Home » Panthera Styles කොල්ලුපිටියට

Panthera Styles කොල්ලුපිටියට

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

Panthera Styles සිය නවතම ශාඛාව පසුගියදා කොළඹ 03 දී විවෘත විය. මෙම අභිනව විලාසිතා මන්දිරය විවෘත කිරීම Panthera Styles හි නිර්මාතෘ වත්සලා අත්තනායක සහ ඇගේ සැමියා, වන්න ගුණවර්ධන විසින් සිදු කරනු ලැබීය.

අංක 4B, බගතලේ පාර, කොළඹ 3 යන ලිපිනයේ, පහසුවෙන්ම ළඟාවිය හැකි පරිදි පිහිටා ඇති මෙම නවතම ඇඟලුම් ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණේ, උසස් තත්ත්වයේ හා නවතම මාදිලියේ කාර්‌යාලයීය නිමි ඇඳුම් සහ නවතම මෝස්තරයේ විලාසිතා එකතුවක් සමඟ ය. එමෙන්ම, Panthera Styles හි ඇඟලුම් ප්‍රර්දර්ශනාගාර තුනෙන් ම , සුවිශේෂී ප්‍රවර්ධන දීමනා සමඟ විශේෂ වට්ටම් මිලට නිමි ඇඳුම් ලබා ගැනිමට අවස්ථාව දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division