708
ඉකුත් 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර, එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 07 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වනු ඇති.
රසික කොටුදුරගේ