Home » ඉන්දියානු සීක් බැතිමත්හු පාකිස්තානයට

ඉන්දියානු සීක් බැතිමත්හු පාකිස්තානයට

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
පවිත්‍රා රූපසිංහ

වෛශාඛී උත්සවය සැමරීම උදෙසා ඉන්දීය සීක් බැතිමතුන් දහස් ගණනක් පාකිස්තානයට පැමිණ තිබේ. එය අලුත් අවුරුද්දේ ආරම්භය සටහන් කරන අස්වැන්න නෙළීමේ උත්සවය වන බව කියවේ.

පාකිස්තාන බලධාරීන් මේ වසරේ ඉන්දීය සීක්වරුන්ට වීසා 6,500කට වඩා දී ඇති අතර, එය පෙර වසරවලට වඩා බොහෝ වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයකි. දෙරට අතර ගමන් කිරීම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සාමාන්‍යයෙන් ඉතා දුෂ්කරය. එහෙත් වන්දනාකරුවන්ට සිද්ධස්ථාන සහ පූජනීය ස්ථාන නැරඹීමට ඉඩ සලසන විශේෂ විධිවිධානයක් එහි ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division