Home » තෙරේසා මේගෙන් අනාවරණයක්!

තෙරේසා මේගෙන් අනාවරණයක්!

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment
පවිත්‍රා වීරසිංහ

එක්සත් රාජධානියේ හිටපු අගමැතිනි තෙරේසා මේ ‘වර්තමානයේ පවත්නා දරුණු මානව හිමිකම් අර්බුදයන්ට මුහුණ දීමට ගෝලීය නායකත්වය අපොහොසත් වන්නේ මන්ද?’ යන්න සාකච්ඡා මේසයට ගෙන තිබේ.

ලෝකයේ නූතන වහල්භාවය අඛණ්ඩවම පවතින්නේ මන්ද යන්නත්, ගෝලීය නායකත්වයේ අර්බුදය නැත් නම් අද ලෝක බලවතුන්ට වැරදී ඇති දේ කුමක්ද යන්නත් කෙරෙහි තෙරේසා මේ අවධානය යොමු කර තිබේ. අල් ජසීරා සමඟ කළ පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියන්නේ, නූතන වහල්භාවයේ ස්ථිරභාවය, අන්තර්ජාතික ප්‍රතිචාරවල අඩුපාඩු සහ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිවල සහ ගෝලීය ආරක්ෂක ව්‍යුහයන්හි ගැඹුරු ඉරිතැළීම් ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division