විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. පොල් සංව 0.177 / 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම. 0112-513151, 0714-513887, 0714-513888.
021610
W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, whatsApp 0777319250, 0777-079250.
024164
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
තේක්ක නිදන කාමර කට්ටලය (විශාල ඇඳ, කන්නාඩි මේසය / ස්ටූලය, දොර 3 / දොර 2 කඩබ්, පැති මේස, ලොකු කන්නාඩිය) කෑම කන මේස පුටු 8, සුමිට් ග්‍රයින්ඩර් 2, කැනන් IR 2018 N – ෆොටෝ කොපි යන්ත්‍රය විකිණීමට. අමතන්න. 0722763000.
024155
මහන යන්ත්‍ර විකිණීම
Juki මැෂින් විකිණීමට තොග ගැනුම්කරුවන්ට විශේෂ වට්ටම් අමතන්න. 0773979477.
024445
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙළ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 පළපුරුදු දක්ෂ උපාධිධාරී ගුරුවරුන්ගෙන් තනිව/ කණ්ඩායම් Live/ Online
024863
ඉංග්‍රීසි නේවාසික / Online වැඩිහිටි / ළමා / කථාව / විභාග / Medium / Interview විශිෂ්ට ප්‍රතිඵල. ඔබේ ගැටළුව විමසන්න. 0778717413.
023998
ඉංග්‍රීසි- වෙන කිසිම තැනක නැති භාවනා ක්‍රමයකින් විශිෂ්ඨ ප්‍රතිඵල කථාව, කියවීම, ලිවීම, ඇසීම, පාලිත ජයසිංහ. Teachers Certificate (Govt) BA, LLB. 0710104703, 0771671136
021779
IELTS කථන පරීක්ෂණ පුහුණුව, මාර්ගගත ක්‍රමය හෝ පංති කාමර මගින් එක්සත් රාජධානියේ ලන්ඩන්හි ජෝන් මහතා මගින්. 0779019381.
020905
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
බොරැල්ල ළමා සංවර්ධන මධ්‍යස්ථානයක වයස අවුරුදු 10-17 දක්වා දැරියන්හට ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව විෂයන්ට සතියේ දිනවලදී අවශ්‍යයි. 0777-321485.
024966
පුද්ගලික සුරතල් සතුන් විකිණීම
පර්සියන් පූස් පැටවුන් විකිණීමට ඇත. මාස 2 වයසැති කොකිස් කඩේ කඩවත 0777483933, 0715571004.
024872
ඉදුම් හිටුම් තිබේ
මීගමුවේ මෙරට සිටින ඔබේ විශ්‍රාමික දෙමාපියන් රැකබලා ගැනීමට නේවාසික පහසුකම් ඇත. (මහළු නිවාස නොවේ) සියලු පහසුකම් සහිතයි. අමතන්න – 076-8366530.
024844