තම දිවියෙන් අඩකටත් වැඩි කලක් උත්තර භාරතයේ ලක්නව් නගරයේ ගත කළ ඉන්දීය සම්භාව්‍ය නර්තන සංස්කෘතිය ගොඩනැවීමෙහිලා අතිමහත් මෙහෙවරක් ඉටු කළ එමෙන්ම එම ශාස්ත්‍රීය සේවාව උදෙසා ඉන්දියාවේ ඉහළම සම්මානයක් වූ “සංගීත් නාටක් ඇකඩමි සම්මානයෙන් පුද ලද එකම ලාංකිකයා වූ ජ්‍යෙෂ්ඨ කථක් නර්තන ශාස්ත්‍ර ආචාර්යවරයකු වන ජිනදාස වික්‍රමසිංහ ශූරීන් අනුස්මරණය කිරීම සඳහා එඩ්ජ්ගෙවින් නර්තන ආයතනය, ගුරු වික්‍රමසිංහ ගාන්ධර්ව විද්‍යාලය හා ඉන්දීය සංස්කෘතික ආයතනය එක්ව සංවිධානය කොට ඉදිරිපත් කරන “ගූරු වික්‍රමසිංහ නෘත්‍ය සම් රාත් ” උපහාර නර්තන ප්‍රසංගය හෙට (22) කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංග ශාලාවේදී පැවැත්වේ.
ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම් රාත් නර්තන ප්‍රසංගය
911