Home » පොලිසිය අවුල් කරන්න හදනවා දැයි සැකයි

පොලිසිය අවුල් කරන්න හදනවා දැයි සැකයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

by Mahesh Lakehouse
July 27, 2024 12:34 am 0 comment

පොලිස් දෙපාර්තමේන්තුව අවුල් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවට සැකයක් මතුවන්නේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පෙන්වා දෙයි.

‘‘ අධිකරණ නියෝගයකින් පොලිස්පතිවරයාගේ රාජකාරි අත්හිටවූවා.

ඊට කලින් අධිකරණ නියෝගයකින්ම පොලිස් පරිපාලන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබුණා. ආණ්ඩුව එම පුරප්පාඩුවවත් පිරවීමට කටයුතු කළේ නැහැ.”

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division