අධ්‍යාපනයේ වටිනාකම වටහා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මවුපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ සිහිනය සැබෑ වීම වෙනුවෙන් නව රක්ෂණ සැලසුම් රැසක් ඉදිරිපත් කර ඇත. මිණිමුතු අධ්‍යාපන සැලසුම සමඟින් මවුපියන්ට තම දරුවන් වෙනුවෙන් අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර, මවුපියන්ගේ අනපේක්ෂිත වියෝවක දී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී වූවද තම දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දෙනු ලබයි. මවුපියන් ජීවත්ව සිටියත් නොසිටියත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති සිහින ඒ ආකාරයෙන්ම ඉටුකර ගත හැකි වීම මෙම සැලසුමේ විශේෂත්වයයි. එමෙන්ම, ඉදිරියට ගෙවීමට ඇති සියලුම පාසල් ගාස්තු ගෙවීමෙන් පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීමට මෙම School Fee Protector සැලසුම සහාය වේ.
දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
1.4K
previous post