1.5K
ආණ්ඩුවට පුනරුදයක් ඇති කළ නොහැකි බවත් ජනතාවගේ ශක්තිය එළියට ගැනීමට හැකියාවක් නොමැති බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පැවසීය.
ආණ්ඩුව ඒ අයගේ වරප්‍රසාද සියල්ල රැකගෙන ජනතාව අපහසුතාවට පත් කරන බව පෙන්වා දුන් ලාල්කාන්ත පැවසුවේ මේ ආණ්ඩුවට IMF හෝ වෙනත් ගමන් මාර්ගයක් නොමැති බවයි.
සුභද්‍රා දේශප්‍රිය