” PickMe සමාගම ඔවුන්ගේ රියැදුරු සහකරුවන් ගේ දරු දැරියන් වෙනුවන් සංවිධානය කරන “නැණ පහන” වාර්ෂික වැඩසටහන හුදු මානව හිතවාදීත්වයෙන් ඔබ්බට ගමන් කරන්නක්. අප වැනි ඩිජිටල් තාක්ෂණික සමාගමකට ජාලය සමග භෞතිකව මනා අන්‍යෝන්‍ය සම්බන්ධයක් ගොඩනඟා ගැනීම ඉතා වැදගත්…” යැයි PickMe ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් පවසයි. “විදේශීය සමාගම්වලට වඩා වේගෙයන් වර්ධනය වීමට අපට ඇති හැකියාවන් ප්‍රයෝජන ගන්නා අතරතුර, පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් අප නිරතුරුවම කටයුතු කළ යුතුය. අපගේ සෘජු පාරිභෝගිකයින් වන රියැදුරු ජාලයට, ඔවුන්ගේ සේවාව තෘප්තිමත්ව කරගෙන යෑමටත් ඔවුන්ගෙන් යැපෙන ආදරණීයයන් රැක බලා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමටත් අප කැපවී සිටින්නෙමු…”
අනාගත පරපුර වෙනුවෙන් PickMe නැණ පහන
904
previous post