1.4K
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිත කරන ලදැයි කියන බැංකු ගිණුම් 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් විශේෂ විමර්ශනයක් සිදු කරගෙන යයි. මේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වී ඇති බව හෙළිවී ඇත. මේ අතරින් ගිණුම් 16ක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකීරිම සඳහා අධිකරණ නියෝග ද ලබාගෙන ඇත.
දීපාල් සමරසේකර