ව්‍යාපාරික ස්ථාන විකිණීම
පැලවත්ත (බත්තරමුල්ල) හංදියට ඉතා නුදුරුව අඩි 60ක් යුත් අකුරේගොඩ පාරට මුහුණලා පිහිටා ඇති තෙමහල් ගොඩනැගිල්ල ව්‍යාපාර ස්ථානයකට හෝ නිවසකට සුදුසුය. වර්ග අඩි 3000 පර්චස් 7, කාමර 6 නාන කාමර 4, මුළුතැන් ගෙවල් 2ක් හා වාහන නැවතීමේ පහසුකම් සහිතය. තෙකලා විදුලිය ජලය සහිතය. මිලියන 5කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. විදේශගතවීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත. දු.ක.අ. 0771777127, 0765597975
024075
මීගමුව කොච්චිකඩේ නගරයේ පල්ලන්සේන බස් මාර්ගයට මුහුණලා පර්. 11.5 ක සියළුම පහසුකම් සමග ආදායම් සහිත දෙමහල් ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුම්කරුට. 077-3882438.
024453
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ 5, නාරාහේන්පිට, නාවලපාර පෙනෙන දුරින් වර්ග අඩි 3800 ක සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කළ වාහන නැවැත්වීමට ඉඩ ඇති දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බද්දට දීමට ඇත. 076-0466651, 0766-778494.
024727
ව්‍යාපාරික ස්ථාන උවමනායි
කොට්ටාව / මාකුඹුර ප්‍රදේශයෙන් ප්රදර්ශනාගාරයක් සඳහා ඉඩ පහසුකම් කුලියට / බද්දට අවශ්‍යයි. ඉහත සඳහන් ප්‍රදේශවලින් ප්රදර්ශනාගාරයක් සඳහා ඉඩ පහසුකම් දිගු කාලීන කුලී / බදු පදනම මත අවශ්‍යයි. 1. ව. අඩි 2000, 2. බිම් මහල, 3. හයිලෙවල් පාරට මුහුණලා, 4. ඉදිරිපස වාහන නැවැතීමේ පහසුකම් සහිතව. බ්රෝකර්වරුන්ද අප හා සම්බන්ධවන්න. අමතන්න / වට්ස්ඇප් කරන්න. 0777342470.
024483
විදුලි /විද්යුත් උපකරණ
සිංහල ගීත රැගත් හොඳ තත්වයේ ග්‍රැමෆෝන් රෙකෝඩ් EP-LP- රෙකෝඩ් උවමනායි. විස්තර දන්වන්න. 0717132296.
024894
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ඇම්ප්ලිෆයර්, මොනෝස්ටීරියෝ, පිරමිඩ් ස්පීකර්, බෆල්ස්, මික්ස්චර්, හෝන්, ජෙනරේටර්, පලංචි, බෙන්ච්ඩ්‍රිල්, වාහන සීට් විකිණීමට. 077-1333123, 0114-386577, 0112-638228.
024566
යුරෝපයෙන් ගෙනෙන ලද පාවිච්චි නොකල (Brand New) 100L සිට 300L දක්වා කම්ප්‍රෙෂර් 04 ක්, හයිප්‍රෙෂර් හෝ අඟල් 4.5 දිග මීටර් 30, පානදුර. 0726267432, 0726656000.
024484
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ලියවන පට්ටල් මිලිං මැෂින් සහ තවත් මැෂින් වර්ග තොග රාශියක් දැන් ලැබී ඇත. විශේෂ මිල ගණන් සහිතයි. විමසන්න. දර්ශන ඔටෝමෝටිව්ස් අංක 5 කර්මාන්තපුර, හෝමාගම. 0777362336.
024921