Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
April 26, 2025 12:30 am 0 comment

රැකී රක්ෂා රැකි රක්ෂා සේවා

කුකුල් මස් වෙළ­ඳ­සැ­ල­කට සේව­ක­යින් අවශ්‍යයි. අම­තන්න. 0779493628.
024244

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප ආය­ත­න­යට පරි­ග­ණක දැනුම ඇති කැෂි­ය­ර්ව­රුන්,​ වෙළඳ සේව­ක­යන්,​ පිරි­සිදු කර­න්නන් සහ රිය­දු­රන් අවශ්‍යයි. 074-2923297,​ 077-5607707.
024637

ඉහළ වැටු­පක් සොයන ඔබ සඳහා වයස අවු­රුදු 20ත් – 65ත් අතර ස්ථිර වැටුප්,​ විදේශ සංචාර,​ වාර්ෂික උස­ස්වීම් (විශ්‍රාමික විශේ­ෂයි.) 0718003026.
024961

කොළඹ 10,​ සංඝ­රාජ මාව­තෙහි පිහිටි අප අාය­ත­නික ශාඛාව සඳහා ශාඛා අලෙවි නියෝ­ජි­ත­යකු අවශ්‍යකර තිබේ. වයස අවු­රුදු 40 ට අඩු. විම­සීම්. 077-7344861,​ 011-2877700.
024583

ගම්පහ ස්වර්ණා­භ­රණ වෙළෙ­ඳ­සැ­ල­කට පුහුණු/​ නුපු­හුණු සේල්ස්ම­න්ව­රුන් අවශ්‍යයි. (ගැහැනු/​ පිරිමි) අය­දු­ම්පත්,​ සදීකා ගෝල්ඩ් හවුස් නො.10,​ මහා­වි­දීය,​ ගම්පහ. 0773991459.
024836

පළ­පු­රුදු පාරි­භෝ­ගික භාණ්ඩ අලෙ­වි­යට පිරිමි සෙල්ස්ම­න්වරු රත්ම­ලාන වෙන්න­ප්පුව අව­ටින් වැටුප සමග දීමනා රු. 75,​000/​-ට ඉහළ නෙස්කෝ 29/​5,​ 4 වන පටු­මග,​ රත්ම­ලාන. 0777263954,​ 0777164362.
024594

මීග­මුව ජය­කොඩි නියෝ­ජිත තැපැල් කාර්යා­ල­යට සේවි­කා­වන් අවශ්‍යයි. වැටුප 40,​000/​- දක්වා. කෑම නවා­තැන් නොමිලේ. 0774386787,​ 0775089415.
024834

මෝටර් රථ අම­තර කොටස් ගෙන්වා බෙදා­හ­රින කොළඹ ප්‍රධාන පෙළේ ආය­ත­න­ය­කට අවු­රුදු 20-30 ත් අතර පිරිමි අය පුහු­ණු­කර බඳවා ගැනේ. පුහුණු කාලය මාස 6 කි. එම කාලය තුළ රු. 40,​000/​- ක දීම­නා­වක් ගෙවන අතර පුහු­ණු­වෙන් පසුව ස්ථිර සේව­යට බඳවා ගැනේ. ආය­ත­නය වෙතින් නේවා­සික පහ­සු­කම් සප­යන අතර,​ ඕනෑම ප්‍රදේශ­ය­කින් අය­දුම් කළ හැක. පුහු­ණු­වෙන් පසුව වැටුප රු. 60,​000/​- ඉක්ම­වනු ලැබේ. විම­සන්න. 0779055328.
024179

වත්තල පිහිටි නිමි ඇඳුම් අලෙ­වි­සැ­ලක් සඳහා සේවි­කා­වක් බඳවා ගැනේ. (අවු. 20 – 40) 076-7351013.
024110

විකු­ණුම් සහ­යක/​ සහ­යිකා (Sales Assistant) නුගේ­ගොඩ පිහිටි ආය­ත­න­යක විකු­ණුම් කට­යුතු සඳහා සහ­යට Biodata,​ Whatsapp 071-7777900,​ 071-0321367.
024348

හඳුන් කූරු නිෂ්පා­දන ආය­ත­න­ය­කට අලෙවි නියෝ­ජි­ත­යින් බඳවා ගනු ලැබේ. හෝමා­ග­මට නිතර පැමි­ණිය හැකි අය අම­තන්න. 0776996313.
024927

Negambo Printers – Book Shop කටු­නා­යක ශාඛාවේ වයස අවු­රුදු 30 ට වැඩි පිරිමි පුද්ග­ල­යන් සඳහා මුදල් අය­කැමි සහ වෙළඳ සහ­යක තන­තුරු සඳහා රැකියා ඇබෑර්තු. 070-6850260.
024837

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

මාව­නැල්ලේ බේක­රි­ය­කට බෙදා­හැ­රීම,​ ගබඩා පාල­නය හා ගිණුම් කට­යු­තු­වල දැනු­මැති අවු. 24 – 45 අතර කාර්යක්‍ෂම ගිණුම් ලිපි­ක­රු­වෙකු මාව­නැල්ල අව­ටින් අවශ්‍යයි. අය­දු­ම්පත් whatsApp කරන්න. 0777711624.
024212

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

Type Setting සඳහා කාන්තා­වන් අවශ්‍යයි. වයස 18-30ත් අතර පුහුණු/​ නුපු­හුණු කොට්ටාව පන්නි­පි­ටිය අව­ටින් විශේ­ෂයි. වැටුප සාකච්ඡා කර ගත හැක. 0717342961. 391/​A,​ කොට්ටාව.
024963

ඇබෑර්තු කාර්මික

අප ආය­ත­න­යට,​ පහත සඳ­හන් පුර­ප්පාඩු සඳහා පළ­පු­රුදු අය­ව­ළුන් වහා බඳවා ගනු ලැබේ. විදුලි කාර්මි­ක­යන් (පුර­ප්පාඩු 12) තීන්ත ආලේ­ප­ක­රු­වන් (පුර­ප්පාඩු 7) ජල නළ කාර්මි­ක­යන් (පුර­ප්පාඩු 2),​ වායු­ස­මී­ක­රණ කාර්මි­ක­යන් (පුර­ප්පාඩු 3). ආර­ක්ෂක නිල­ධා­රීන් (පුර­ප්පාඩු 3). පිරි­සිදු කර­න්නන්. (පුර­ප්පාඩු 4) ආක­ර්ෂ­ණීය වැටුප් සහි­තයි. විම­සීම් සංජය 0772914084 කැපි­ටල් ට්‍රස්ට් හෝල්ඩිංග්ස් සමා­ගම,​ කොළඹ 03.
024330

ඇලු­මි­නි­යම් – දිව­යිනේ ප්‍රමුඛ පෙළේ ඇලු­මි­නි­යම් කර්මාන්ත ශාලා­වක් සඳහා පුහුණු/​ නුපු­හුණු ඇලු­මි­නි­යම් වෑද්දු­ම්ශි­ල්පීන් (fabricators) බඳවා ගනු ලැබේ. නවා­තැන් පහ­සු­කම්/​ ප්‍රවාහන පහ­සු­කම් නොමිලේ. 076-9981230,​ 0712-808912.
024721

ජල නළ සහ විදුලි කාර්මි­ක­යින් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
023433

පිළි­ය­න්දල ලොරි රථ දෙකක කැබ්වල ටින්කර් කිරී­මට උප­ක­රණ ඇති බාස් වර­යෙක් අවශ්‍යයි. 0777-386951.
024563

යකඩ ආශ්‍රිත නිෂ්පා­දන කට­යුතු සඳහා දක්ෂ පළ­පු­රුදු පෑස්සු­ම්ක­රු­වන් වහාම අවශ්‍යයි. කඩ­වත. 0718350824.
024766

රත්ම­ලාන පිහිටි ඇඩ්ව­ර්ට­යි­සින් ආය­ත­න­ය­කට දක්ෂ විදුලි කාර්මි­ක­යන් සහ වායු සමී­ක­රණ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. අම­තන්න. 0762755731.
024450

රත්ම­ලාන පිහිටි ඇඩ්ව­ර්ට­යි­සින් ආය­ත­න­ය­කට දක්ෂ වෙල්ඩ­ර්ව­රුන් අවශ්‍යයි. වැටුප 60,​000 – 100,​000. කෑම බීම නවා­තැන් නොමිලේ. අදාළ ක්ෂේත්‍රයේ පළ­පු­රුදු අය විශේ­ෂයි. අම­තන්න. 0777123301.
024452

රාජ­ගි­රිය පිහිටි අප ආය­ත­න­යට පළ­පු­රුදු ජල­නල කාර්මි­ක­යකු (Plumber) හෝ ජල පිරි­ප­හ­දු­ක­රණ තාක්ෂ­ණික නිල­ධා­රි­යකු ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි. විදුලි කාර්මික දැනුම තිබීම අම­තර සුදු­සු­ක­මක් වේ. වයස අවු­රුදු 45 ට අඩු. නවා­තැන් පහ­සු­කම් ඇත. විම­සීම්. 070-1853445,​ 011-2877700.
024575

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ කර්මා­න්ත­යට සම්බන්ධ අප ආය­ත­න­යට වයස අවු. 18 වැඩි ඇසු­රුම් සේවි­කා­වන් බඳවා ගනු ලැබේ. අය­දු­ම්පත සමඟ පැමිණ විම­සන්න. ආක­ර්ෂ­ණීය වැටුප්. අංක 258,​ ජෝර්ජ් ආර් ද සිල්වා මාවත,​ කොට­හේන,​ කොළඹ 13. අම­තන්න. 0112-473493.
024535

077-3339360,​ 011-4320210 අප මුද්‍රණාල­යට පළ­පු­රුදු KORD මයි­න්ඩ­ර්ව­ර­යෙකු ස්ථිර හෝ පාර්ට්ට­යිම් සඳහා අවශ්‍යයි. SP මුද්‍රණාලය හෝමා­ගම.
024896

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ගල්කිස්සේ වැඩ බිම් සඳහා බාස්ව­රුන්,​ ගෝල­යින් අවශ්‍යයි. දින­කට බාස් කෙනෙ­කුට වැටුප රු. 3,​500/​- යෙන් ඉහළ ගෝල­යින්ට රු. 2,​500/​- කෑම බීම ඉඳුම් හිටුම් නොමිලේ. ඉතා ඉක්ම­නින් අවශ්‍යයි. 0764321026.
024365

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

කොලර් ටී- ෂර්ට් මැෂී­මට දක්ෂ ජුකී මැෂින් ක්‍රියාක­ර­ව­න්නි­යන් අවශ්‍යයි. විම­සීම්. 0712477288 මහ­ර­ගම.
024902

ඇබෑර්තු ඇඳුම් මසන්නන් /නිර්මාණකරුවන්

077-1378751 ස්ප්‍රින් ඇන්ඩ් සමර් ඇඟ­ළුම් කර්මා­න්ත­ශා­ලාව සඳහා වයස අවු­රුදු 25-35 අත මහන මැෂින් ඔප­රේ­ට­ර්ව­රි­යන්/​ වරුන් සහ අත්උ­ද­ව්කා­රි­යන් /​ කරු­වන් (Helper) වහාම බඳවා ගැනේ. නො. 216/​3,​ පමු­ණුව පාර,​ මහ­ර­ගම. විම­සීම් 0771378751,​ 0114387393.
024899

ඇබෑර්තු රියදුරු

අනගි අව­ස්ථා­වක්. ස්මාර්ට් රිය­දු­රන් අවශ්‍ය කර තිබේ. නවා­තැන් සමග ඉහළ ආදා­ය­මක් හා බෝනස්. 077-8502577. මොර­ටුව.
024595

කඩු­වෙල ප්‍රදේශයේ පිහිටි ආය­ත­න­ය­කට බර­වා­හන රිය­දු­රන් අවශ්‍යයි. සතියේ දින­වල පෙ.ව. 9.00 – ප.ව. 4.00 අතර විම­සන්න. 0776516531.
024763

කොට්ටාවේ පිහිටි (280 හොරණ මහ­ර­ගම බස් මාර්ගයේ) මුද්‍රණ ආය­ත­න­ය­කට යතු­රු­පැදි රිය­දු­රෙකු අවශ්‍යයි. 0770112449.
024964

කොළඹ ඉදි­කි­රීම් ආය­ත­න­යට රිය­දු­රන් අවශ්‍යයි. වයස 28-45. 0777380558,​ 0777380622,​ 0773629518. Metro Habitat,​ No. 14,​ Rudra Mawatha,​ Colombo- 06.
024559

කොළඹ නග­රයේ සහ කුරු­ණෑ­ගල රථ වාහන ධාව­නය පිළි­බඳ පළ­පු­රු­ද්දක් ඇති රිය­දු­රන් අවශ්‍යයි. 2025-04-29 වන අඟ­හ­රු­වාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.00දක්වා ඔබගේ ජාතික හැඳු­නු­ම්පත ඇතු­ළුව සිය­ලුම සහ­ති­ක­වල මුල් පිට­පත් සමග පහත ලිපි­න­යට පැමි­ණෙන්න. සී/​ස ජානක බෝගො­ල්ලා­ගම සහ සමා­ගම,​ 65/​1,​ කොළඹ පාර,​ කුරු­ණෑ­ගල. දුර­ක­ථන අංකය : 037-2222741,​ 037-2223672.
024544

කොළඹ පෞද්ග­ලික ආය­ත­න­යක් සඳහා රිය­දු­රෙකු අවශ්‍යයි. 076-6405568.
024821

දෙහි­වල නිව­සක නැවතී සේවය කිරීම සඳහා වයස 50-60 අතර,​ දක්ෂ රිය­දුරු මහ­තෙක් අවශ්‍යයි. සුඛෝ­පභෝගී වාහන එළවා පළ­පු­රුද්ද තිබිය යුතුය. කලින් වැඩ කළ තැන්වල රෙක­ම­දාරු ලිපි හෝ සහ­තික ඇති අය විශේ­ෂයි. අම­තන්න. 0762755731.
024449

නිව­සක වැඩ කිරීම සඳහා පළ­පු­රුදු රිය­දු­රෙකු අවශ්‍යයි. සාමාන්‍ය පෙළ සමත්,​ වයස 45-55ක් පමණ අවු­රුදු 10ක පළ­පු­රුද්ද ඇති ජීප් රථ රිය­දු­රෙකු ලෙස වැඩ කර තිබෙන කොළඹ සහ තදා­සන්න ප්‍රදේශ පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් ඇති හොඳ සෞඛ්‍යසම්පන්න කෙනෙකු විය යුතුයි. නවා­තැන් පහ­සු­කම් නොමැත මෙම WhatsApp අංක­යට 0712730015 මැයි 05 වැනි දාට පෙර කථා කරන්න.
024884

මීග­මුවේ අව­ටින් භාණ්ඩ බෙදා හැරී­මට රිය­දු­රන් (60,​000/​-) සහ­ය­ක­යින් (42,​000/​-) අවශ්‍යයි. (උදේ 8.00 – 6.00) 077-5089415,​ 077-4386787.
024840

මෝටර් රථ අම­තර කොටස් ගෙන්වා බෙදා­හ­රින කොළඹ පිහිටි ප්‍රසිද්ධ ආය­ත­න­ය­කට වයස අවු­රුදු 55 ට අඩු නවීන වාහන (Auto Gear) පදවා පළ­පු­රුද්ද සහිත,​ බර වාහන බල­පත්‍රය අනි­වා­ර්ය­යෙන් ඇති රිය­දු­රන් අවශ්‍යව ඇත. වැටුප රු. 60,​000/​- කි. නවා­තැන් නොමිලේ. විම­සන්න. 0779055328.
024180

රත්ම­ලාන වෙන්න­ප්පුව අව­ටින් ලොරි බල­පත්‍ර පළ­පු­රුදු රිය­දු­රන්ට වැටුප සමග දීමනා රු. 50,​000/​-ට ඉහළ නෙස්කෝ 29/​5,​ 4වන පටු­මග,​ රත්ම­ලාන. 0777263954,​ 0777164362.
024597

රිය­දු­රන් හා සහ­ය­ක­යින් අවශ්‍යයි. බර­වා­හන රිය­දුරු වැටුප 100,​000 ට වැඩි වයස අවු. 25-45 අතර සහ­යක වැටුප 75,​000 ට වැඩි වයස අවු. 20-50 අතර,​ ලංකාවේ සෑම පළා­ත­ක­ටම භාණ්ඩ ප්‍රවාහ­නය කරන ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත රජයේ පිළි­ගත් ආය­ත­න­යකි. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. 0767840831 /​ 0740940400.
024825

රිය­දුරු ඇබෑර්තු. අපට අයත් දෙහි­වල පිහිටි නිව­සට මැදි වියේ අති දක්ෂ විනීත වසර 10 කට වඩා පළ­පු­රුදු රිය­දුරු මහ­තෙ­කුගේ සේවය වහාම අවශ්‍යයි. අවට පදිං­චි­ක­රු­වන් විශේ­ෂයි. වැටුප රු. 60,​000/​-. සේවා සහ­ති­ක­පත් සමග පැමිණ විම­සන්න. නො. 223,​ හිල් වීදිය,​ දෙහි­වල. දු.අ. 0777-303102.
024486

ඇබෑර්තු ගෘහ සේවය

අතු­රු­ගි­රිය නිව­සක නැවතී සේව­යට හොඳින් ආහාර පිසිය හැකි සහ වැඩ කළ හැකි කාන්තා­වක් අවශ්‍යයි. 0718050450,​ 0773955969. 45,​000/​-.
024489

අවශ්‍යයි – කොළඹ 07,​ පිහිටි නිව­සක් සඳහා – ගෘහ­සේ­වි­කා­වක් /​ නැවතී සේවය හෝ දින­පතා පැමි­ණීම පද­න­මින්,​ පිරි­සිදු කිරීම් හා ජැනි­ටෝ­රි­යල් වැඩ සඳහා අම­තන්න. සංජීව මයා 0777745664.
024408

අවශ්‍යයි- පළ­පු­රුදු ගෘහ පාලි­කා­වක්- ඉවුම් පිහුම් කට­යුතු හා නිවසේ නඩත්තු කට­යුතු පව­ත්වා­ගෙන යාමට අති­ශය උද්යෝ­ගි­මත් විය යුතුය. ඉංග්‍රීසි භාෂා කථ­නය අත්‍යවශ්‍යය. සම්මුඛ පරීක්‍ෂණ සඳහා,​ කරු­ණා­කර අම­තන්න. 0770844746.
023906

කුරු­ණෑ­ගල උහු­මීය නිව­සක නැවතී ගෘහ­සේ­වය සදහා වයස 50 ට අඩු කාන්තා­වක් අවශ්‍යයි. වැටුප 35,​000. 071-8271567.
024542

කොළඹ කිට්ටුව ගෙද­රක නැව­තී­මට කැමති ගෘහ­සේ­වි­කා­වක් සොයයි. විස්තර. 0761217303.
024743

කොළඹ දෙදෙ­නෙකු සිටින නිවසේ නැවතී සිට කෑම පිසීම ඇතුලු ගෘහ සේව­යට 35-55 අතර,​ පවුල් බරින් නිද­හස් පිරි­සිදු නිරෝගී කාන්තා­වක් අවශ්‍යයි. පළ­පු­රුද්ද හා හැකි­යා­වන් අනුව හොඳ පඩි­යක් ගෙවනු ලැබේ. 0777560119.
024670

කොළඹ නිව­සක වැඩ කිරී­මට අවු­රුදු 45-55 ත් අතර ගැහැණු කෙනෙක් අවශ්‍යයි. 070-3685168.
020983

කොළඹ විජේ­රාම පිහිටි නිව­සක ඉවුම් පිහුම් කට­යුතු සඳහා නැවතී සේවය කිරී­මට අවු 35-55 ත් අතර,​ සිංහල හෝ දෙමළ කාන්තා­වක් අවශ්‍යයි. වැටුප රු. 45,​000/​-. දු.ක. 0771094084.
024800

කොළඹ 08,​ තනි ආබා­ධිත ස්වාධීන මහ­ත­කුගේ නිවසේ ආහාර සැදී­මට පිරි­සිදු කිරී­මට ආබා­ධිත මහතා සමග ගමන් යාම ආදී වැඩට නිද­හස් කාරු­ණික කෙනෙකු අවශ්‍යයි. උදේ 10-12 හෝ හවස 6-10 අතර අම­තන්න. 0775304437.
024735

පැල­වත්ත බත්ත­ර­මුල්ල නිව­ස­කට කෑම පිසීම සහ ගේ දොර වැඩ සඳහා වයස අවු. 45-55 අතර,​ කෙනෙකු අවශ්‍යයි. වැටුප රු. 35,​000/​-ත් 45,​000/​-ත් අතර,​ අම­තන්න. 0773945300.
024658

මහ­නු­වර දෙදෙ­නෙකු සිටින නිවසේ නැවතී සිට කෑම පිසීම ඇතුලු ගෘහ සේව­යට වයස 35-55 අතර,​ පවුල් බරින් නිද­හස් පිරි­සිදු නිරෝගී කාන්තා­වක් අවශ්‍යයි. පළ­පු­රුද්ද හා හැකි­යා­වන් අනුව හොඳ පඩි­යක් ගෙවනු ලැබේ. 0777487758.
024672

මීපේ පාදුක්ක නිව­සක වැඩ කිරී­මට සේවි­කා­වක් අවශ්‍යයි. වැටුප 45,​000/​-. දු.ක. 0753399524.
024442

වෛද්‍ය යුව­ළක් අවු­රු­ද්දක් වය­සැති දරුවා බලා ගැනීම සඳහා වයස පන­හට අඩු කාන්තා­වක් සොයයි. වැටුප 60,​000/​- උදේ 7.00 සවස 5.00 සේවා වේලා­වයි. නැවත වැඩ කිරී­ම­ටද හැක. තලා­තු­ගොඩ. 0772851432.
024638

0773-338334,​ ආය­ත­න­ය­කට පිරි­සිදු කිරීම,​ තේ සෑදීම යනාදී සේවා සඳහා පුහුණු,​ නිරෝගී,​ අවු­රුදු 55 ට අඩු කාන්තා/​ පිරිමි සේව­ක­යකු අවශ්‍යයි. සේවා කාලය සඳුදා – සිකු­රාදා උදෑ­සන 7.45 සිට සවස 4.45 දක්වා. වැටුප් සති හෝ මාසික ලෙස ලබා­ගත හැක. බත්ත­ර­මු­ල්ලට ආස­න්නව විශේ­ෂයි.
024636

ඇබෑර්තු හෝටල් / බේකරි

අපගේ හෝටල් සඳහා සිය­ලුම වැඩ දන්නා චයි­නිස් කෝකි­වරු අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කර­ගත හැක. 077-6881519,​ 076-9366851.
024745

අප ආය­ත­නයේ බේකරි අංශ­යට තැටි­වැ­ඩ­ක­රු­වන් සහ හෝටල් අංශ­යට සුළු සේව­ක­යින් සහ පිරි­සිදු කිරී­මට සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. පළ­පු­රුද්ද,​ හැකි­යාව සහ කර්යක්‍ෂමතා­වය මත ඉහළ වැටුප් තීර­ණය කරනු ලැබේ. කෑම සහ නවා­තැන් පහ­සු­කම් නොමිලේ. හැඳු­නු­ම්පත්,​ ග්‍රාමසේවා සහ­ති­කය සමග විම­සන්න. 0772000764 /​ 0112635058.
024468

අම්බ­ල­න්ගොඩ ප්‍රසිද්ධ රෙස්ටු­රන්ට් එක­කට දක්ෂ රොටි බාස් කෙනෙකු සහ හෙල්ප­ර්ව­රුන් අවශ්‍යයි. විම­සීම් : 0712242954,​ 0770032954.
024260

ආප්ප,​ කොත්තු,​ ෂෝටීස්,​ ෆ්‍රයිඩ් රයිස්,​ බේකරි බාස්වරු,​ වේට­ර්වරු (ගැහැණු/​ පිරිමි),​ පිරි­සිදු කර­න්නි­යන්,​ බේකරි අත්උ­ද­ව්ක­රු­වන්,​ චූංපාන් ත්‍රීවිල් රථ රිය­දු­රන්,​ සැහැල්ලු වාහන රිය­දු­රන්. අවශ්‍යයි. 071-9836488,​ 077-9976488,​ 070-1884003.
024366

ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි- දෙහි­වල පිහිටි ආය­ත­න­යක් සඳහා -මිල­දී­ගැ­නිම්/​ ගබඩා භාර­ක­රු­වකු – හෝටල්/​ අව­න්හල් පසු­බිම් පළ­පු­රුද්ද තිබිය යුතුය. පරි­ග­ණක දැනුම අනි­වා­ර්යවේ. වැටුප් අදාළ කර්මා­න්තයේ තත්ත්ව­යන්ට වඩා වැඩි අතර,​ සේවා ගාස්තුද හිමිවේ. රාජ­කාරී කාලය තුළ ආහාර පාන නොමිලේ ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0779197661.
024598

උප­වංශ හෝට­ලය සහ බේක­රිය බොරැල්ල බේකරි බාස්,​ කොත්තු බාස් සහ චයි­නීස් බාස් ඇබෑර්තු ඇත. අම­තන්න. 0774000226.
024818

කුලි­යා­පි­ටි­යට අාසන්න බොජු­න්හ­ලක් සඳහා ඉතා හොඳින් තෝසේ,​ වඩේ,​ රයිස් සහ කරි සෑදිය හැකි සිංහල කථා කළ හැකි දෙමළ කාන්තා­වක් අවශ්‍යයි. වයස අවු­රුදු 30ත් 45ත් අතර. 0712444577,​ 0778631704.
024660

කොළඹ ආප­න­ශා­ලා­වක් සඳහා තේ ප්‍රැන්ට්‍රිය සඳහා බාස්ව­රු­කෙ­නෙක් දිනක වැටුප රු. 3,​000/​-,​ වේට­ර්ව­රුන්,​ වේට­ර්ව­රි­යන් දිනක වැටුප පුහුණු – රු. 2,​500/​-,​ නුපු­හුණු රු. 2,​000/​- කුස්සියේ අත්උ­ද­ව්ක­රු­වන් දිනක වැටුප – රු. 3,​500/​- පිරි­සිදු කර­න්නන් දිනක වැටුප රු. 1,​800/​- කෙටි ආහාර සාද­න්නන් දිනක වැටුප රු. 4,​000/​- කෑම සහ නවා­තැන් සමග 071-4388828. 0767239618,​ අධ්‍යාපන සුදු­සු­කම් හා සේවා පළ­පු­රුදු සහ­තික සමග පැමි­ණෙන්න.
024360

කෝකි­ව­රුන්,​ කෑම පාර්සල් කිරී­මට දන්නා අය සහ එළ­වළු කැපී­මට සහ අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. කෑම /​ නවා­තැන් නොමිලේ. 0725959511,​ 0702646894.
023180

ගම්පහ සුමේධ විද්‍යාලයේ ආප­න­ශා­ලා­වට කෙටි කෑම වර්ග (පීසා,​ නාන්,​ පරාටා වැනි) සෑදී­මට හැකි පළ­පු­රුදු කෝකි­ව­ර­යෙක් අවශ්‍යවේ. සේවා­මුර වැඩ කිරී­මට හැකි­වීම සුවි­ශේ­ෂීවේ. ආක­ර්ෂ­ණීය වැටුප්,​ නවැ­තැන් පහ­සු­කම් ඇත. 0710406481,​ 0719558670 සභා­පති,​ 62/​1,​ විශාකා පාර,​ ගම්පහ. y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​a​i​l​.​c​o​m
024839

ගෘහ පාලන ඇබෑර්තු (කාන්තා/​ පිරිමි) බම්බ­ල­පි­ටිය දුම්රි­ය­පොළ අසල පිහිටි ප්‍රසිද්ධ අව­න්හ­ලක,​ වැටුප 40,​000/​- + OT ඉඳුම්,​ හිටුම්,​ සියලු ආහාර පාන,​ නිල ඇඳුම් සහ ආර­ක්ෂක උප­ක­රණ නොමිලේ. අම­තන්න. 0706440055.
024459

චයි­නිස් බාස්වරු,​ කොත්තු බාස්වරු,​ රයිස් ඇන්ඩ් කරි බාස්වරු අවශ්‍යයි. වෙළඳ සේවක­යින්,​ ආප්ප බාස්ව­රුන් අවශ්‍යයි. 074-2923297,​ 077-5607707.
024639

ජාඇල පිහිටි සංචා­රක මණ්ඩ­ලයේ අනු­මත හෝට­ල­ය­කට පහත සඳ­හන් සේව­ක­යන් ගැහැණු පිරිමි දෙපා­ර්ශ­ව­යෙන්ම ඉක්ම­නින් අවශ්‍යයි. ලිපි­ක­රු­වන්,​ කැෂි­ය­ර්ව­රුන්,​ බාර්මන්,​ රූම්බෝයි,​ කම්ක­රු­වන්,​ උත්ස­ව­ශාලා භාරව වැඩ­ක­ර­න්නෙක්,​ සුප­ව­යි­ස­ර්ව­ර­යෙක්,​ කාමර පිරි­සිදු කර­න්නන්. කෑම සහ නවා­තැන් පහ­සු­කම් ඇත. විම­සන්න. 0768746585.
024439

ජා-ඇල පමු­ණු­ගම නග­රයේ පිහිටි කඩ­ය­කට කෙටි කෑම පරාටා /​ කොත්තු සෑදී­මට දන්නා බාස් කෙනෙකු සහ ආහාර පිසී­මට දන්නා කාන්තා­වක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර­ගත හැක. ආහාර සහ නවා­තැන් ඇත. 0771285443.
024831

දර­පෝ­රණු බේක­රි­යක් සඳහා පෝරණු වැඩ වලට බාස්ව­රුන් අවශ්‍යයි. 077-8050668,​ 076-3665211.
024042

පළ­පු­රුද්ද සහිත පෝරණු බාස්ව­රුන් අවශ්‍යයි. පාන්,​ බන්,​ කේක් වැනි බේකරි ආහාර නිප­ද­වී­මට දක්ෂ­නම්,​ පළ­පු­රුද්ද ඇත්නම් මේ සඳහා අය­දු­ම්ක­රන්න. ඔබට විශිෂ්ඨ වැටු­පක් සමග කෑම සහ නවා­තැන් පහ­සු­කම් නොමිලේ සප­යනු ඇත. මොර­ටුව සුප්‍රසිද්ධ බේක­රි­යක ප්‍රධාන­ත්වය දැරී­මට ඔබට අනගි අව­ස්ථා­වකි ! අදම අම­තන්න. 0772000764 /​ 011-2635058.
024471

වේටර් ඇබෑර්තු (කාන්තා/​ පිරිමි) බම්බ­ල­පි­ටිය දුම්රි­ය­පොළ අසල පිහිටි ප්‍රසිද්ධ අව­න්හ­ලක,​ වැටුප 45,​000/​- සිට ඉහ­ළට ඉඳුම් හිටුම්,​ සියලු ආහාර පාන සහ නිල ඇඳුම් නොමිලේ. අම­තන්න. 0706440055.
024457

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට ආහාර පිසීම සඳහා කෝකි­ව­රුන් අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
023437

සීගි­රියේ පිහිටි සුප්‍රසිද්ධ සංචා­රක හෝල­ට­යක පළ­පු­රුදු ස්ටුව­ඩ්වරු,​ රූම්බෝයි,​ ගාඩ්නර්,​ Front Office (පුහුණු/​ නුපු­හුණු) සහ ආධු­නික ස්ටෝකී­පර් අවශ්‍යයි. විම­සීම් කාර්යාල වේලා­වන් තුළ පම­ණයි. 0112-473493,​ 076-6332829. රෝයල් රිට්රිට්,​ 110,​ තෙන්න­කෝන් මාවත,​ කිඹිස්ස,​ සීගි­රිය.
024531

Cook,​ thai,​ Chinese පළ­පු­රුදු කෝකිව­රුන් අවශ්‍යයි. Down Town Family Restaurant,​ Wattala. 071-9908692,​ 077-3209896.
024726

ඇබෑර්තු වතුවැඩ

ආය­ත­න­යක පිරි­සිදු කිරීමේ කට­යුතු සඳහා වතු වැඩ දන්නා පවුල් බරින් තොර මැදි­වියේ කාන්තා­වක් අවශ්‍යයි. ඉබ්බා­ග­මුව අව­ටින් විශේ­ෂයි. 0717-706840,​ 0777-706840,​ 037-2259637.
024546

කෘෂි­කා­ර්මික වැඩ දන්නා පවුල් බරින් තොර විවා­හක මැදි­වියේ යුව­ළක් අවශ්‍යයි. 071-7706840,​ 0777-706840,​ 037-2259637.
024558

ගම්පහ දිස්ත්‍රික්කයේ යක්ක­ලට නුදුරු අක්කර 15ක පොල් ඉඩම සහ මල් වැවීමේ ව්‍යාපාර­යක නඩත්තු කට­යුතු සඳහා මැදි­වියේ පවුල් බරින් තොර යුව­ළක් හෝ තනි පිරිමි අයෙකු ස්ථිර සේවය සඳහා අවශ්‍යයි. විදු­ලිය සහ ජල පහ­සු­කම් සහිත නිව­සක් සප­යනු ලැබේ. වැටුප් සහ දීමනා සාකච්ඡා කළ හැකිය. 0766786536,​ 0773586236.
024845

ගිරි­උල්ලේ වත්ත­කට ට්‍රැක්ටර් රිය­දු­රන් කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සම­ගින් දීමනා. දු.ක. 0759268905.
024438

ගිරි­උල්ලේ වත්ත­කට ට්‍රැක්ටර් රිය­දු­රන් කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සම­ගින් දීමනා. දු.ක. 0759268905.
024461

බණ්ඩා­ර­ගම මල් පැල තවා­න­කට සේව­ක­යින් අවශ්‍යයි. අවු­රුදු 55 ට අඩු. 0718-118652,​ 038-2290627.
024730

මඩ­ක­ල­පුවේ නැවතී වත්තේ වැඩ කිරී­මට පුද්ග­ල­යින් 5 දෙනෙකු අවශ්‍යයි. මාසික වැටුප 60,​000. නවා­තැන් නොමිලේ. 0776877618.
024602

ලංකාවේ ප්‍රමුඛ­පෙළේ පල­තුරු වැවිලි සමා­ග­මක ගොවි­පළ වැඩ සඳහා සේව­ක­යින් විශාල ප්‍රමාණ­යක් බඳවා ගනු ලැබේ. දෛනික වැටුප රු. 2,​000/​- ආහාර,​ නවැ­තැන්,​ වෛද්‍ය පහ­සු­කම් නොමි­ලයේ අති­කාල සමග දින­කට රු. 2,​500/​- ඉප­යීමේ හැකි­යාව අම­තන්න. 0770440421 SR Bio Food Products (Pvt) Ltd,​ Gampaha,​ Sri Lanka
024853

වතු කොන්දො­ස්ත­ර­ව­රුන් සහ මුර­ක­රු­වන් අවශ්‍යයි. 2025-04-29 අඟ­හ­රු­වාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ජාතික හැඳු­නු­ම්පත,​ ග්‍රාමසේ­වක සහ­ති­කය ඇතු­ළුව සිය­ලුම සහ­තික වල මුල් පිට­පත් සමග පහත ලිපි­න­යට පැමි­ණෙන්න. සී/​ස ජානක බෝගො­ල්ලා­ගම සහ සමා­ගම,​ නො.65/​1,​ කොළඹ පාර,​ කුරු­ණෑ­ගල. දුර­ක­ථන අංක. 037-2222741,​ 037-2223672.
024539

වතු වැඩ සඳහා සේව­ක­යන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
023443

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අපගේ නිවාස ඉදි­කි­රීම් සමා­ගම සඳහා අවශ්‍යයි- පෙද­රේ­රු­වන්,​ කම්ක­රු­වන්,​ පින්තා­රු­ක­රු­වන්,​ පාටි­ෂන් වැඩ­ක­රු­වන්,​ පෑස්සු­ම්ක­රු­වන්,​ ජල­නළ කාර්මි­ක­යින්,​ විදුලි කාර්මි­ක­යින් අම­තන්න. 0764113034,​ 0779237294.
024586

අල්මාරි ප්‍රැන්ට්‍රි කබඩ් උළු­වහු ජනෙල් සෑදීම සඳහා දක්‍ෂ වඩු බාස්වරු අවශ්‍යයි. 078-2577163.
024564

අවශ්‍යයි – පළ­පු­රුදු වඩු,​ ටයි­ල්බාස්…. දක්‍ෂතාව අනුව පඩි­යට (3500/​- සිට සති­පතා/​ දින­පතා) කොළඹ. 076-9948988.
024733

කලු­තර වැඩි­බි­මක් සඳහා මේසන් බාස්වරු සහ අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළ හැකිය. 077-9708240.
024978

කොළඹ ඉදි­කි­රීම් ආය­ත­න­යට පෙයි­න්ට­ර්වරු අවශ්‍යයි. 0777380558,​ 0777380622,​ 0773629518. Metro Habitat,​ No-14,​ Rudra Mawatha,​ Colombo-06.
024552

ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි­කි­රී­මට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
023441

මාතර පොල්හේන වැඩි­බි­මක් සඳහා මේසන් බාස්වරු හා අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. බාස්වරු – 4,​000/​- අත්උ­ද­ව්කරු 3,​000/​- දින 15 න් වැටුප්. එදි­නෙදා විය­දම් මුදල්,​ නවා­තැන් ඇත. දු.ක. 078-1754370.
024050

මෙල­ම­යින් බෝඩ්ව­ලින් පැන්ට්‍රි කබඩ් සෑදී­මට දක්ෂ වඩු­බා­ස්වරු අවශ්‍යයි. පැනල් ෂෝ හා බෝරින්ග් මැෂින් වැඩ දන්නා අය විශේ­ෂයි. අම­තන්න. 0724020105.
024448

වානේ අල්මාරි සහ මෙල­ම­යින් අල්මාරි සෑදී­මට හැකි අය අවශ්‍යයි. 665/​3,​ වාසනා මාවත,​ ගල­විල පාර,​ හෝමා­ගම. 0112748323.
024926

සීගි­රියේ විශාල හෝටල් ඉදි­කි­රීම් වැඩ­බි­මක් සඳහා දක්ෂ පුහුණු මේස­න්ව­රුන් (රු. 3,​500/​-) ෂට­රින් බාස්ව­රුන් (රු. 3,​000/​-) කම්බි­බා­ස්ව­රුන් (3,​000/​-) සහ පේන්ට්බා­ස්ව­රුන් (3,​000/​-) අවශ්‍යයි. කෑම­බීම,​ නවා­තැන් පහ­සු­කම් නොමිලේ සප­යනු ලැබේ. 0752784180 (ලලිත්),​ 0779319269 (දුමින්ද),​ 0764336689 (රන්දික)
023583

ඇබෑර්තු කම්කරු

කොළඹ පිහිටි ආය­ත­න­ය­කට සූර්ය පැන­ල්වල දූවිලි ඉවත් කිරීම හා සුන්බුන් පිරි­සිඳු කිරීම,​ වැඩුනු තණ­කොළ කපා ඉවත් කිරීම සහ අවශ්‍ය පරිදි සාමාන්‍ය නඩත්තු කිරීම සඳහා දෛනික වැටුප්/​ අර්ධ­කා­ලීන පද­නම යටතේ සේව­ක­යන් අවශ්‍යයි. ශාරී­රි­කව සුදුසු,​ එළි­ම­හනේ වැඩ කිරී­මට හැකි­යාව ඇති,​ වේලා­වට සහ වෙහෙස මහ­න්සිවී වැඩ කළ­හැකි අය­ව­ලුන් අම­තන්න. දෛනික වැටුප් ගෙවනු ලැබේ. කොළඹ අව­ටින් විශේ­ෂයි. 077-5716497.
024520

තීත්තු­වෙකු අවශ්‍යයි – සම්පූර්ණ කාලීන. කොළඹ 10,​ ආමර් වීදි­යෙහි පිහිටි අපගේ ගොඩ­නැ­ගි­ලි­වැඩ සඳහා පළ­පු­රුදු තීන්තු­වෙකු අවශ්‍යයි. ව්‍යාපාරික හෝ නේවා­සික ගොඩ­නැ­ගි­ලි­වල පීත­කි­රීමේ අත්දැ­කීම තිබිය යුතුය. පීත කිරීම,​ වර්ණ මිශ්‍ර කිරීම සහ මතු­පිට සකස් කිරීමේ හැකි­යාව අවශ්‍යයි. යෝග්‍ය වැටුප් ලබාදේ. අම­තන්න. 077-5716497.
024515

පුද්ග­ලික ආය­ත­න­වල පිරි­සිදු කිරීමේ කට­යුතු සඳහා සේව­ක­යින් අවශ්‍යයි. (මහ­ර­ගම,​ ටවුන් හෝල් හා වත්තල) දිනක වැටුප – පිරිමි 1800/​-,​ ගැහැණු 1700/​-. (පැමි­ණීමේ දීමනා,​ අර්ථ සාධක දීමනා හා ඉරිදා දිනට ඉහළ වැටුප්) 077-6700551,​ 0112-810807.
024522

මිදුළු වැඩ­ක­රු­වෙකු අවශ්‍යයි – සම්පූර්ණ කාලීන. කොළඹ 10,​ ආමර් වීදි­යෙහි පිහිටි අපගේ ස්ථානය සඳහා පළ­පු­රුදු මිදුළු වැඩ­ක­රු­වෙකු අවශ්‍යයි. ගොඩ­නැ­ගිලි වැඩ පිළි­බඳ පළ­පු­රුද්ද අත්‍යවශ්‍යයි. සැල­සුම් කියා වැඩ කිරී­මට හැකි­විය යුතු අතර,​ හුදෙ­කලා නඩත්තු කට­යුතු ලෙස ග්‍රාස් කැපීම සහ සෝලා පැනල් සෝදන වැඩද කළ හැකිය. යෝග්‍ය වැටුප් ලබාදේ. අම­තන්න. 077-5716497.
024518

ඇබෑර්තු විවිධ

අපගේ මතු­ගම (5 කනුව මීගම) කර්මා­න්ත­පු­රයේ පිහිටි යකඩ නිෂ්පා­දන කර්මා­න්ත­ශා­ලා­වට සේව­ක­යින් අවශ්‍යයි. කෑම බීම නවා­තැන් පහ­සු­කම් සමග වැඩි වැටුප් ලබා­ගත හැක. විම­සන්න. 0703362134,​ 0703362181.
023320

අප මීගොඩ පිහිටි බිම් අැතු­රු­ම්ගල් ආය­ත­න­යක් සඳහා හයිඩ්‍රොලික් හා ස්මූත් ගල් ගැසී­මට පුහුණු සේව­ක­යන් අවශ්‍යයි. ඉහළ වැටුප් නැව­තීමේ පහ­සු­කම්. 0777886691.
024954

අවු : 45 අඩු පිරි­සිදු කර­න්නි­යන් (කාන්තා) නාවල හා කොළඹ 03,​ සැලෝන් සඳහා වහාම අවශ්‍යයි. (No. 372 D,​ නාවල) අම­තන්න. 0776600192.
024843

අවු. 18-25 අතර පිරිමි ළමුන් පල­තුරු වැඩ­ප­ළක සේවය සඳහා අවශ්‍යයි. කෑම බීම නවා­තැන් නොමිලේ. කොළ­ඹින් පිට අය අම­තන්න. නැවතී වැඩ කිරීම සඳහා. 072-1212590.
024352

ආර­ක්ෂක නිල­ධා­රීන් අවශ්‍යයි – කොළඹ සහ වත්තල. කොළඹ සහ වත්තල ප්‍රදේශ­වල පිහිටි ස්ථාන කිහි­ප­ය­කට ක්‍රියාත්ම­ක­වීම සඳහා මාර්ෂල් කලාව,​ සට­න්ප­සු­බැ­සී­මක් ඇති හෝ බවු­න්සර් ලෙස පළ­පු­රුදු ආර­ක්ෂක නිල­ධා­රීන් අවශ්‍යවේ. MMA හෝ සටන් පුහු­ණු­වක් ඇති අය සඳහා විශේෂ වැටුප් ලබාදේ. ශාරී­රි­කව ශක්ති­මත්,​ සාම­කා­මීව ගැටලු කළ­ම­නා­ක­ර­ණය කළ හැකි සහ වින­යා­ත්මක අය විය යුතුය. අය­දු­ම්කි­රී­මට අම­තන්න. 071-7812253.
024517

ඉක්මන් බඳවා ගැනීම් ආර­ක්ෂක සූප­රී­ක්ෂණ නිල­ධාරී වැටුප : රු. 60,​000 + සේවා ආදා­යම (රු. 80,​000) හමුදා හෝ පොලිස් අත්දැ­කීම් + වැඩ පළ­පු­රුද්ද අවශ්‍යයි. සිකි­යු­රිටි නිල­ධාරී වැටුප : රු.45,​000 + සේවා ආදා­යම (රු. 65,​000) ඩිෂ් වොෂර් වැටුප : රු. 40,​000+ සේවා ආදා­යම. අදම අම­තන්ත හෝ ඔබේ CV එක WhatsApp කරන්න. +94 78 696 1348.
024742

උයන් පාලක/​ කෙයා­ර්ටේ­කර්/​ ඉවුම් පිහුම් සහ­යක කෙනෙකු අවශ්‍යයි. මාතර දික්වැල්ල ප්‍රදේශයේ විවෘත කිරී­මට නිය­මිත විලා එකක නැවතී සේවය කිරීම සඳහා පළ­පු­රුදු සේව­ක­යෙකු අවශ්‍යයි. වග­කීම් :- පිරි­සිදු කිරීම ගෘහ පාල­නය සහ නඩ­ත්තුව,​ ආහාර පිළි­යෙල කිරීම ඇතුලු ආග­න්තුක සත්කාර කිරීම කළ යුතුය. ඔබේ CV එක Email හෝ Whatsapp කරන්න. a​d​m​i​n​@​e​l​y​o​n​g​l​o​b​a​l​.​c​o​m​ /​ 077 6825749
025012

එක­වුන්ට් ඇසි­ස්ටන් +ඩේටා අැන්ට්‍රි ඔප­රේ­ටර් තන­තුර සඳහා කොළඹ පිහිටි ටයර් ආන­ය­නය කර බෙදා­හ­රින අප ආය­ත­න­යට පළ­පු­රුදු නුපු­හුණු අවු. 20/​35 අතර,​ ගැහැනු/​ පිරිමි අය අවශ්‍යයි. සිත් ගන්නා සුළු පැටුප්. නවා­තැන් පහ­සු­කම්. 0777399382.
023931

ඔෆිස් මැනේ­ජ­ර්ව­ර­යකු අවු. 55න් විශ්‍රාම ගිය ටයර් ගෙන්වා බෙදා­හ­රින අප ආය­ත­නය පාල­නය කිරී­මට දැනුම ඇති අවංක කඩි­සර මහ­තෙකු අවශ්‍යයි. සිත් ගන්නා සුළු වැටුප් නවා­තැන් පහ­සු­කම්. 0777399382.
023930

කැල­ණිය,​ කඩ­වත,​ කිරි­බ­ත්ගොඩ අවට පදිංචි පැය 24 සේවා­මු­රය සඳහා මුර­ක­රු­වකු අවශ්‍යයි. (මාස­යට දින 15 ක සේවා මුර­යකි) වසස් සීමාව අව­රුදු 50 – 60 අම­තන්න. 0777774454.
019687

දිව­යිනේ ප්‍රමුඛ කුරි­යර් ආය­ත­න­ය­කට පහත ඇබෑර්තු සඳහා සේව­ක­යන් වහාම බඳවා ගැනේ. ගබඩා සහ­ය­ක­යින් – නවා­තැන් පහ­සු­කම් /​ ආහාර හා දෛනික වැටුප් දීමනා ලබා දෙනු ලැබේ. ලිපි ද්‍රව්‍ය බෙදා­හ­රි­න්නන් – මෝටර් සයි­ක­ල­යක් හෝ ත්‍රිරෝද රථ­යක් තිබීම අනි­වාර්ය වේ. වැඩි විස්තර සඳහා ඔබගේ අය­දු­ම්පත whatsApp හරහා 0720-273273 /​ 0728951240 වෙත යොමු කිරී­මෙන් ලබා­ගත හැක.
024209

දෘෂ්‍ය උප­ක­රණ අලෙවි සැල­කට- අලෙවි සහ­ය­ක­ව­ර­යෙකු අවශ්‍යයි. යෝග්‍ය අය­දු­ම්කරු වහාම බඳවා ගනු ලැබේ. ඉතා ප්‍රසන්න ආරක්‍ෂාකාරී සේවා වට­පි­ටා­වක් සහිත ඉගෙ­නී­මට හා සේවා ප්‍රගතිය අත්ප­ත්කර ගැනී­මට ඉතා­මත් යෝග්‍ය ස්ථාන­යකි. අවම සා.පෙළ සුදු­සු­කම් සහිත පාසැල් හැර­ගිය අය වඩාත් යෝග්‍යයි. ඔබගේ අය­දු­ම්පත් අංක 9 1/​1,​ දුම්රි­ය­පොළ පාර,​ බම්බ­ල­පි­ටිය,​ කොළඹ 04 වෙත 2025 මැයි මස 10 වන දිනට පෙර යොමු කරන්න.
024187

පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පිහිටි පානීය ජල­බෝ­තල් කර්මා­න්ත­ශා­ලා­ව­කට ස්ථිර සේවය සඳහා 18-50 අතර පිරිමි සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. නවා­තැන් නොමිලේ. වැටුප 55,​000/​- සිට ඉහ­ලට. 076-0960583,​ 072-2132932.
024524

පිළි­ය­න්දල,​ සුවා­ර­පොළ හාඩ්වෙ­යාර් එකට පුහුණු/​ නුපු­හුණු ගැහැනු ළම­යින් සහ පිරිමි ළමයි. අවශ්‍යයි. 0112617488,​ 0773551777.
024795

පොල් පැට­වීම,​ බෑම සඳහා සැහැල්ලු වාහන බල­පත්‍ර ඇති පුද්ග­ල­යෙක් හෝ යුව­ලක් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ඇත. 077-7299190.
024174

බිය­ගම පිහිටි කර්මාන්ත ශාලා­වට මුර­ක­රු­වකු අවශ්‍යයි. වයස 60 අඩු. විම­සන්න. 0710688700,​ 0703563331.
024808

මාසික වැටුප- රු. 55,​000+ සේවා මුදල මුළු මුදල – රු. 70,​000 (අසන්න වශ­යෙන්) * වැඩ වෙලාව 9.00 am- 7.00 pm * දින 6ක් නිවාඩු * වස­ර­කට වැඩි රිය­දුරු අත්දැ­කී­මක් ඇති අය සඳහා * පැමි­ණී­මට මෝටර් සයි­ක­ල­යක් තිබිය යුතුයි. * නුගේ­ගොඩ,​ රාජ­ගි­රිය අවට වැඩ වඩා හොඳයි. අදම අම­තන්ත හෝ ඔබේ CV එක WhatsApp කරන්න. +94 78 696 1348.
024744

රාජ­ගි­රිය පෞද්ග­ලික ආය­ත­න­යක් සඳහා ගබඩා සහ­ය­ක­යකු රාජ­ගි­රිය අව­ටින් අවශ්‍යයි. වයස අවු­රුදු 45 ට අඩු. විම­සීම්. 070-1853445,​ 011-2877700.
024578

රිය­දු­රන් සහ යක­යින් අත්උ­ද­ව්ක­රු­වන්,​ කෝකි­ව­රුන් අවශ්‍යයි. ඉහළ වැටුප් දඹුල්ල වත්ත,​ පෑලි­ය­ගොඩ 0777887585,​ 0718055119 ආහාර ද්‍රව්‍ය බෙදා හැරී­මට.
024444

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට මේට්‍රන්වරි­යන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
023435

සිය­ලුම කොන්ක්‍රීට් නිෂ්පා­දන හෝ බ්ලොක් ගල් සැදීම සඳහා මනා පළ­පු­රුද්ද ඇති පුද්ග­ල­යින් අවශ්‍යයි. දංකො­ටුව. 0779250240.
024474

0760380960,​ 077-2428538 ජාඇල බස්නැ­ව­තු­ම්පළ අසල නිවාස සංකී­ර්ණය,​ මර­දාන හන්දිය මුස්ලිම් පෞද්ග­ලික විද්‍යාලය,​ හොරණ පෝරු­ව­දණ්ඩ කර්මා­න්ත­පු­රයේ ආය­ත­න­යක දිවා­මු­රය හා රාත්‍රීමුර සේවය,​ දිවා­මු­රය පම­ණක් හෝ රාත්‍රී මුරය පම­ණක් හෝ කළ හැක. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. ආහාර සහන මිලට. වැටුප සිය­ලුම ස්ථාන CSO රු. 1800/​- OIC රු. 1600/​- SSO රු. 1500/​-.
024740

“රත්ම­ලානේ පිහිටි කර්මාන්ත ශාලා­ව­කට පුහුණු/​ නුපු­හුණු සේව­ක­යන් අවශ්‍යවේ. (අත්උ­ද­ව්ක­රු­වන්,​ පෑස්සු­ම්ක­රු­වන්,​ රිය­දු­රන්). Tele no. 077-8851045”
024537

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division