Home » අයි.එම්.එෆ්. සිව්වැනි එකඟතා සාර්ථකයි

අයි.එම්.එෆ්. සිව්වැනි එකඟතා සාර්ථකයි

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක ණයක්

by Mahesh Lakehouse
April 26, 2025 12:36 am 0 comment
තාරක වික්‍රමසේකර

ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම් පිරිනැමීමේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සිව්වැනි සමාලෝචනයට අදාළව නිලධාරි මට්ටමේ සාකච්ඡා එකඟතාවකට පැමිණි බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පසුගිය සිකුරාදා (25) නිවේදනය කරන ලදි.

ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක ණයක් හිමි වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division