අගනුවර බොදු ගොවි 28, 5′ 4” විදේශ රැකියා නියුතු (විධායක) රූමත් දියණියට ප්‍රියමනාප සහකරුවෙක් සොයමි. නිවසක්, කාරයක් සමග සැලකිය යුතු දායාදයක් ඇත. ඡායාරූපයක් සමග සියලු විස්තර වට්ස්ඇප් එවන්න. 0112471388, 0763721212, 0712219198 (පියා ව්‍යාපාරික) (වට්ස්ඇප්)
B218423
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ථිර පදිංචි අප පවුලේ එකම දියණිය වයස අවුරුදු විසිතුනක් වන උස අඩි පහයි අඟල් තුනක් සහ සිහින් සිරුරකින් යුතු මනා පෙනුමක් ඇති ඇය උසස් පාසලක අධ්‍යාපනය හදාරා දැනට පශ්චාත් උපාධිය Public Health වලින් කරන අතර, එය මෙම වසරේ නිම වීමට නියමිතයි. ඇය දැනට ප්‍රධාන රෝහලක පරිපාලන රැකියාවක් කරන්නීය. ඇයගේ අනාගත සහකරු ලෙස අප සොයනුයේ බෞද්ධ ගති පැවතුම්වලට හැදී වැඩුණු සහ ඒ අනුව ජීවත්වීමට කැමති පුතෙකි. කරුණාකර පහත ඊමේල් ලිපිනය හරහා විමසන්න. jppgunawardena@gmail.com
B218310
කළුතර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5′ 2” රූමත්, ගුණගරුක උගත් ( BSc විශේෂ උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලද හා MBA හදාරන) පෞද්ගලික සමාගමක තත්ත්ව සහතික (QA) ලෙස සේවය කරන විදේශගත වීමට කැමති බාලම දියණියට යෝග්‍ය උගත් සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර, කේන්දර කොපිය හා විමසුම් අංක සහ පිළිතුරු එවන්න. proposal.10061994@gmail.com
B218488
ගම්පහ බෞද්ධ ගොවි 1974 උපන් පෙරපාසැලක් පවත්වාගෙන යන ගුරු නැගණියට අවංක උගත් ගුණගරුක ස්ථිර ආදායමැති සහකරුවකු බලාපොරොත්තු වෙමු. හඳහන් පිටපත සමග තමාම අමතන්න. දායාදැතිය. දුරකථන අංකය ඇතොත් දන්වන්න. prasans1911@gmail.com
B218263
නීතිඥවරියක වන වැඩිමහල් සොහොයුරිය විසින් ඇයගේ 1994 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 3′ වන රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් BSC පරිගණක විද්‍යා උපාධිය ලද හා MSC උපාධිය හදාරණ එකම නැගණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු වැදගත් පවුලකින් සොයයි. ඇය කීර්තිමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් ලෙස සේවය කරයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. (8 වන කොටුවේ කුජ ඇත.) marproposals94@gmail.com
B218368
බස්නාහිර රෝමානු කතෝලික කොළඹ කන්‍යාරාමයක උගත් උස 5′ 2″, 98 උපන්, LLB උපාධි, මාස්ටර්ස් (පේරාදෙණිය) ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාව පිළිබඳ මනා දැනුම ඇති, නීති උපදේශක රැකියාවක නියුතු පැහැපත් දියණියට සහකාර රේගු අධිකාරී (විශේෂයි) හෝ ඒ හා සමාන විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. විමසීම් : 011-2292225, 0772653240. maneeshadesilva99@gmail.com
B218528
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1975 ඔක්තෝම්බර් මස උපත ලැබූ තලෙළු, ආකර්ෂනීය, වෘත්තීමය සුදුසුකම්ලත්, බෞද්ධ සාරධර්ම අගයන විවාහ නොවූ අධ්‍යයන කටයුතු හා 2 වන කොටුවෙහි කුජ පිහිටා තිබීම නිසා විවාහය ප්‍රමාදවූ දියණියට මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත, ස්ථාපිත, විවාහනොවූ සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු swinee456@gmail.com
B218190
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන්, ඔවුන්ගේ 1994 ඔක්තෝම්බර් මස උපත ලද, උස 5′ 4″ වන SLIIT ආයතනයෙහි උපාධිලද ප්‍රධාන පෙළේ රජයේ ආයතනයක සේවයේ නියුතු බාලම දියණියට යෝග්‍ය සහකරුවකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. විද්‍යුත් තැපෑල – smg12250@gmail.com
B218399
බොදු ගොවි 1997 උපත ලද උස 5′ 3″ නවසීලන්තයේ ජීවත්වන වෛද්‍ය දියණියට විදේශයක හැදුණු වැඩුණු කඩවසම් පුතකු සොයයි. ඇය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට නියමිතය proposal8832@gmail.com
B218213
ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 3″ ඉතාමත් තලෙළු, රූමත්, නිවුන, ඉංග්‍රීසි චතුර, සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලද, උපාධිධාරිනියකවන වර්තමානයේ ඇයගේම ව්‍යාපාරයක නිරත වන අතර, පවුලේ ව්‍යාපාරයටත් සහයවන මිලියන 150ක් පමණ වටිනා තෙමහල් නිවසක් හා අනෙකුත් දැ හිමි ආදරණීය රූමත් දියණියට උගත් කඩවසම් ව්‍යාපාරික පුතකු විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විද්‍යුත් තැපෑල marriagepp93@gmail.com
B218459
විශ්‍රාමික බොදු ගොවි ගුරු මව ඇයගේ වෛද්‍ය (MBBS) අවු. 33 උස 5′ 5” ඉතා රූමත් දියණියට වෛද්‍ය, ඉංජිනේරු හෝ විධායක ශ්‍රේණියේ නියුතු සහකරුවෙකු සොයයි. 0662050777
B218478
ශ්‍රී ලාංකික දෙමාපියන් ඔවුන්ගේ රූමත් වයස 28, උස 5′ 1” වන එක්සත් ජනපද පුරවැසි වෛද්‍ය දියණියට වයස 29 – 33 අතර යෝග්‍ය ඉංජිනේරු ප්‍රධාන විධායක මූල්‍ය විධායක නීතිඥ වෛද්‍ය හෝ ඇඑජ පදිංචි Phd ශිෂ්‍යයෙකු සොයයි. rejamp00l@gmail.com
B218449
සහෝදරිය ඇයගේ කොළඹ ජීවත්වන වයස අවුරුදු 46 වන තරුණ පෙනුමැති සමූහ කළමනකාරිණියක් ලෙස සේවය කරන හොඳ ආදායමක් ලබන දික්කසාද වූ දරුවන් නොමැති ඇයගේ සහෝදරියට මනාගති පැවතුම් වෘත්තිකයකු හෝ බෞද්ධ සාරධර්ම අගයන ව්‍යාපාරිකයකු සොයයි. සෙනසුරු 7 වන කොටුවේ ඇත. විද්‍යුත් තැපෑල : j26746514@gmail.com
B218505
සිංහල බෞද්ධ කරාව කැනඩාවේ පදිංචි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1985 උපතලද MBBS (SL) උපාධි ලද වර්තමානයේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක සේවය කරන සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහල් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු සපයන්න. දික්කසාද වූ අය අනවශ්‍යයි. marriageproposalsmd@gmail.com
B218497
අගනුවරාසන්න 1995/04 බොදු ගොවි කරාව රැකියාවැති ශ්‍රවණාබාධිත දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. දු. අංක 011-2843700
SB218479
කෑගල්ල බොදු 1995 – 12 මස උපන් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB218387
කොළඹ ආසන්න බොදු ගොවි වැදගත් පවුලක උස 5′ 2″ 1994 10 උපන් ඉංජිනේරු සේවා (ගුවන්) උපාධිධාරී රැකියාවැති පැහැපත් දියණියට වැදගත් පවුලක සම තත්වයේ චරිතටත් උගත් පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කුජ ශනි කේන්දරයකි. doabeysinghe@gmail.com
SB218076
ගම්පහ බොදු ගොවි 1989 උපන් 5 ‘ 7″ උසැති රූමත් පැහැපත් නීතිඥ දියණිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කළමනාකාර සහකරු III ශ්‍රේණියේ සේවයේ නියුතුය. දේපළ හිමි දියණියට උගත් උසස් රැකියාවැති කඩවසම් පුතෙකු සොයයි.
SB218186
ගොවි උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 50 – 60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155
SB218428
පානදුර බොදු ගොවි 1995 උපන් 5′ 3″ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් ප්‍රමාණ සමීක්ෂක (Q.S) උපාධි අපේක්ෂක බාල දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. දෙටු දියණිය විදෙස් රටක ගණකාධිකාරිනියක් වන අතර, විවාහක සොයුරා වෙළඳ නාවික වේ. යෝජිත දියණියට උගත් දුසිරිතෙන් තොර සහකරුවෙකු සොයන අතර, කේන්ද්‍ර පිටපත සමග දු.ක. අංකය පළමු ලිපියෙන් දන්වන්න.
SB217910
පානදුර, බොදු ගොවි වෘත්තීමය වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1997 ජූලි මස උපත ලද, උස 5′ 2″ වන තලෙළු, රූමත්, මනාගති පැවතුම් හා සිහින් සිරුරැති සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු ගණිතය විෂය ධාරාවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ කණ්ඩායම් ප්‍රමුඛයා (බැච් ටොප්) ලෙස BSC උපාධිය සමත් වී 2022 ජනවාරි සිට විදේශයක MSC උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්වයන් ලැබූ දියණියට අධ්‍යාපනය හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් හා කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය දැනට කිර්තිමත් සමාගමක සේවය කරයි. ජුනි මැද භාගයේදී නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය.
SB218172
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උපාධිධාරිනියක හා CIMA සාමාජිකාවක් වන ප්‍රධාන පෙළේ සමාගමක විධායක නිලධාරිනි තනතුරක් දරන කෙටි විවාහයකින් බැඳීම්වලින් තොරව වෙන් වූ දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් අවංක සහකරුවෙකු සොයයි. විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න.
SB218427
බොදු ගොවි වැදගත් පවුලක අවු. 28, උස 5′ 7″ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්යාලයේ සේවය කරන වැඩිමහල් දියණියට සුදුසු පුතණුවකු දෙමව්පියන් සොයයි. 0777362123 / 0332236605.
SB218282
බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/04 උපත ලද උස 5′, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක වාසය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් පමණි. marriageproposal49@gmail.com
SB218195
මහනුවර 1981 මාර්තු බොදු දුරාව උස 5′ 3″ පේරාදෙණිය MSC, MBA (Cardiff Metro Polltan University UK) හදාරා කීර්තිමත් ආයතනයක Technical Director ලෙස සේවය කරන බාලම දියණිය පැහැපත් ගුණයහපත් උත්සාහවන්ත දියණියකි. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකි. රජයේ විශ්‍රාමික පියා වන මා සොයනුයේ සම උගත් ගුණයහපත් පුතෙකි. භේද නොසැලකේ.
SB218185
රත්නපුර බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් හිමි 1990 උපත ලද උස 5′ 6″ සිංහ ලග්න, ආගමට දහමට ලැදි මනා ගතිපැවතුම් ඇති උපාධිධාරී රජයේ රෝහලක භෞත චිකිත්සක වරියක් ලෙස සේවය කරන දේපල හා වෙනත් වත්කම් හිමි පවුලේ බාලම දියණියට විශ්‍රාමික දෙමාපියන් යෝග්‍ය සමකුල සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත ඉහළ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර යහපත් ගතිගුණ සහිත පුතකු සොයයි. එකම සොහොයුරිය උපාධිධාරී, විවාහක ගුරුවරියක් වේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. manlk2024@hotmail.com
SB218491
1991 5′ බස්නාහිර බොදු ගොවි MBA උපාධිධාරී රැකියාවැති බාල දියණියට සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර එවන්න.
SB218430
1993 අගෝස්තු මස උපත ලද, ප්‍රසන්න පෙනුමැති ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම්ලත් එකම දියණියට යෝග්‍ය සහකරුවකු දෙමාපියන් සොයයි. isbhavr58@gmail.com
SB218396
1993 උපන් බෞද්ධ උස 5′ 2″ දියණියට ගුණයහපත් පුතෙකු මව සොයයි. (නිවසේ නතරවීමට කැමති අය විශේෂයි.)
SB218404
1994/02 කටුනායක බොදු කරාව 5′ 2″ රූමත් ගුණයහපත් උපාධිධාරී හෙද නිලධාරිනියකි. විදේශගත වීමට බලාපොරොත්තු වෙමි. විදේශගත රැකියාවක් කරන ගුණයහපත් සියලු දුසිරිතෙන් තොර සහකරුවකු මව සොයයි. 0114992939, 0773149977.
SB218176
1997 නොවැම්බර් ගම්පහ දිස්ත්‍රික්කයේ බොදුගොවි 5′ 3″ (SLIIT) උපාධිධාරී පිළිගත් ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරියක වශයෙන් සේවයේ නියුතු රූමත් දියණියට උගත් වැදගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112296833/ mdproposal1997@gmail.com
SB218072
1998 බොරලැස්ගමුව බොදු / ගොවි 5′ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක උගත් උපාධිධාරිනී විධායක ශ්‍රේණියේ රැකියාවැති දායාද සහිත දියණියට උගත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB218401