•පෙබරවාරි 11 ඉරිදා
පෙබරවාරි 11 ඉරිදා 17.39 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු
•පෙබරවාරි 12 සඳුදා
පෙබරවාරි 12 සඳුදා 14.56 සිට පෙබරවාරි
13 අඟහරුවාදා 12.35 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුරු දු
•පෙබරවාරි 13 අඟහරුවාදා
පෙබරවාරි 13 අඟහරුවාදා 12.35 සිට පෙබවාරි 14 බදාදා 10.43 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච ,චි
•පෙබරවාරි 14 බදාදා
පෙබරවාරි 14 බදාදා 10.43 සිට පෙබරවාරි 15 බ්රහස්පතින්දා 09.25 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල
•පෙබරවාරි 15 බ්රහස්පතින්දා
පෙබරවාරි 15 බ්රහස්පතින්දා 09.25 සිට පෙබරවාරි 16 සිකුරාදා 08.46 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•පෙබරවාරි 16 සිකුරාදා
පෙබරවාරි 15 බ්රහස්පතින්දා 09.25 සිට පෙබරවාරි 16 සිකුරාදා 08.46 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•පෙබරවාරි 17 සෙනසුරාදා
පෙබරවාරි 16 සිකුරාදා 08.46 සිට පෙබවාරි 17 සෙනසුරාදා 08. 46 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, ඒ
ඉන් පසු ඉරිදා 09.22 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි,වු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු