Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

කඩිනම් විවාහයක් සඳහා වයස අවුරුදු 34,​ උස 5′ 9″ වන ඕස්ට්‍රේලියාවට හෝ එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සැලසුම්කරණ MSC සුදුසුකම් හා ප්‍රමාණවත් වත්කම් හිමි ජපානයේ රැකියාවේ නියුතු පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. නිවාඩුවක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටී. දික්කසාද වූ අයද සලකා බැලේ. 081-2497433. a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G211070

කොළඹ පදිංචි වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 උපත ලද කඩවසම් එක්සත් රාජධානියේදී අධ්‍යාපනය සම්පූර්ණ කර වර්තමානයේ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි උතුරු ඇමරිකාවේ තොරතුරු තාක්ෂණ උපදේශන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ඔහුට උරුම වූ පවුලේ ව්‍යාපාරයද නියැලි පුතුහට සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහුගේ ප්‍රධාන කාර්යය දුරස්ථව පවත්වාගෙන යා හැකි බැවින් අවශ්‍ය නම් ඕනෑම රටක ප්‍රතිස්ථානගත වීමට ඔහු විවෘතව සිටින අතර මේ පිළිබඳව කැමැත්තක්ද දක්වයි. විද්යුත් තැපෑල – l​u​c​k​y​2​3​5​7​p​r​i​y​@​g​m​a​i​l​.​c​o​m​
G211015

කොළඹ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ මනා පෙනුමැති කැනඩාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සේවයේ නියුතු (ස්ථිර පදිංචිය හිමි) අමතරව අපනයනය පදනම් කොටගත් ව්‍යාපාරය කොටස්කරුවෙකු ලෙස නියැලි පුතුහට සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් වයස අවුරුදු 40 ට වඩා අඩු කරුණාවන්ත දියණියක් සොයයි. කෙසේ වී මුත් ගැළපෙන සහකාරිය සමග ඕනෑම රටක ප්‍රතිස්ථානගත වීමට ඔහු කැමතිය. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​m​a​n​g​a​l​a​7​@​g​m​a​i​l​.​c​o​m​
G211019

බස්නාහිර පළාතේ බෞද්ධ උස 6′ 3″ ඔටෝ මොබයිල් ඉංජිනියරින් හදාරා දැනට IELTS වලට සූදානම් වන කඩවසම් එකම පුතුට කැනඩා යාමට කැමති උගත් රූමත් චාම් පෙනුමැති චරිතවත් දියණියක් කැනඩාවේ සිටින පුංචි හා දෙමව්පියෝ සොයති. කැනඩාවේ ඉගනීමට කැමති දියණියක් ද කම් නැත. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු m​a​n​g​a​l​a​a​b​c​3​@​g​m​a​i​l​.​c​o​m​
G211132

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 7″ MBBS වෛද්‍ය (NHS) එක්සත් රාජධානියේ ජීවත්වන කඩවසම් තලෙළු කරුණාවන්ත සැලකිලිමත් සිංහල සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ආගමට ලැදි සුරාවෙන් හා දුම්පානයෙන් තොර භාෂ දෙකෙහිම නිපුන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විදේශගත වීමට කැමති දියණියක් සොයයි. පියා හා සොහොයුරිය වෛද්‍යවරුන් වේ. මව සෞඛ්‍ය සංත්කාරක සමාගමක අධ්‍යක්ෂවරියකි පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහ පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. s​u​m​m​e​r​u​k​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G211110

මහනුවර බොදු ගොවි ධනවත් කුරුණෑගල පදිංචි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 අප්‍රේල් උපත ලද උස 5′ 7″ තලෙළු පාපී ග්‍රහයන් නොමැති ඔස්ට්‍රේලියාවේ PHD උපාධිය හැදෑරු සියලු දුසිරිතෙන් තොර එකම පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත සිහින් සිරුරැති දියණියක් සොයයි.. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​s​j​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G211100

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් බොදු ගොවි වයස අවුරුදු 41- උස 5′ 5″ ඇ.එ.ජ PHD උපාධිධාරී ජෙෂ්ඨ කථිකාචාර්ය පුතුහට සොයයි. විදේශගතවීම් සලකා බලනු ලැබේ. m​e​k​a​t​e​7​8​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SG211129

උතුරු ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරා මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මහාචාර්ය තනතුර අපේක්ෂිත) බුදු දහමට අනුව ජීවත්වන,​ දුමින්,​ මතින් තොර,​ අවිවාහක අවංක පුතුට දෙමාපියන් සමග හැදී වැඩුණ 1983 න් පසු (පමණි) උපන් චරිතවත්,​ රූමත්,​ අවිවාහක මනාලියක් වැදගත් පවුලකින් සොයනුයේ බොදු /​ ගොවි ඉහළ පවුල් පසුබිමකින් යුත් කීර්තිමත් විදුහල්පති දෙමාපියන්ය. ඔහු 1971 උපන් නමුත් අවුරුදු 35 වැනි මනා පෙනුමැති උසස් චරිතයක්,​ නිරෝගීය. ග්‍රහ අපල මත විවාහය ප්‍රමාද වුවත් 2024 දී එය සිදු වීමෙන් පසු දියුණුව වැඩි බව පැවසේ. තවත් වසර 15 ක විශ්වවිද්‍යාල සේවයද වෙනත් අමතර තනතුරුද,​ විදේශ සංචාරද හිමිය. විවාහයෙන් පසු වෘත්තීය/​ අධ්‍යාපනයට වඩා පවුල් ජීවිතයට ප්‍රමුඛත්වය දීමට හැකි අයකු බලාපොරාත්තු වෙමු. බස්නාහිර,​ වයඹ පළාත්,​ ගුරු වෘත්තිය විශේෂයි. බුධ/​ ශනි 7 n​e​w​m​a​r​r​y​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
SG211055

බණ්ඩාරවෙල බොදු ගොවි 73 වයස නොපෙණෙන පවුල්බරින් තොර නිරෝගී උපාධිධාරී විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. උපාධිධාරී ගුරු භාර්යාව මියගොස් බැවින්,​ විවාහය සඳහා ගැළපෙන අයෙකුට කෙරෙන ආරාධනාවයි. 057-2228609.
SG210828

බස්නාහිර 1992 උස 5′ 10” බොදු සලාගම IT උපාධිධාරී බැංකු නිලධාරි පුතුට රැකියාවැති උගත් රූමත් ගුණගරුක දියණියක් සොයයි. (හත පාපී කේන්ද්‍ර පමණක් විමසන්න,​ ලියන්න) 0342220386
SG211111

බස්නාහිර බොදු ගොවි 92,​ 5′ 7” රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතුට ගේදොර වැඩ දන්නා පෙනුමැති දියණියක් මව සොයයි. දායාද අනවශ්‍යයි.
SG210518

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7” ජපානයෙහි ස්ථිර පදිංචි දික්කසාද පුතුට ගුණවත් සහකාරියක් දෙමාපියන් සොයයි. දරුවන් සිටින,​ දික්කසාද කම් නැත. හඳහන විස්තර එවන්න. m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
SG210515

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 6” ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත හදවතක් ඇති උගත් BSc,​ MSc,​ PhD උපාධිධාරී සරල ජීවන ක්‍රමයට කැමති විශ්වවිද්‍යාලයක පර්යේෂකවරයකු ලෙස සේවය කරන පුතු හට,​ බෞද්ධ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ,​ ඇ. එ. ජ,​ එක්සත් රාජධානියේ ජීවත්වන අය හා එහි සංක්‍රමණය වීමට අදහස් කරන අය කරුණාකර පිළිතුරු beligahawattaestate.@gmail.com වෙත එවන්න.
SG210977

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපතලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු BA ගෞරව උපාධිධාරී,​ වාණිජ කළමනාකරණ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළ ගෘහ නිර්මාණ ශිල්පියකු වන පුතුහට කාරුණාවන්ත,​ ප්‍රේමණීය මනාලියක් සොයයි. ඔහු ලංකාවේ උපත ලැබුවද ඔහු හැදුණේ වැඩුණේ ඩුබායි දේශයේ හා ස්විට්සර්ලන්තයේය. ඔහු දුම්පානයෙන් හා සුරාවෙන් තොරය. අදාළ පවුල ඩුබායි දේශයේ ජීවත්වන අතර,​ දෙසැම්බර් මස අවසාන සති දෙකේදී ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එහිදී යෝජිත මනාලියක් හා දෙමාපියන් මුණ ගැසීමට අදහස් කරයි. කුලය හා ආගම නොසැලකේ. යෝජිත මනාලියගේ හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG210587

බොදු දුරාව 1982 දෙසැම්බර් මස උපත ලැබූ අඩි 5′ 8″ ක් උසැති,​ තළෙළු පැහැති සියලු දුසිරිතෙන් තොර,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා කොළඹට ආසන්න සංචාරක හෝටලයක සූපවේදියෙක් ලෙස ස්ථිර සේවයේ නියුතු අගනුවරාසන්න ප්‍රදේශයක දෙමහල් නිවසක් හිමි පුතුට මනා යහගුණ ඇති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. පවුලේ විස්තර සමග කේන්දර කොපියද අමුණා එවන්න.
SG210609

මීගමුව රෝ. ක. 1980 උස 5′ 6” ව්‍යාපාරයක් කරන නිවසක් හිමි,​ වෙනත් දේපළ හිමි,​ ආගමට දහම ලැදි සුරා සූදුවෙන් තොර කඩවසම් පුතුට පියකරු උගත් දහමට ලැදි දියණියක් දෙමාපියන් සොයයි. සභාවෙන් අවසර ඇතිව දික්කසාද වූ දරුවන් නොමැති කාන්තාවක් හෝ වැන්දඹු කාන්තාවක් හෝ දෙමාපියන් නැති කාන්තාවක් සැලකේ. 031-2240900 n​a​l​i​n​0​8​0​8​@​g​m​a​i​l​.​c​o​m​
SG210843

රත්මලාන බොදු ගොවි 1984 අඩි 5′ 5” දුසිරිතෙන් තොර රාජ්‍ය අමාත්‍යාංශ රියදුරු එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. පදිංචි නිවස වාහන දේපළ ඇත.
SG210837

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28 උස 5′ 9” වන උගත්,​ කඩවසම් සුහුරු සැලකිලිමත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු හා කැනේඩියානු පුරවැසියෙකු වන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. c​a​n​p​r​o​p​o​s​e​@​y​a​h​o​o​.​c​o​m​
SG210986

හොරණ 1985 මාර්තු උස 5′ 6” පරිගණක ඉංජිනේරු සහ තාක්ෂණික අංශ ඩිප්ලෝමා හදාරා ඇත. පරිගණක ආශ්‍රිත පුද්ගලික ආයතනයක හිමිකරුවෙකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. සියලු දුසිරිතෙන් තොර ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් ඉඩම් හිමි වැවිලිකරු පියා සොයයි.
SG210526

හෝමාගම බොදු ගොවි වයස අවු. 39 නිවසක්,​ ඉඩම් හිමි පෞද්ගලික අංශයේ රැකියාව ඇති පුතුට රූමත් දියණියක් මව සොයයි.
SG210933

1993 උපන් අඩි 5′ 10′ උසැති රෝමානු කතෝලික වෛද්‍ය පුතුට උගත්,​ රූමත්,​ පැහැපත් දියණියක් වෛද්‍ය පියා සහ මව සොයයි. e​m​a​i​l​.​2​0​2​3​w​e​d​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG210529

1996 උපන් පිළියන්දලට නුදුරු බොදු ගොවි 5′ 5″ උස පැහැපත් ඉඩම් හා දේපළ හිමි පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන උත්‍රපල් නැකත හිමි පවුලේ බාල පුතුට ගැලපෙන කාරුණික දියණියකට ආරාධනය ගුරු මවගෙනි. හඳහන අවශ්‍යයයි. 0112705955.
SG210618

1998 මාතලේ උස 6′ මගේම සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. රැකියාවක් නොකරන යහපත් යුවතියක් පතමි. නිර්භේදයි. 0662242449,​ 0766027218.
SG210612

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division