•ජුනි 09 ඉරිදා
ජුනි 09 ඉරිදා 20.20 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි
•ජුනි 10 සඳුදා
ජුනි 09 ඉරිදා 20.20 සිට ජුනි 10 සඳුදා 21.39 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ
•ජුනි 11 අඟහරුවාදා
ජුනි 10 සඳුදා 21.39 සිට ජුනි 11 අඟහරුවාදා 23.38 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
•ජුනි 12 බදාදා
ජුනි 11 අඟහරුවාදා 23.38 සිට ජුනි 12 බදාදා මුළු දවස පුරා මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ
•ජුනි 13 බ්රහස්පතින්දා
ජුනි 12 බදාදා මුළු දවස පුරා පවතින මා නැකත ජුනි 13 බ්රහස්පතින්දා 02. 12 තෙක් පවතී. සුදුසු අකුරු ම, මි, මු, මෙ
•ජුනි 14 සිකුරාදා
ජුනි 13 බ්රහස්පතින්දා 02.12 සිට ජුනි 14 සිකුරාදා 05.08 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු
•ජුනි 15 සෙනසුරාදා
ජුනි 14 සිකුරාදා 05.08 සිට ජුනි 15 සෙනසුරාදා 08.13 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි ඉන් පසු ඉරිදා 11.12 තෙක් හත නැකැතයි. සුදුසු අකුරු පු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු