නිවාස හා ඉඩම් සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම
ඩේටම් කෝර්ට්ස් අපාට්මන්ට් ලෝරිස් පාර, බම්බලපිටිය ව.අ. 1350, 5වන මහල 3BR සහ WR මිලියන 43 යි. සාකච්ඡා කළ හැක. COC සහ ඔප්පු සහිතයි. අමතන්න. 0778410794.
023851
සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
දෙහිවල කාමර 3, A/C, Furnished, Apartment කුලියට දීමට ඇත. 0742936308, 0719079606.
024573
වතුපිටි උවමනායි
අවශ්‍යයි – සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 80 වැඩි ඉඩම් බස්නාහිර පළාත හා ගාල්ල දිස්ත්‍රික්කය තුළින් අවශ්‍යයි. (whatsapp/call) 0777-446631.
024724
වාණිජමය වටිනාකමක් ඇති දේපළ
රත්මලාන අත්තිඩිය ප්‍රධාන පාරට මුහුණලා ඇති වාණිජ දේපළ මැලිබන් මන්සංධියේ සිට 300m ඈතින් වර්ග අඩි 4600ක තට්ටු දෙකේ බිල්ඩිම ඉදිරිපස කඩ කාමරයකින් යුක්ත වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව උඩ තට්ටුව කාමර 5ක් ලොකු ශාලාවක් පහත තට්ටුව කාමර 4ක් ලොකු ශාලා 2ක් වෙන්කළ ඇතුල්වීමේ දොරවල් සහිත ඉක්මනින් විකිණීමට. 0777047741.
025003
වතුපිටි විකිණීම
ගාලු පාරේ වේනමුල්ල හංදියේ පර්චස් 60 ක පොල් ඉඩම විකිණීමට. හරි හතරැස් ඉඩමකි. සංචාරක ප්රදේශයකි. 0774227531.
024206
ගොඩනැගිලි උපකරණ විකිණීම
අලුත් ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම විකිණීමට. මුක්කු උස 10′ උණ මුක්කු වල්ලී 2×4 ගිනි සපු අලුත් ලී. H.D. හේමන්ත 234/2, වේරහැර බොරලැස්ගමුව. 0725337562, 0762748084.
024684
දැව සහ කොටස්
මැල්සිරිපුර ඉඩමක ඇති වල් දර කපා මිලදී ගන්නා අයෙකු අවශ්‍යයි. මිල ගණන් සමග විමසන්න. 0717-706840, 0777-706840, 037-2259637.
024560
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය පනාගොඩ 190 බස් මාර්ගය පෙනෙන දුරින් පර්චස් 15 ඉඩම විදේශගත වන බැවින් කඩිනමින් විකිණීමට. ලක්ෂ 155. 0777-777371.
024651
කිරිබත්ගොඩ නගරයේ පර්චස් 13 ක හතරැස් ඉඩමක් බදු දීමට. 0773186436.
024828
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 150,000/- සිට. එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023554
කොහුවල හන්දියට පාගමනින් විනාඩි 15ක් මීටර් 500 දුරින් වුඩ්ලන්ඩ් මාවතේ නිවාස 6කින් සමන්විත පර්චස් 10ක වාහන 4ක් ගාල්කළ හැකි සිව්මහල් නිවස මිලියන 45කට. 0777840612, 0776311102.
024666
කොහුවල හන්දිය මීටර් 450 වුඩ්ලන්ඩ් මාවතේ පර්. 12.3, වටේට තාප්ප සහිත අනර්ඝ හිස් ඉඩම. බිම්සවිය ඔප්පු, පර්චසය රු. 3,500,000කි. 0777840612, 0776311102.
024668
තලවතුගොඩ කළල්ගොඩ Vidura College ආසන්නයේ පර්චස් 10.2 තෙමහල් නිවස විකිණීමට කාමර 8 Bathrooms 4 Roof top 0761700297.
021577
තලවතුගොඩ බොරැල්ල කොට්ටාව ප්‍රධාන පාරට මායිම්ව පර්චස් 15 සහ 10 විකිණීමට. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0760269370, 0770254666.
024676
දිගින් පළලින් එක සමාන අඩි 6 ක තාප්පයකින් වටවූ පර්. 10.33 ක් වටිනා ඉඩම වෙල්ස් කුමර – කුමරි විදුහලට ආසන්න ගාලු පාරේ සිට මීටර් 150 ක දුරින්. මොරටුව, රාවතාවත්තෙන් පර්. ලක්‍ෂ 21 යි. 077-3111301.
024561
නාවල, කොස්වත්ත, ද මැල්වත්ත පාරේ පර්චස් 6.75 ඉඩම වහාම විකිණීමට ඇත. කොස්වත්ත පාරේ සිට මීටර් 70, කොස්වත්ත හන්දියට සහ ගේට්වේ විද්‍යාලයට 450m 0714426684 හෝ 0777139056 අමතන්න.
024169
නාවල, රජගිරිය ප්‍රධාන පාරට මුහුණලා පිරිසිදු ඔප්පු සහිත පර්චස් 6.4 ජලවිදුලිය දුරකථනය සහිත සුපිරි ව්‍යාපාරයක් සඳහා ඉතා කදිමයි. තැරැව්කරුවන් නොමැතිව අමතන්න. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0702846778.
023828
පානදුර නිව්ඩාවේ අරුක්ගොඩ මානමුල්ල මොන්ටිසෝරිය අසල පර්චස් 6, පර්චස් 12 බැගින් කොටස් 2 ක් විකිණීමට තිබේ. පර්චසය රු. 325,000/- විමසන්න. 0703391312.
024467
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333.
023558
බත්තරමුල්ල පැලවත්ත නගර ආසන්නයේ ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 25 ඉඩම විකිණීමට. 0714290392.
024345
බොරලැස්ගමුව, අපේක්‍ෂා රෝහලට යන කටුවාවල මාර්ගයේ, ඇහලපේ පාරේ සමචතුරශ්‍රාකාර පර්චස් 11.6 ක ඉඩමක් විකිණීමට. (පිළියන්දල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 යි) අමතන්න. 077-4490282, 0722-840547.
024458
මාලඹේ නගරයෙන් පදිංචියට අගනා වටපිටාවක නිදන කාමර 5 ක අංගසම්පූර්ණ අලුත්ම දෙමහල් නිවස විකිණීමට. 0714290392.
024346
මාලඹේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධීවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25ක් පර්චසය රු. 950,000 සිට හෝම් ලෑන්ඩ්ස් වෙතින් අමතන්න. 0717113333.
023570
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගවෙීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333.
023553
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023552
මාළඹේ SLIIT ඉදිරිපිට වැලිවිට පාරේ 700m වෙල්යායකට මුහුණලා පිහිටි අගනා ඉඩම ඉක්මණින් විකිණේ. 076-5551192, 077-9601192.
024738
මීපේ වේවැල්පනාව මාර්ගයේ පර්. 24 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. අඩු මුදලකට දෙමි. 076-1641755, 0755-927855.
024526
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
023544
වටරැක හල්බරාව එඩින්බරෝ සමාගම ආසන්නයේ පර්චස් 15 ඉඩම විකිණීමට. 0768847244.
024810
සමාගමකට අයත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ කැලණිමුල්ල හන්දියේ ඇති පර්චස් 7 ක ‘දවටගහ ඕවිට’ ඉඩම රුපියල් ලක්ෂ 60 කට ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. 0773075552 / 0759075552.
024765
සමාගමකට අයත් 453/ඒ, වේවැල්පනාව, පාදුක්ක ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් ප්‍රයිම් ලෑන්ඩ් ආයතනය විසින් කොටස් කර විකුණනු ලැබූ පර්චස් 10.8 ක ඉඩම රුපියල් ලක්ෂ 15 කට ඉතා ඉක්මණින් විකුණනු ලැබේ. 0773075552 / 0759075552.
024761
හෝකන්දර අමුඇටමුල්ල පාරෙන් පර්චස් 7.5 බිම් කොටස් 2ක් විකිණීමට ඇත. විමසීම්. 0742704945.
024435
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කඩවත නගරයේ සිට මීටර් 300 පර්චස් 12 කාමර 3ක් අතිරේක කාමරයක් සහිත නිවස විකිණීමට. බ්‍රෝකර්ලා අනවශ්‍යයි. 0773910418, 0707910418.
023940
කඩවත වෑබඩ මාස 24න් පොලී රහිතව ගෙවීමට අධිවේගී මාර්ගයට විනාඩි 10යි. නේවාසික බිම් කොටස් බිම්කොටසම ලක්ෂ 39 සිට. 0717113333.
023539
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමත්නන. 0717113333.
023555
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පැසල්වලට පහසුවෙන් ලගා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0717113333.
023566
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්, ගම්පහ ගුවන්තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්, නළ ජලය, විදුලිය අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස් අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333.
023550
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට කි.මීටර 5ක් පමණ දුරින් කටුනායක, උන්නාරුව වෙල්යායකට මුහුණලා පර්චස් 15ක අනගි නේවාසික ඉඩම, විමසුම් අංකය – 0714291188.
024570
මාවරමන්ඩිය නගර ආසන්නයේම කඩවතට 3km දර්ශනීය නව නිවස සමග පර්චස් 30 තවත් නිවාස දෙකක් සමගම වැඩිම ඉල්ලුමට. 0711369124.
024829
මීගමුව – දළුපොත සිරකඳවුර හංදියේ පල්ලන්චේනේ කාමර 4 නිවස සහිත පර්චස් 44 විකිණීමට. ප්‍රසිද්ධ පාසැල්වලට කිට්ටුව. 0777-526697.
024642
යක්කල, කොළඹ – නුවර මාර්ගයට 100m ක් දුරින් පර්චස් 37.5 ක අගනා තැනිතලා බිම් කොටසක් විකිණීමට. (කොටස් වශයෙන් ගත හැක) 0332223946, 0718147904.
024814
වත්තල ප්‍රාදේශීය සභා සීමාවට අයත් රාගම හීන්කෙන්ද පර්චස් 21 ක අනගි ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු. 0721378436.
024455
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කළුතර බණ්ඩාරගම ප්‍රධාන පාරට 450m දෙල්දුව පන්සල පාරේ පර්. 25 සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් (පර්. ලක්ෂ 220,000 සිට) 0714393311, 0740471129.
024789
පානදුර වෑකඩ සුදුවැල්ල පාර 4 x 10P කොටස් ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට මායිම්ව 200m හොරණ පාරට / ගැලනිගම අධිවේගී මාර්ගය පානදුර ටවුම 1.5 km 0771132393.
024824
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0717113333.
023562
වාද්දූව- දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක් මූලික ගෙවීම් ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින් දැන්ම අමතන්න. 0717113333.
023568
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 120,000/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717113333.
023543
කුරුණෑගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහුණලා බිම් කොටස් 19ක් පර්චසය රු. 250,000/- සිට 0717113333.
023542
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය ලක්ෂ 4 යි. 0717113333.
023559
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින් පිදුරුවැල්ල නගරයට ආසන්නව පර්චස් 31 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 15 කොටස් වශයෙන්ද ලබාගත හැක. විමසීම්. 076-6394318, 071-4411465.
024541
කුරුණෑගල මීගමුව පාරෙන් උහුමීය, නේවාසික බිම් කොටස් පර්. රු. 220,000 සිට 0717113333.
023549
කුරුණෑගල වැහැර, කොළඹ 06 පාර සිට මීටර් 75 ක් දුරින් විදුලිය සහ ජලය සහිත පර්චස් 19 ක ඉඩම විකිණීමට තිබේ. නිවසක් සාදා පදිංචිවීමට හෝ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතා සුදුසුයි. අඩි 15 පළල පාර ඉඩම් කොටස් 6 ක් සඳහා පමණයි. ටෙලි. 037-2233733, 076-1155720.
024550
කුලියාපිටියෙන් පර්චස් 10 බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 18 යි. 0717113333.
023563
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 10 සිට. 0717113333.
023537
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග 0717113333.
023536
වැවක් ලග ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
023560
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 190,000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
023545
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර අම්පිටියේ 3 කණුවට නුදුරින් පර්චස් 47.78 නිවස සහිත ඉඩම කෝටි 3 ලක්ෂ 25 විකිණීමට ඇත. 0763046880.
024867
මහනුවර සුදුහුම්පල 7.9p මනරම් දර්ශනයක් තැනිතලා, නිස්කලංක හොඳ වටපිටාවක් ඇති ඉඩම, පර්චසය ලක්ෂ 12/-. 0768752747.
024664
0777329147 දළදා තේවා හඬ ඇසෙන දුරින් නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් වතුපිටි මිලදී ගැනීමට. 0777282147, 0777438169.
023414
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක් පර්චසය රු. 115,500/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
023540
දඹුල්ල නගරයේ පදිංචියට පර්චස් 10 කොටස් කරනලද සංවර්ධිත ඉඩම් කොටස් බිම් කෙටසම ලක්ෂ 27යි. 0717113333.
023551
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවර එළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717113333.
023556
ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර නෙල්ලිකුලම පිළිම 500 අසල යාබද පර්චස් 20 දෙමහල් නිවස සින්නක්කර ඔප්පු, ටයිල්, බාත්රූම් 2යි. වටේ තාප්පය. 0773130156.
024342
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹේපුස්සේ පිහිටි රබර් වත්තක කිරි කැපීමට හැකියාව ඇති පුද්ගලයෙකු අවශ්‍ය කර තිබේ. කරුණාකර 035-2267721 හෝ 071-0471498 දුරකථන අංකවලට කතා කරන්න.
024159
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස අමතන්න. 0717113333.
023541
ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
රත්නපුර නගර සීමාව තුළ වැදගත් පරිසරයක පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත. ගංවතුර තර්ජන නොමැති සින්නක්කර ඔප්පු. 0776602348.
024781
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා පුපිරි නේවාසික බිම් කොටස් 100ක් පමණයි. 0717113333.
023535
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කනුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිපිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333.
023546
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717113333.
023561
ගාල්ල පීන්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333.
023565
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදි 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333.
023557
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින් පර්චසයක් රු.280,000/-ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
023538
ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට
හම්බන්තොට රන්න වයි “Y” හන්දියේ ප්‍රධාන පාරට යාබදව මුහුදු වෙරළට ආසන්නයේ අක්කර 3 රූඩ් 2 පර්චස් 20 ඉඩම විකිණීමට තිබේ. පර්චසය හතලිස් දාහයි. ගණන් සාකච්ඡා කළ හැක. දුරකථනය. 0779607170.
024778
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොහුවල ගුවන්පාලම අසල නිවසක් කුලියට නිදන කාමර 4 , සේවක නාන කාමරය ඇතුලු නාන කාමර 4ක්, වාහන නැවත්වීමට ඉඩ පහසුකම් සහිත සියලුම පහසුකම් ඇවිදින දුරින් පිහිටි ඉතාම නිහඩ නිස්කලංක පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක පිහිටි උඩුමහල් නිවස කුලියට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0764338123.
024972
බත්තරමුල්ල, කොස්වත්ත හා තලාහේන අතර නිහඬ පරිසරයක පිහිටි කාමර තුනක වායුසමනය කළ අංගසම්පූර්ණ නිවස කෙටිකාලීනව කුලියට දීමට ඇත. 0714393681, 0773311835.
024229
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කිරිබත්ගොඩ පමුණුවිල පල්ලිය අසල කාමර 3 ක නිවසක් කුලියට දීමට. (මසකට 35,000/-) 0741595906, 0112905283.
024807
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කොළඹ 03, 04 සහ 07 යන ප්‍රදේශයකින් තනි කාමරයක් සහිත කුඩා ඇනෙක්ස් එකක් අවශ්‍යයි. අමතන්න. 0773753173.
024901