Home » ජනශක්ති සමූහ ව්‍යාපාරය CPM Sri Lanka ඇගයීමට

ජනශක්ති සමූහ ව්‍යාපාරය CPM Sri Lanka ඇගයීමට

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උලෙළේ දී ‘ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන් ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා වර්ධනය වෙනුවෙන් කැපවුණු සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division