727
පසුගියදා කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාළි පෙරහුරුවේ පැරෂුට් පුහුණුවීම් අතරතුර වූ අනතුරින් තුවාල ලැබූ යුද හා ගුවන් හමුදා භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රෝහල් වෙත ගිය අතර ඇමැතිවරයා යුද හමුදා රෝහලේදී යුද හමුදා සෙබළකුගේ සුවදුක් විමසා බැලූ අවස්ථාව.