Home » Rainbow Warrior චාරිකාවක් සමඟ Greenpeace කොළඹට

Rainbow Warrior චාරිකාවක් සමඟ Greenpeace කොළඹට

by gayan
February 17, 2024 12:30 am 0 comment

Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර, එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය සඳහා ජනතාව – Greenpeace ඉන්දියානු සාගර නැව් චාරිකාව 2024’ දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම උත්සව අවස්ථාව අමතමින් Greenpeace South Asia හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, පරිසරවේදී ජෙහාන් කනගරත්න මෙසේ සඳහන් කළේය. “දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි අවම බලපෑමක් සිදු කළද, දකුණු ආසියාවේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් ලෙස අප ද යම් අසමාන බලපෑමකට ලක්ව සිටිනවා. එබැවින් අපි ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස සඳහා කැපවූ පදනමක් වන Greenpeace South Asia සහ අනෙකුත් ප්‍රාදේශීය පාරිසරික ව්‍යාපාර සමඟ එකතු වී ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක්…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division