Home » පුංචි ඡන්දය නිරීක්ෂණයට 4,000ක්

පුංචි ඡන්දය නිරීක්ෂණයට 4,000ක්

by Mahesh Lakehouse
April 19, 2025 12:36 am 0 comment

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කටයුතු නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 4,000ක් යෙදවීමට පියවර ගන්නා බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. එමෙන්ම තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහාද නිරීක්ෂකයින් 200ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය කෙරෙහි ජනතා උනන්දුව බෙහෙවින් අඩු වී ඇති බව පැවසූ ඒ මහතා මෙවර පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් අවම මට්ටමක පවතින බවද පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division