ඓතිහාසික සහයෝගිතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව සිය නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාව සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කළේය. ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් (IRCSL) ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී , ඩිජිටල්කරණය භාවිත කරමින් සිදු කරන ලද උත්කර්ෂවත් දියත් කිරීමේ උත්සවයක් මධ්‍යයේ මෙම හවුල්කාරිත්වය එළිදක්වන ලදි.
AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව සහයෝගිතාවක
310
previous post