1.5K
ජපානයේ රැකියා රැසක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ජපන් රජය සහ එරට සමාගම් ඉදිරිපත් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජපානයේ සංචාරකය නිරත විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ජපානයේ JETRO Delegation ආයතනයේ සභාපතිවරයා හමුවූ අවස්ථාවේදී එම ආයතනයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඇමැතිවරයා දැනුවත් කර ඇති අතර ඊට අමතරව Jetro, Jica ආයතනවල රැකියා අවස්ථා සම්බන්ධයෙන්ද දැනුවත් කර ඇත.
ජපානයේ රැකියා අවස්ථා උදාකර ගන්නන්ට ලක්ෂ 30කට අධික මාසික ආදායම් උපයා ගත හැකි අතර මේ සංචාරයේදී ඇමැතිවරයා ජපානයේ හිටපු අගමැති H.E. Fukuda Yasuo මහතාද හමු වී සාකච්ඡා කළේය.