Home » Lanka GPT විප්ලවීය ‘සීගිරි AI’ මෙවලම ජූලි මාසයේ එළිදක්වයි

Lanka GPT විප්ලවීය ‘සීගිරි AI’ මෙවලම ජූලි මාසයේ එළිදක්වයි

by Mahesh Lakehouse
June 1, 2024 6:44 am 0 comment

ව්‍යවසායකත්වයට විශාල බලපෑමක් ඇති කරන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ‘සීගිරිය AI’ යනු ශ්‍රී ලාංකිකයන් විසින් දේශීය සහ විදේශීය පරිශීලකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ප්‍රථම GPT මෙවලම යි.

මේ පිළිබඳ LankaGPT සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ලසිත ගුණසිංහ මෙසේ සඳහන් කළේය. “ආර්ථික සහ සමාජයීය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා AI තාක්ෂණය ඔස්සේ ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳ අපි LankaGPT හි දී අවබෝධ කර ගත්තා. එබැවින් නවෝත්පාදන මෙහෙයවීම, ප්‍රජාව සවිබල ගැන්වීම සහ තිරසර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා අපගේ දායකත්වය ලබා දීමේ පරමාර්ථය සහිතව අපි අධ්‍යාපන, කෘෂිකර්මාන්ත සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා මෙම මෙවලම නොමිලේ ලබා දීමට කැප වී සිටිනවා. ‘සීගිරිය AI’ මෙවලම දියත් කිරීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division