•මැයි 05 ඉරිදා
මැයි 05 ඉරිදා 19.57 තෙක් උත්රපුටුප නැකැත යි. සුදුසු අකුර දු
•මැයි 06 සඳුදා
මැයි 05 ඉරිදා 19.57 සිට මැයි 06 සඳුදා 17.42 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුු දෙ, දො, ච, චි
•මැයි 07 අඟහරුවාදා
මැයි 06 සඳුදා 17.42 සිට මැයි 07 අඟහරුවාදා 15.32 තෙක් අස්විද නැකැත යි. සුදුසු අකුරු චු, චෙ, චො, ල
• මැයි 08 බදාදා
මැයි 07 අඟහරුවාදා 15.32 සිට මැයි 08 බදාදා 13.33 තෙක් බෙරණ නැකැත යි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•මැයි 09 බ්රහස්පතින්දා
මැයි 08 බදාදා 13.33 සිට මැයි 09 බ්රහස්පතින්දා 11.55 තෙක් කැති නැකැත යි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
•මැයි 10 සිකුරාදා
මැයි 09 බ්රහස්පතින්දා 11.55 සිට මැයි 10 සිකුරාදා 10.46 තෙක් රෙහෙණ නැකැත යි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
• මැයි 11 සෙනසුරාදා
මැයි 10 සිකුරාදා 10.46 සිට මැයි 11 සෙනසුරාදා 10.15 තෙක් මුවසිරස නැකැත යි. සුදුසු අකුරු වෙ, වො, ක, කි. ඉන් පසු ඉරිදා 10.26 තෙක් අද නැකැත යි.
සුදුසු අකුර කු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු