ශ්‍රී ජයමිණී සංගීත හා ජනමාධ්‍ය පාසල මඟින් ආර්ථික අපහසුතාවලින් පෙළෙන පාසල් සිසු දරුවන් සිය දෙෙනකුට නොමිලේ ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට නියමිතය. ඒ සඳහා අප්‍රියෙල් තිස් එක් වැනිදාට පෙර අයදුම්පත යොමු කළ හැකිය
ලේක්හවුස් පුවත්පත් හී මාධ්යවේදනියක ලෙස කලක් සේවය කළ සංගීත විශාරද ශාස්ත්‍රපති ශ්‍රී ජයමිණී අත්තනායකගේ ශ්‍රී ජයමිණි සංගීත හා ජනමාධ්‍ය පාසලට 2024 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
සංගීතය, ජනමාධ්‍ය, සන්නිවේදනය පමණක් නොව නැටුම් නාට්‍යකරණය, රංග කලාව ,චිත්‍ර ආදී කලා අංගයන් නියෝජනය කරමින් ප්‍රමිති සහගතව පවත්වාගෙන යන්නකි. විවිධ කලාවන් හා ශාස්ත්‍රයන් හැදෑරීමට ප්‍රියත්වයක් දක්වන දරුවන්ට හා වැඩිහිටියන්ට මෙම පාඨමාලාවන්ට සම්බන්ධ වීමට හැකියාව පවතීයි.
ශ්‍රී ජයමිණ සංගීත හා මාධ්‍ය පාසල
නො:16/02,
ප්‍රධාන පාර
බත්තර මුල්ල