දුම්පා­නය හා මත්පැන් පානය කිසි­වි­ට­කත් නොකල මා පූර්ණ කාලී­නව එක්සත් රාජ­ධා­නියේ සේවය කරන හා එක්සත් රාජ­ධා­නියේ ජීව­ත්වන අයෙක්මි. 2015 සිට මා වෙන්වී සිටී. මගේ මව 2013 වස­රේදී මිය­ගිය අතර නැන්ද­නි­යත් ශ්‍රී ලංකාවේ ජීවත් වේ. මට සුළු ශ්‍රවණ ආබා­ධ­යක් ඇත. මා සොය­නුයේ වයස 38 – 53 අතර සහ­කා­රි­යකි. දෑවැද්ද. දේපළ බලා­පො­රොත්තු නොවන අතර කේන්ද්‍රය පිළි­ගනු නොලැබේ. ඔබගේ පිළි­තුරු p​r​a​d​e​e​p​r​a​j​5​@​h​o​t​m​a​i​l​.​c​o​m
​G231416

සිංහල බොදු ගොවි ඕස්ට්‍රේලියානු පුර­වැසි වයස අවු­රුදු 55,​ උස 5′ 6″ වන,​ වඩාත් තරුණ පෙනු­මැති දික්ක­සාද වූ පියකු වන උණු­සුම් දයා­රිත ස්වභා­ව­යෙන් යුක්ත අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා ලෙස ස්ථාපිත මා සොය­නුයේ මනා­ග­ති­ගුණ ඇති විශ්වා­ස­දායි ජීවන සහ­කා­රි­යකි. පූර්ණ විස්තර සහිත පිළි­තුරු එවන්න. n​s​a​u​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G231441

උග­ත්කම හා සාර­ධර්ම අග­යන,​ දැහැමි පවුල් ජීවි­ත­ය­කට කැමැති අවංක,​ චරි­ත­වත් 1983 ට පසු උපන් (පමණි),​ උගත්,​ රූමත්,​ යහ­ගු­ණැති කරු­ණා­වන්ත අවි­වා­හක මනා­ලි­යක් විදු­හ­ල්පති දෙමා­පි­යන් විසින් වැද­ගත් පවු­ල­කින් සොය­නුයේ 1971 උපන් (අවු­රුදු 35 පෙනු­මැති),​ කඩ­ව­සම්,​ දේශීය විදේ­ශීය උපාධි හා වෘත්තීය සව­බ­ඳතා ඇති තවත් වසර 15 පමණ සේවා කාල­යක් හිමි ග්‍රහ අපල මත විවා­හය පමාවු,​ අවි­වා­හක,​ දුමින් මතින් තොර බුද්ධා­ග­මට ලැදි බො/​ගො විශ්ව­විද්‍යාල මහා­චා­ර්ය­ව­ර­යෙ­කු­ටය. බුධ/​ශනි 7 m​a​r​r​y​.​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m
SG231430

කත­ර­ගම බොදු ගොවි උස 5′ 2″ අවු. 30 නිවාඩු නිකේ­ත­න­යක් හිමි කතා­කල නොහැකි පුතුට උගත් දිය­ණි­යක් මව සොයයි.
SG231459

ගම්පහ බොදු ගොවි අවු­රුදු 31 ඉංජි­නේරු පුතුට සුදුසු දිය­ණි­යක් සොයයි. කේන්දර පිට­පත සමග විම­සන්න.
SG231419

ගම්පහ 94 උස 5′ 8″ රෝ. කතෝ­ලික සත්ත්ව­පා­ලන ව්‍යාපාර­යක් කරන බාල පුතුට යහ­පත් දිය­ණි­යක් මව සොයයි. (දායාද නොසැ­ලකේ) 0332248712,​ 0702726152.
SG231547

ජා -ඇල රෝමාණු කතෝ­ලික 1990. 03 උපන් උස 5′ 4″ නිව­සක් හිමි පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වැති බාල පුතුට සුදුසු සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති.
SG231233

දකුණේ බොදු දුරාව විද්‍යාඋපා­ධි­ධාරී ගුරු මව සහ විශ්‍රාමික ඉංජි­නේරු පියා ඔවුන්ගේ වයස අවු­රුදු 31,​ උස 5′ 11″ වන BSC උපා­ධි­ධාරී (මොර­ටුව) ඉංජි­නේ­රු­ව­ර­ය­කු­වන ඕස්ට්‍රේලියාවේ පදිංචි වැඩි­ම­හල් පුතු­හට යෝග්‍ය දිය­ණි­යක් සොයයි. p​r​o​p​o​s​a​l​9​3​a​b​c​@​g​m​a​i​l​.​c​o​m
SG231370

නීති­යෙන් වෙන්වූ බොදු ගොවි සිය­ලුම දුසි­රි­තෙන් තොරයි. උත්ස­හ­ව­න්තය. විවා­හ­යට සහ­කා­රි­යක් සොයයි. වයස 37 – 43 අතර දරු­වෙක් ඇති අයත් කථා­ක­රන්න.
SG231455

බස්නා­හිර ගම්ප­හට නුදුරු බොදු දේව 1989,​ 10 උස 5′ 3″ MBBS දෙවෙනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට රූමත් ගුණ­ග­රුක දිය­ණි­යක් විශ්‍රාමික මව සොයයි. වෛද්‍ය ඉංජි­නේරු ගුරු විශේ­ෂයි. කේන්ද­රය දුර­ක­ථන අංකය සමග ලියන්න.
SG231428

බොදු ගොවි අවු. 45 උස 6′ කඩ­ව­සම් උගත් දේශීය සහ විදේ­ශීය ප්‍රසිද්ධ ව්‍යාපාරික සොහො­යු­රාට උගත් රූමත් සහ­කා­රි­යක් සොයයි. දායාද අන­වශ්‍යයි. ඉතා කෙටි පළමු විවා­හ­යෙන් නීති­යෙන් වෙන්වී ඇත. 0777362123,​ 0332236605.
SG231411

බොදු ගොවි වයස අවු­රුදු 42,​ උස 5′ 5″ වන BSC,​ PhD උපාධි ලැබූ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය පුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ දිය­ණි­යක් සොයයි. සංක්‍රමණ­ය­වීම සලකා බලනු ලබේ. m​e​k​a​t​e​7​8​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SG231329

විදේශ රටක පදිං­චි­වී­මට යාමට කැමති මගේ පුතා අවි­වා­හ­ක­යෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි රෝ.ක. සිංහල වැද­ගත් පවු­ල­කින් පැවත එන කොළඹ කතෝ­ලික පෞද්ග­ලික පාසැ­ලක ඉගෙ­නීම ලැබූ සුදු උස අඩි 6 පෙනු­මැති 1973 උපන් ඉංජි­නේ­රු­ව­ර­යෙකි. විදේශ රටක පුර­වැ­සි­කම ලබා සිටින දිය­ණි­යක් විවා­හ­වීම සඳහා මව සොයයි. Email : m​a​r​p​r​o​p​2​0​2​5​4​@​g​m​a​i​l​.​c​o​m​
SG231373

55 වියැති බොදු කෑගල්ල උස 5′ 10″ නීති­යෙන් වෙන්වී වසර 21 පුතකු සිටින මා කාර්මික අංශයේ රැකි­යා­වක නිර­තවේ. අවි­වා­හක,​ දික්ක­සාද වැන්දඹු,​ දරු­වන් ඇති /​ නැති වයස් භේද­ව­ලින් තොර සුදුසු සහ­කා­රි­යක් විවා­හ­යට සොයමි. තොර­තුරු හුව­මාරු කර ගැනී­මට අපගේ 041-2222658 දුර­ක­ථ­නය අමතා ලබා­ගන්න.
SG231357

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division