Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

කොළඹට ආසන්න පදිංචි බොදු ගොවි රජයේ සේවයෙන් විශ්‍රාමික දෙමව්පියන් 2000 ඔක්තෝබර් උපන් 5′ 4″ උසැති තලෙළු (tan complexion) ප්‍රසන්න පෙනුමැති,​ පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව උපාධිය හදාරන දේපළැති දියණියට සුදුසු සහකරුවෙක් සොයති. ඇය ආගමික හැදියාවකින් යුක්තවන අතරම සංගීතයට ලැදි විනෝදකාමී ගතිගුණවලින් යුක්තය. එක් වැඩිමහල් සොහොයුරෙකු සිටී. දැන හඳුනාගැනීමෙන් පසු විවාහයකට 1997 සිට 2000 දක්වා කාලසීමාව තුළ උපන් පුතුගේ හඳහන් පිටපත සමග පිළිතුරු එවන්න. e​m​a​i​l​-​s​a​d​h​s​a​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​.
B216923

බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​.
B217117

බොදු ගොවි වෘත්තීමය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වයස අවුරුදු 45 වන දික්කසාදවූ මා සොයනුයේ සංක්‍රමණය වීමට කැමැති අව්‍යාජ සහකරුවෙකි. විද්යුත් තැපෑල – s​h​a​l​i​k​a​w​e​e​r​a​s​i​n​g​h​e​1​5​@​g​m​a​i​l​.​c​o​m​
B217188

කොළඹට නුදුරු බොදු කරාව ගොවි 1988,​ 5′ 6″ උසැති රූමත් පෞද්ගලික අංශයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට සුදුසු ගුණගරුක උගත් පුතකු දෙමාපියන් සොයයි. කන්‍යා ලග්න කුජ 7 ට ගැලපෙන කේන්දර විශේෂයි. සියලුම විස්තර කේන්දර පිටපත සමග දන්වන්න. E​m​a​i​l​-​m​a​r​p​r​o​p​o​s​a​l​.​0​8​@​g​m​a​i​l​.​c​o​m​
SB217227

කොළඹ දිස්ත්‍රික්කයේ බෞද්ධ කරාව වයස අවුරුදු 25 යි. උස අඩි 5 යි. රූමත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධියක් හිමි දැනට ප්‍රසිද්ධ පුද්ගලික විගණන ආයතනයක සේවයේ නියුතු දියණියට දුසිරිතෙන් තොර සම වයස් හෝ අවුරුදු 30 ට අඩු උගත් පිළිගත් වෘත්තියක නියුතු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0112057776. c​h​a​n​d​h​i​r​6​9​@​g​m​a​i​l​.​c​o​m​
SB217092

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලැබූ,​ උස 5′ 7″ තලෙළු සිහින් සිරුරැති BSc,​ MBA උපාධි ලැබූ කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක ප්‍රධාන මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB216949

ගම්පහ බොදු ගොවි 1995 – 5′ 5″ උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට නව දෙමහල් නිවසක් සහ තව දේපළ හිමිය. දෙමාපියන් සොයනුයේ සාමාන්‍ය පවුලකින් උගත් රැකියාවැති (උසස් පෙළ සමත් සැලකේ) ගුණගරුක සමකුල පුතෙකුය. ශනි මංගල හඳහන් විශේෂයි. දුරකථන අංකය හඳහන් කොපිය අවශ්‍යයි.
SB216738

බලංගොඩ බොදු ගොවි රජයේ රැකියාවැති උපාධිධාරී අවු. 31 නිවසක් හිමි නැගණියට සුරා සූදුවෙන් තොර සුදුසු සහකරුවෙක් එංගලන්තයේ පදිංචි සහෝදරිය සොයයි. රාහු 07 විශේෂයි. 045-2279107,​ s​m​a​n​i​k​8​3​@​g​m​a​i​l​.​c​o​m​
SB217234

බොදු ගොවිකුල උස අඩි 5′ 6″ ක් පමණ වන පවුලේ එකම දියණියට රැකියාවක නියුතුයි. උසස් රැකියාවක් ඇති ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. ඡායාරූපයක්,​ කේන්ද්‍ර කොපිය සමග සියලුම සත්‍ය තොරතුරු දන්වන්න. දායාදය සහිතයි. කේන්ද්‍ර ගැළපේ නම් අපගේ සියලු සත්‍ය තොරතුරු දන්වමි.
SB216681

බොදු ගොවි කොළඹට නුදුරු උපාධිධාරී දියණියට වෘත්තික දෙමාපියන් උස 5′ අඟල් 3 ට හා අවුරුදු 28 ට වැඩි රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධියක් හිමි පුතෙකු සොයයි. පාපී කේන්ද්‍ර හිමියන් පමණක් පිළිතුරු සපයන්න.
SB216755

බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද රූමත්,​ තලෙළු,​ සිහින් සිරැරැති MBBS,​ MD වෛද්‍ය දියණියට උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. l​a​l​i​t​h​y​a​m​a​r​g​@​g​m​a​i​l​.​c​o​m​. 081-2065589,​ 077-0568636.
SB216910

බොදු ගොවි 1978 උස 5′ 4″ උගත් පියකරු දියණියට ආගම දහමට ලැදි උගත් සහකරුවෙක් මව සොයයි. ස්ථිර රැකියාවක් හෝ ව්‍යාපාරික වයස 50-60 අතර අයෙක් විශේෂයි.
SB216985

බොදු දේවකුල වයස 30 උස 5′ 6″ රූමත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රැකියාවැති නිවසක් හිමි දියණියට උගත් පුතෙකු දෙමාපියන් සොයයි. භේදනැත. කේන්ද්‍ර පිටපත දුරකථන අංක සමග ලියන්න.
SB216933

බොදු මව ඇයගේ 1993 උපත ලද උස 5′ 4″ වන සිහින් සිරුරැති තලෙළු,​ ඉංජිනේරු විශේෂඥවරියක ලෙස සිංගප්පූරුවේ සේවය කරණ දියණියට උගත් පුතකු සොයයි. විද්‍යුත් තැපෑල : d​i​c​k​w​e​l​l​a​0​6​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SB216977

බොදු /​ ගොවි විශ්‍රාමික ඉංජිනේරු පියා තම පියකරු සිහින් පැහැපත් දියණිය සඳහා පුතෙකු සොයයි. 1993/​02 මස උපන් උස 5′ 9″ කි. ඇය බෞද්ධ ප්‍රතිපත්ති අනුව වැඩී ඇත. ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ඉලක්කම් 6 ක වැටුපක් ලබමින් ජාත්‍යන්තර සමාගමක කොළඹ සේවය කරයි. ඇය BSC සමත්ය. ඇයගේ එකම වැඩිමහල් සොහොයුරා මෘදුකාංග උපදේශක (architect) ලෙස සේවය කරයි. අප වැදගත් පවුලක ගම්පහ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෝ වෙමු. හඳහන අවශ්‍යයි. m​k​n​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB217053

මහනුවර ආසන්නව බොදු ගොවි වැදගත් 4′ 11″ 1974 උපන් වත්කම් ඇති පුහුණු පරිවර්තක දියණියට විශ්‍රාමික දෙමාපියන් සොයයි. සොහොයුරා ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයෙකි.
SB216670

මහනුවර බොදු කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1989/​04 උපත ලද උස 5′ 4″ නුවර ප්‍රදාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ එක්සත් රාජධානියේ රැකියාව කරන අතර,​ එක්සත් රාජධානියේදී උපාධිය සම්පූර්ණ කළ,​ වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු ලෙස සේවය කරන රූමත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. p​r​o​p​o​s​a​l​1​2​3​8​9​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SB217049

මහනුවර බොදු ගොවි වෛද්‍ය දෙමාපියන් ඔවුන්ගේ MBBS වෛද්‍ය දියණියට විවාහය සඳහා සුදුසු පුතෙකු සොයයි. ඇය 1996/​ජූලි උපන් උස අඩි 5 අඟල් 5 1/​2,​ ප්‍රසන්න පැහැපත් පෙනුමැති විනීත දියනියකි. මහනුවර බාලිකා පාසලක ඉගෙන විදේශ විශ්වවිද්‍යාලයකින් MBBS උපාධිය නිමකර 2024/​දෙසැම්බර් ලංකාවට පැමිණේ. එකම සොයුරාද වෛද්‍යවරයෙකි. ඇයට දායාද සහිතයි. පවුලේ සත්‍ය තොරතුරුද,​ කේන්ද්‍ර පිටපතක්ද සමග පිළිතුරු සපයන්න. වෛද්‍ය/​ දන්ත වෛද්‍ය/​ ඉංජිනේරු පුතෙකු විශේෂයි. විද්‍යුත් ලිපිනය. m​a​r​r​i​a​g​e​9​6​7​k​a​n​d​y​@​g​m​a​i​l​.​c​o​m​
SB216931

මාතර දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද උස 5′ 5″ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධි ලැබූ වර්තමානයේ රජයේ රෝහලක MBBS වෛද්‍යවරියක ලෙස සේවය කරණ ඉතාමත් කරුණාවන්ත,​ ආගමට ලැදි,​ සන්සුන් දියණියට මනාගති පැවතුම් ඇති දියණියට,​ සැලකිලිමත් සුදුසුකම් ලැබූ වෛද්‍ය/​ ඉංජිනේරු පුතෙකු හෝ උපාධිධාරී ව්‍යාපාරිකයකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. c​h​a​n​i​a​b​e​y​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m
​SB216968

මාතලේ බොදු ගොවි වැදගත් දෙමව්පියන් 96 උපන් උස 5′ 4″ රූමත් ගුණ නැණෙන් යුතු කොළඹ පිළිගත් උසස් රැකියාවක නියුතු පවුලේ එකම දියණියට අධ්‍යාපනික වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති උස 5′ 8″ හෝ ඊට වැඩි කඩවසම් පුතෙකු මව සොයයි. 0718-290745,​ 066-2225688. s​t​w​1​3​9​9​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SB216988

වයඹ බොදු ගොවි 1995 ජූලි උස 5′ 5″ වරලත් ගණකාධිකාරී ජපුර උපාධිධාරී කොළඹ ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර කළමනාකාර දියණියට ඉංජිනේරු,​ ගණකාධිකාරී,​ පුතෙකු දෙමාපියන් සොයයි. වයඹ,​ බස්නාහිර විශේෂයි. g​j​a​y​a​t​h​i​l​a​k​e​7​@​g​m​a​i​l​.​c​o​m​
SB216762

1995,​ 5′ 3″ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා,​ IT ක්ෂේත්‍රයේ නියුතු කොළඹ රූමත් උගත් දැරියට ගැලපෙන සහකරුවෙකු දෙමාපියෝ සොයති. 0112755502 /​ ranasooriya w​i​c​k​r​a​m​a​@​g​m​a​i​l​.​c​o​m
​SB217168

2000/​9 පානදුර බො.ගො. 5′ 5″ පුද්ගලික බැංකුවක රැකියාවැති දියණියට ස්ථිර රැකියාවැති 30 අඩු නිවසේ නතර කර ගැනීමට කුජ 7,​ 8 ට පමණක් ගැලපෙන පුතෙකු සොයයි.
SB216718

2003 දෙසැම්බර් උපන් එකම දියණියට (අයියා,​ මල්ලී කෙනෙක් ඇත) යහපත් පුතකු දෙමාපියන් සොයයි. විදේශයක ඉපිද එහි ජීවත්වන ලාංකික ගතිගුණ වලින් හෙබි දරුවන් වන අතර,​ ඇය සෞඛ්‍ය අංශයේ විශේෂ උපාධියකට 3/​4 අවසන් කරමින් සිටී. සැලකිය යුතු දායාදයකට හිමිකම් ඇති 5′ 2″ රූමත්,​ චාම් ගතිගුණ ඇති ඇයට විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචි වීමට කැමති දරුවෙකු සොයන අතර,​ උගත් වැදගත්කම හැර වෙනත් බේද නොසැලකේ. (දැනට උසස් අධ්‍යාපනයේ නියැලෙන කෙනෙකු වුවද සුදුසුය) ටෙලි. 00447448878387.
SB217079

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division