Home » Lanka Wave විසින් බලගන්වන ලද FreeYond දැන් ශ්‍රී ලංකාවේ

Lanka Wave විසින් බලගන්වන ලද FreeYond දැන් ශ්‍රී ලංකාවේ

by gayan
April 20, 2024 12:30 am 0 comment

Lanka Wave Private Limited විසින් බලගන්වන ලද FreeYond දියත් කිරීම සනිටුහන් කරමින්, ලොව පුරා පාරිභෝගිකයින්ට නවතම නිෂ්පාදන සහ විසඳුම් ලබා දීමට කැප වූ ප්‍රමුඛ පෙළේ FreeYond තාක්ෂණික සන්නාමය හඳුන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ FreeYond නිෂ්පාදනවල ජාතික බෙදා හරින්නා බවට Lanka Wave පත්වීමත් සමඟ ආයතන දෙක අතර සහයෝගිතාව ශක්තිමත් විය. නවෝත්පාදනය, දැරිය හැකි මිල සහ ප්‍රවේශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ද ප්‍රවිෂ්ට වී සිටියි.

“Lanka Wave සමඟ අපගේ ගමන හුදෙක් ව්‍යාපාරික සම්බන්ධතාවකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය අන්‍යෝන්‍ය වර්ධනය සහ සාර්ථකත්වය ඉලක්ක කරගත් බැඳීමකි. ශ්‍රී ලාංකික වෙළෙඳපොළ තුළ නව තලයකට ගොස් වඩා විශාල සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි. අපගේ මෙහෙවර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වෙනස් වන ඉල්ලීම් සහ අපේක්ෂාවන් සපුරාලන තාක්ෂණික දියුණු ජංගම දුරකතන සැපයීමයි…” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් චැන්ග් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division